Travel

Travel Discover the vibrant colors, tantalizing flavors, and refreshing ambiance of Sri Lanka with Travel Travel is Sri Lanka's Leading page for promoting.
(4)

We have a wide range of promotion options for your business. Contact us via Facebook

Thank You.!

රෙස්පෙක්ට් රියදුරු මහත්තයෝ
04/06/2026

රෙස්පෙක්ට් රියදුරු මහත්තයෝ

ඔබ සැමට වාසනාවන්ත සුබ දවසක් වේවා
03/06/2026

ඔබ සැමට වාසනාවන්ත සුබ දවසක් වේවා

28/05/2026

අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය - 2026
අම්බුළුවාව තිස්වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය, මැයි මස 29 සිට 31 දක්වා අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේදී පැවැත්වේ.
තොරණ, පහන් කූඩු සහ දන්සල් රැසක් සමඟින් වෙසක් අසිරිය සියසින් විඳගන්නට ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු!

අවුරුදු 14ක් මහන්සි වෙලාඅද ඒ හීනය සැබෑ කරගෙන තිබෙනවා… 🏡✨දුක් විඳලා හදපු මේ සතුටඇත්තටම හදවතට දැනෙනවා… 🙏❤️උණුසුම් සුභ පැතු...
23/05/2026

අවුරුදු 14ක් මහන්සි වෙලා
අද ඒ හීනය සැබෑ කරගෙන තිබෙනවා… 🏡✨

දුක් විඳලා හදපු මේ සතුට
ඇත්තටම හදවතට දැනෙනවා… 🙏❤️

උණුසුම් සුභ පැතුම්..! ❤️🙏

ළග එන නිවාඩුවට නුවර පැත්තේ Travel කරන අයට නිදහස් නිස්කලන්ක පරිසරයක luxury නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Serendib Si...
16/05/2026

ළග එන නිවාඩුවට නුවර පැත්තේ Travel කරන අයට නිදහස් නිස්කලන්ක පරිසරයක luxury නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Serendib Signature Resort 🌤️🏡🦋🌊🍃🥹

ළග එන නිවාඩුවට Family එකේ අයත් එක්ක office එකේ යාළුවෝ set එකත් එක්ක වගේම couples වලට නිදහස් සුන්දර පරිසරයක පහස විදිමින් pool එකේ නාලා අමතක නොවන නිවාඩුවක් ගත කරන්න තැනක් හෙවුවනම් යන්නම ඕන සුපිරිම hotel එකක් තමයි Serendib Signature Resort කියන්නේ 🌈🫂🍃🥹

මේ hotel එකට යන අයට මෙන්න මේ travel location වලට ඉක්මනින් Travel කරන්න පුලුවන් 📍👇

Place of Attractions 🌍✨
Pettigala Mountain ⛰️🌄🥾
Victoria Golf Club ⛳🌿🏌️‍♂️
Kanamadiri Ella 🌊🦋
Rangala Natural Pool 🏞️💧🌴
Victoria Dam 🌊🌅

මෙතනට යන අයට නිවාඩුවක් ගත කරන්න අවශ්‍ය හැම පහසුකමක්ම තියනවා පිරිසිදුභාවය ඉතා ඉහල තැනක් වගේම කෑම බීම ඉතාමත් ප්‍රනීත රසවත් තැනක් 🥗🍔👌

මෙයාලගේ 1st May to 30th June වෙනකම් special offer එකක් තියනවා ඒ නිසා දැන්ම කතාකරලා booking කරගන්න ☎️
0760324124 📞
081205 0006 📞

14/05/2026

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය තුල සංවිධානය වන සුවිශේෂී නිර්මාණ තරඟාවලිය සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කර වටිනා මුදල් ත්‍යාග දිනාගන්න!
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
0705 220 220

10/05/2026

අම්මලාගේ දවසේ දැක්ක ආදරණීයම වීඩියෝ එක.. මේකනම් හැමෝම බලන්න ඔනි එකක්..❤️❤️🥺

අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය - 2026 අම්බුළුවාව තිස්වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන අසිරිමත් අම්බුළුවාව...
01/05/2026

අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය - 2026

අම්බුළුවාව තිස්වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන අසිරිමත් අම්බුළුවාවේ සම්බුද්ධාලෝක වෙසක් කලාපය, මැයි මස 29 සිට 31 දක්වා අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේදී පැවැත්වේ.

තොරණ, පහන් කූඩු සහ දන්සල් රැසක් සමඟින් වෙසක් අසිරිය සියසින් විඳගන්නට ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු!

22/04/2026

ලංකාවේ හොඳම GN එක. 🇱🇰
SENARO GN 125 🔥

අවුරුදු 04ක අසමසම වගකීමක් එක්ක..
අදම අරන් යන්න..

වෙන්කරවාගන්න කතා කරන්න
077 2 100 100 | 077 2 200 200

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel:

  • Want your business to be the top-listed Transport Service?

Share