Romania ලාබ කඩේ

Romania ලාබ කඩේ සිව් වසරක ශ්‍රී ලාංකික විශ්වාසය දිනූ රොමේනියාවේ එකම සන්නාමය 🇱🇰
(1)

හෙට තමයි හොඳම දවස! මිස් කරගන්න නම් එපා!නැවුම් එළවළු හා පලතුරු තොග 2026/09/13 ඉරිදා දින පැමිණේ!හොඳම දේවල් ඉවර වෙන්න කලින්...
12/09/2026

හෙට තමයි හොඳම දවස! මිස් කරගන්න නම් එපා!

නැවුම් එළවළු හා පලතුරු තොග 2026/09/13 ඉරිදා දින පැමිණේ!
හොඳම දේවල් ඉවර වෙන්න කලින් උදේම එන්න!

අපගේ සියලුම ශාඛාවලින් ලබාගත හැක. ROMANIA ලාබකඩේ

📢 විශේෂ දැනුම්දීමයි!2026/09/12 වන දින පමණක් ROMANIA ලාබකඩේ අපගේ සියලුම ශාඛාවන් රාත්‍රී 7.30 වන තෙක් පමණක් විවෘතව පවතී.එද...
11/09/2026

📢 විශේෂ දැනුම්දීමයි!
2026/09/12 වන දින පමණක් ROMANIA ලාබකඩේ අපගේ සියලුම ශාඛාවන් රාත්‍රී 7.30 වන තෙක් පමණක් විවෘතව පවතී.

එදින ඔබගේ අවශ්‍ය භාණ්ඩ වේලාසනින් ලබා ගැනීමට කරුණාකර පැමිණෙන්න.
ඔබට සිදුවන අපහසුතාවයට කණගාටුව පළ කරමු.
ස්තුතියි! 🙏

ROMANIA ලාබකඩේ
ඔබේ විශ්වාසනීය ශ්‍රී ලාංකික වෙළඳසැල.

නැවුම් එළවළු හා පලතුරු2026/09/06 ඉරිදා උදේ පැමිණේ!හොඳම දේවල් ඉවර වෙන්න කලින් උදේම එන්න!
05/09/2026

නැවුම් එළවළු හා පලතුරු
2026/09/06 ඉරිදා උදේ පැමිණේ!
හොඳම දේවල් ඉවර වෙන්න කලින් උදේම එන්න!

මේ ඉරිදා එන්නම ඕනේ!30/08/2026එළවළු හා පලතුරු තොග පැමිණේඋදේම ආවොත් හොඳම තේරීම ඔබටඅපගේ සියලුම ශාඛාවලින් ලබාගත හැක.
29/08/2026

මේ ඉරිදා එන්නම ඕනේ!
30/08/2026
එළවළු හා පලතුරු තොග පැමිණේ
උදේම ආවොත් හොඳම තේරීම ඔබට
අපගේ සියලුම ශාඛාවලින් ලබාගත හැක.

🌅 උදේම ආවොත්… ඔයා දිනුම්! 🏆🔥🥬🌶️🍆 අලුත්ම එළවළු ගන්න උදේම එන්න!හොඳම ටික ඉවර වෙන්න කලින් ඔබේ ටික ගන්න. 🛒💚🇱🇰✈️ ලංකාවේ නැවුම්...
15/08/2026

🌅 උදේම ආවොත්… ඔයා දිනුම්! 🏆🔥

🥬🌶️🍆 අලුත්ම එළවළු ගන්න උදේම එන්න!
හොඳම ටික ඉවර වෙන්න කලින් ඔබේ ටික ගන්න. 🛒💚

🇱🇰✈️ ලංකාවේ නැවුම් එළවළු
📅 16/08/2026 ඉරිදා පැමිණේ!

📍 OBOR MARKET | MILITARI | ARAD

💚 ROMANIA ලාභ කඩේ

හෙට දවස MISS කර ගන්න එපා!නැවුම් එළවළු ගන්න ලාභ කඩේට එන්න!📍 OBOR MARKET | MILITARI | ARADඇමතුම් 0752 532 478
08/08/2026

හෙට දවස MISS කර ගන්න එපා!
නැවුම් එළවළු ගන්න ලාභ කඩේට එන්න!
📍 OBOR MARKET | MILITARI | ARAD

ඇමතුම්
0752 532 478

🇱🇰 ලංකාවේ නැවුම් එළවළු දැන් ලාභ කඩෙන්! 🥬🌶️🍆✈️ නැවුම් තොග 09/08/2026 ඉරිදා දින පැමිණෙයි!🔥 තොග සීමිතයි — ඉක්මන් කරන්න!ඔබට ...
08/08/2026

🇱🇰 ලංකාවේ නැවුම් එළවළු දැන් ලාභ කඩෙන්! 🥬🌶️🍆

✈️ නැවුම් තොග 09/08/2026 ඉරිදා දින පැමිණෙයි!

🔥 තොග සීමිතයි — ඉක්මන් කරන්න!
ඔබට අවශ්‍ය නැවුම් එළවළු අදම වෙන්කරවා ගන්න.

📍 අපගේ ශාඛා
🛒 OBOR MARKET
🛒 MILITARI
🛒 ARAD

💚 ROMANIA ලාභ කඩේ
🇱🇰 ලංකාවේ රස — රුමේනියාවේ ඔබට!

02/08/2026

🥬🍎 02/08/2026 – සියලුම එළවළු හා පලතුරු නැවුම් තොග පැමිණ ඇත.

⚡ ඉක්මන් කරන්න!
ඔබට අවශ්‍ය භාණ්ඩ වෙන් කරවා ගැනීමට අදම අපගේ ශාඛාවකට පැමිණෙන්න.

📍 OBOR MARKET | ARAD | MILITARI

🥬🍎 02/08/2026 – නැවුම් තොග පැමිණේ!සියලුම එළවළු හා පලතුරු තොග 02/08/2026 දින පැමිණේ.⚡ ඉක්මන් කරන්න!ඔබට අවශ්‍ය භාණ්ඩ වෙන් ...
01/08/2026

🥬🍎 02/08/2026 – නැවුම් තොග පැමිණේ!

සියලුම එළවළු හා පලතුරු තොග 02/08/2026 දින පැමිණේ.

⚡ ඉක්මන් කරන්න!
ඔබට අවශ්‍ය භාණ්ඩ වෙන් කරවා ගැනීමට අදම අපගේ ශාඛාවකට පැමිණෙන්න.

📍 OBOR MARKET | ARAD | MILITARI
0752 532 478

26/07/2026

🥬🍅 නැවුම් එළවළු හා පලතුරු පැමිණ ඇත ! 🍎🥭
📅 2026 ජූලි 26 (ඉරිදා)

අපගේ සියලුම ශාඛාවන් වෙත නැවුම් එළවළු හා පලතුරු රැසක් පැමිණ ඇත.
🛒 ඔබට අවශ්‍ය භාණ්ඩ ඉක්මනින්ම වෙන් කරවා ගැනීම සඳහා අදම අපගේ ළඟම ශාඛාව වෙත පැමිණෙන්න.

⚠️ තොග සීමිතයි. ප්‍රමාද නොවන්න!

අමතන්න
0752 532 478

Address

Calea AUREL VLAICU 95
Arad
310375

Alerts

Be the first to know and let us send you an email when Romania ලාබ කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Romania ලාබ කඩේ:

Shortcuts

Share