02/09/2026
දැන් කිලෝ එකක් උනත් යවන්න පුලුවන්. අතේ තියෙන ගානට හිතේ තියෙන බඩු අරගෙන ඔබේ ආදරය එක්ක ගෙදරට යවන්න. බර සීමාවක් නෑ. ඒ විතරක් නෙවෙයි ඇසුරුම් කිරීමත් නොමිලේ.
සුරක්ෂිතව ලංකාවට ඕනම කිලෝ ගණනක භාණ්ඩ යවන්න. කතා කරන්න. 6003 5151