24/07/2026
අපගේ බලවත් ශෝකය!
ලොව වටා නැව්බඩු ප්රවාහන හා ලොජිස්ටික්ස් (Logistics & Freight Forwarding) ක්ෂේත්රයේ දැවැන්ත ශ්රී ලාංකික ආයතනයක් වන, Trico Maritime Pvt Limited හි එක් ප්රධාන නියමුවෙකු වූ දොන් පියසිරි කන්නන්ගර මහතාගේ අභාවය පිළිබඳව අප දැඩි සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු.
1978 සිට ට්රයිකෝ ව්යාපාර ජාලය ජාත්යන්තර තලයට ඔසවා තැබීමට සිය දැක්ම සහ නායකත්වය එක් කළ කන්නන්ගර පවුලේ තවත් එක් සොහොයුරෙක් ලෙස විශේෂයෙන් මෑත කාලීනව ට්රයිකෝ ඕමාන් (Trico Oman) මෙහෙයුම් වඩාත් සාර්ථකව පුළුල් කිරීමටත් එතුමාගේ දැක්ම සහ නායකත්වය ඉමහත් පිටිවහලක් විය. විදේශගත ශ්රී ලාංකිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් මෙන්ම ශ්රී ලංකාව තුළ විවිධ සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් එතුමා දැක්වූ දායකත්වය සහ කැපවීම අප සදා අගයමු.
මේ ශෝකාකුල මොහොතේ, එතුමාගේ පවුලේ සියලු දෙනාට අපගේ බලවත් ශෝකය ප්රකාශ කර සිටින අතර, දොන් පියසිරි කන්නන්ගර මැතිතුමාට අමා මහ නිවන් සුව අත්වේවා යි ප්රාර්ථනා කරමු!
Our Deepest Condolences!
It is with profound sorrow that we announce the passing of Mr. Don Piyasiri Kannangara, a key pillar and leader of Trico Maritime Pvt Limited, a pioneering Sri Lankan enterprise in the global Logistics & Freight Forwarding industry.
As a brother of the Kannangara family, his vision and leadership have been instrumental in elevating the Trico business network to the international stage since 1978. Particularly in recent times, his guidance was a tremendous asset in successfully expanding the operations of Trico Oman. We will forever appreciate his immense contribution and dedication towards the welfare of Sri Lankan expatriates, as well as his numerous philanthropic initiatives within Sri Lanka.
During this time of grief, we extend our deepest sympathies to his family. May Mr. Don Piyasiri
Kannangara attain the supreme bliss of Nibban Embassy of Sri Lanka in Oman ඕමාන් අහස යට. OMAN AHASA YATA TRICO OMAN Philippines