23/05/2026
Dear Sri lankan,
Shipment extended until 31st of May 2026 for Hamilton & Sri lankan customers.
Book now : www.ecoairseacargo.co.nz
09 872 2247
Dear Sri Lankan customers,
MAY SHIPMENT විශේෂ දීමනාව
Visit www.ecoairseacargo.co.nz click cargo rates
Large box එකක් Super deal යටතේ ගත් විට අපි ඔබට තවත් Medium box පෙට්ටියක් නොමිලේ ලබා දෙනු ඇත.
Buy 1 LARGE ( eco deal - weight limit box ) > get a free Medium box with weight limit.
Buy 1 LARGE ( super deal - no weight limit box ) > get a free Medium box with no weight limit.
මෙම Super Deal එක ගන්නා විට බර වලින් සීමාවක් නැත.
තවත් දෙයක් තමයි ඔබට කැමති දේවල් දාන්න පුළුවන් ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක්, tool box එකක්, ටීවී එකක්, තවත් නොයෙකුත් බඩු භාණ්ඩ දාන්න පුළුවන්. පාවිච්චි කර හෝ පාවිච්චි නොකර ඇති බඩු භාණ්ඩ යැවීමට පුළුවන්.
මැයි shipment එකට දැන්මම සූදානම් වෙන්න.
👉 Auckland / Hamilton - බඩු භාරගන්නා අන්තිම දවස 31 මැයි 2026.
👉 South Island >>> Nelson, Christchurch, Queenstown, Invercargill, Dunedin, බඩු භාරගන්නා අන්තිම දවස 24 මැයි 2026.
Invercargill and Queenstown weight collect limited to 25 kg large box only.
👉 North Island - බඩු භාරගන්නා අන්තිම දවස 31 මැයි 2026 >>> Whangarei, Tauranga, Rotorua, Taupo, Napier, Palmerton North, New Plymouth, Wellington.
අදම online ගොස් අපගේ වෙබ් අඩවිය හරහා ඔබගේ sea cargo space එක බුක් කරගන්න >>> www.ecoairseacargo.co.nz CLICK BOOK NOW Call 09 872 2247 for more information > සිංහලෙන් කතා කරන්න අවශ්‍ය නම් දුරකථනයේදී කාරුණිකව ඉල්ලා සිටින්න. ඔබට ඊමේල් එකක් දැමීමට අවශ්‍ය නම් [email protected]
අපගේ මැයි මාසයේ නවසීලන්තයේ සිට SRI LANKA වට බලා පිටත් වීමට නියමිත 🚢 නැව්ගත කිරිම සදහා භාණ්ඩ ලබාදීමට දැන් පුලුවන්.
ඔබගේ භාණ්ඩ 2026 අගෝස්තු පළමු දෙවන සතිය ඇතුළත ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකිය.
Auckland only > Free pickup - අපගේ truck 🚚 මගින් නොමිලේ එකතු කරගන්නා දිනය :
23 මැයි 2026 - පෙ.ව. 8:00 සිට ප.ව. 7:00 දක්වා CARGO BOX රැගෙන යාමේ වේලාව කරුණාවෙන් සලකන්න >>> පෙට්ටිය භාර දීමට ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකු ලිපිනයේ සිටිය යුතුය.
ඔබ අපගේ Free Pick-up කලාප සිතියමේ සිටීදැයි දැන්ම පරීක්ෂා කර බලන්න.
Auckland free pickup map - https://ecoairseacargo.co.nz/pickup-zone.php
🚚 අපෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ඔබේ භාණ්ඩ බෙදාදීමේ සේවාව ලබා ගත හැකිය.
Cargo collecting period > Our Auckland collection center : අපි 2026 මැයි 12 වන දින සිට 2026 මැයි 31 වන දින දක්වා භාණ්ඩ පාර්සලය එකතු කිරීම ආරම්භ කරනු ඇත .
All other collecting center: Any time by appointment only. Please contact the collection agent directly. Agents contact details under cut-off dates / agents.
Special Opening hours for cut-off date: from 9.30 am to 5.30 pm
23rd & 24th of MAY 2026
30th & 31st of May 2026
මේ ඉහත සඳහන් දවස්වල එනම්
සෙනසුරාදා සහ ඉරිදා දවස්වල
උදෑසන 9:30 සිට සවස 5:30 දක්වා ඔබේ බඩු භාරගන්නා මධ්‍යස්ථානය ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
ඔබට ඔබේ භාණ්ඩ පහත ලිපිනයට භාර දිය හැකිය: ( Auckland collection point - appointment not required )
Drop off location:
📭The workshops Mount Wellington, Eco air & sea cargo
14 Harrison road, Unit 1 shop no 12,
Mount Wellington, Auckland. 1060
( Our collection center is next to the carpark lot number 222 )
☎️ Call 09 872 2247
📧email : [email protected]
Submit your booking online👇
🌐 www.ecoairseacargo.co.nz