ColomboBurma මියන්මාර වන්දනා

ColomboBurma මියන්මාර වන්දනා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ColomboBurma මියන්මාර වන්දනා, H H travels, (skyline office), Botataung.

As leading travel experts in Myanmar, we are widely recognized as the premier travel agency in the region, offering comprehensive, one-stop services for all travel needs, from leisure,MICE and pilgrimage to entertainment.

ඔබගේ චාරිකාවට වෙන්කර ඇති හොටල් සමුහය.. වෙළදපොළ ඇති විශේෂම මිළ සහ පෙබරවාරී මාසයේ වැඩීම චාරිකා ප්‍රමාණයක් අති පැකේජයකී.මෙම...
06/02/2026

ඔබගේ චාරිකාවට වෙන්කර ඇති හොටල් සමුහය..
වෙළදපොළ ඇති විශේෂම මිළ සහ පෙබරවාරී මාසයේ වැඩීම චාරිකා ප්‍රමාණයක් අති පැකේජයකී.
මෙම මිල වෙනස් වීමට පෙර ඔබත් අත්විදින්න..
පින්තූරයේ සටහන කියවන්න.

Group  #1 February 1, 2026. We extend our sincere appreciation to Sri Lanka Series Tours for their visit to Myanmar..  W...
03/02/2026

Group #1 February 1, 2026. We extend our sincere appreciation to Sri Lanka Series Tours for their visit to Myanmar.. Welcome with a great Burmese welcome during the arrival at the airport! 🇲🇲✈️ .

06/01/2026

🙏🙏 මියන්මා (බුරුම 2025 අවසන් සංචාරක කණ්ඩායම) Last Tour successfully completed in December for 2025, may everyone have a chance to see everything in Myanmar this year! 🥳✈️🇲🇲 .

04/01/2026

සුන්දර මියන්මාරය

Latest Sri lankan tour 30th November .🙏🙏🙏
01/12/2025

Latest Sri lankan tour 30th November .
🙏🙏🙏

24/11/2025

Day 6 අලංකාර තරු පහේ හොටල් අප සංචාරයේ කැපි පෙනෙන අංගයකී.

ඔබගේ කණ්ඩායම සදහා විමසන්න +959253966436

#මියන්මාරය

Resuming back    group  #8 for 2025. 🙏🙏 Thanks for the support.
19/11/2025

Resuming back group #8 for 2025. 🙏🙏 Thanks for the support.

Join a cool team Looking for 1. Tour executive - 500000ks 2. Admin executive - 500000kssend us message in viber. +959253...
16/09/2025

Join a cool team
Looking for

1. Tour executive - 500000ks

2. Admin executive - 500000ks

send us message in viber.
+959253966436

17/05/2025

දවස් ගණනක සංචාරයෙන් පසු විනෝද වීමට 360 කැමරාවක් අපි ඇතුළත් කරා.. ශ්‍රි ලාංකික ප්‍රධානම ස්ථානයක් වන Retro Bar ආයතනයට ස්තුතිය.

සෑමවරක්ම අප මියන්මාරයට ගොස් මණ්ඩලේ නගරයේ නැවතුනේ බුදුරජාණන් වහන්සේගේ අතිශය වැදගත් සහ සුවිශේෂී වූ උරහිස් ධාතූන් වන්දනා කි...
15/05/2025

සෑමවරක්ම අප මියන්මාරයට ගොස් මණ්ඩලේ නගරයේ නැවතුනේ බුදුරජාණන් වහන්සේගේ අතිශය වැදගත් සහ සුවිශේෂී වූ උරහිස් ධාතූන් වන්දනා කිරීමටයි. 🙏 අපව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර පේෂාවර් ධාතූන් නමින් හදුන්වන මියන්මාරයෙ දැඩි පුජ සත්කාර වලට පාත්‍රවු එම ධාතූන් වෙත ළං වීමට පවා අපට ඉඩ දුන්නේ අප ලාංකිකයන් බැවිනි.. ඔබ මියන්මාරයට පැමිණෙන්නේ නම්, එය බෞද්ධයන් වශයෙන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් වශයෙන් පැහැදිලිවේ.මියන්මාරයේ සිදුවු භුමිකම්පාවෙන් කණගාටුදායක ලෙස, විහාරස්ථානය විනාශ වී ඇත (ඡායාරූප බලන්න). පිරිසිදු කළ ජල පිරියම් කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අපට හැකි සෑම දෙයක්ම කරමින් සිටිමු. ❤️

14/04/2025
21/02/2025

Myanmar - Sri Lanka Return Tickets from Malaysian Airlines @ 114000 lkr

Return tickets now available for just 114,000 LKR (total). This is a fantastic opportunity for your parents or loved ones to visit Myanmar. Available on special days in March only. Don't miss out!

Send pm if interested. 🙏🙏🙏

TRAVEL EXPERTS FROM SRI LANKA TO MYANMAR

Address

H H Travels, (skyline Office)
Botataung

Alerts

Be the first to know and let us send you an email when ColomboBurma මියන්මාර වන්දනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ColomboBurma මියන්මාර වන්දනා:

Share