Thilakarathna Speed Coach

Thilakarathna Speed Coach Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thilakarathna Speed Coach, Travel and transport, Yatawatta.

🙃🙃 හැමෝම සදරයෙන් පේජ් එකට පිලිගන්නවා. ඔබගේ සියලුම චාරිකා ඉතාමත් අරක්ෂාකාරි හා විශ්වාසවන්තනිය ලෙස යැමට අප හා එක්වන්න 🥰🥰

Hotline :- (077) 076 0949
Thilakarathna Speed Coach

Big shout out to my newest top fans! 💎Pradeep Jayasena Pradeep, Sithara V Herath, Hashan Thilakarathna, Jayalath Rajapak...
15/10/2025

Big shout out to my newest top fans! 💎

Pradeep Jayasena Pradeep, Sithara V Herath, Hashan Thilakarathna, Jayalath Rajapaksha, Adithya Amidu, Davinda Davinda

Drop a comment to welcome them to our community, fans

17/09/2025

කමක් නෑ සර් ගෙදර දරුවෙක් වගේ අපි එයාට සලකලා එයා අපිට සලකලා අපි හරි ආදරෙන් බලාගත්තේ ගෙදරම කෙනෙක් වගේ මහ ලොකු සල්ලිකාරයෝ වෙලා නෙමේ පොලිස් මහත්තයෝ අපි බස් එක හැඩ කරේ තියෙන ආසාවට ඒකත් කාටවත් කරදරයක් නොවෙන්න අනුන්ගෙන් කියලා හොරට අරම් නෙමේ සර් හැදුවේ කුඩු විකුනලා නෙමේ එකෙක් උගුරේ ලේ රහ වෙනකම් කෑගහල දගලල අනිත් එකා දවස පුරාම පාර එක්ක ඔට්ටු වෙලා මහන්සි වෙලා හොයාගන්න පනම් හතරෙම් තමා සර් ගෙදර දේවලුත් පිරිමහගෙන වාහනේටත් සලකන්නේ කමක් නෑ සර් දඩ කොලේ දුන්නට තරහක් නෑ හැබැයි සර් පන තියෙන දරුවෙක් නොවුනට හැඩ කරපු කෑලි ගලවන්න කියපු පාර පපුව කඩාගෙන යන දුකක් දැනුනා සර්ලටත් කවදම හරි සසරේ ඒ දුක දැනෙයි මහන්සිවෙලා හම්බකරපු දේවල් වලට මේම දුක් ගිනි දෙනවට උඩ කෙනෙක් හැමදේම බලන් ඉන්නේ හිනා වෙවී දඩ කොලේ ලීවට උඩ ඉන්න කෙනා කර්මය විසදනකොට අඩන්න කදුලුත් මදි වෙයි💔🙃

ඔක්කොම කෑලි ගලවලා තියෙන්නේ සර් අපහු අපිට දඩ කොලයක් දෙන්න ඕනිනම් සර් මර්ග ආරක්ශාවට කියලා ටයර් හයත් ගලවලා පෙන්නන්න කියන්න සර් මොකද කර්මේ ගෙව්ලා ඉවර කරන්න එන එකෙක් අහු උනොත් ඌ උඩින් ටයර් ගිහිම් තැරි ගැහෙනවනේ 💔🙃

අනේ මහත්තයෝ කෑලි ගලවන්න කියලා කොල්ලොන්ගේ ආසාවල් පාච්චල් කරලා පාගලා දාන වෙලේ කොල්ලොන්ට වාහනේ හදාගන්න ගේන ටයර් වල මිල පොඩ්ඩක් අඩු කරලා ලයිනර් ක්ලච් පේට් වගේ වාහන වල අමතර කොටස් වල මිල පොඩ්ඩක් අඩු කරොත් ඔය මෝඩ වැඩ වලට වඩා අනතුරු ටිකක් අඩු කරගන්න පුලුවන් වෙන රටවල එක්දා නවසිය බර ගනන් වල වාහන මොඩිෆිකේශන් කරලා මිනිස්සු චීස් වගේ ලුක් එකෙන් තියාගෙන පදිනවා රටක් ගොඩ යන්න මොඩිෆිකේශන්ම නෙමේ නේ තියෙන එකම ප්‍රශ්නේ 🙏😊

හැමදාම ස්පෙශල් කියලා ගහගෙන යන සමහරක් හැමෝම නෙමේ සමහරක් මෝඩ මිනිස්සු යන්න පුලුවන් අඩුම තුට්ටු දෙකට ගිහිම් හදිස්සියට ලයිනර් ඒම ගහන්නවත් සල්ලි මදි උනාම දුර හයර් යන්නෙත් දැන දැනම අනතුර උනාම එදා දවස හදාගන්න කීයක් හරි හම්බ කරගන්න දවසම රූට් දුවන බස් ටිකට හැමදාම අල්ලලා සොට් එක දීලා වැඩක් නෑ හැමදාම තියෙන එකාට හැමදාම තියෙනවා නැති එකාට හැමදාම නෑ හැමෝටම හැම බස් එකටම ලස්සනට ස්ටිකර් එකක් හරි පේන්ට් ඩිසයින් එකක් හරි ගහලා මහ ලොකුවට නෙමේ ප්‍රමිතියකට අනුව අලංකරන කටයුතු කරන්න දුන්නොත්නේද හොද😊💝

හිතලා බලන්න හිතට එන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න ....💬🖊️✌️

Thilakarathna Spped chooh

05/09/2025
ඇල්ල ප්‍රදේශයේ හදිසි අනතුරකට ලක්වූ සහෝදර බස් රථයේ සිටි සියලුම දෙනාට බුදුසරණින් කිසිදු කරදරයක් නොවේවා...🥲🙏Thilakarathna s...
05/09/2025

ඇල්ල ප්‍රදේශයේ හදිසි අනතුරකට ලක්වූ සහෝදර බස් රථයේ සිටි සියලුම දෙනාට බුදුසරණින් කිසිදු කරදරයක් නොවේවා...🥲🙏
Thilakarathna speed coach

31/01/2025
01/09/2024
28/08/2024
💓💚 සුරගනත් එක්ක රොන්දේ ගිහින් එයා 💓💚
12/08/2024

💓💚 සුරගනත් එක්ක රොන්දේ ගිහින් එයා 💓💚

12/08/2024

Address

Yatawatta

Alerts

Be the first to know and let us send you an email when Thilakarathna Speed Coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share