Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය

  • Home
  • Sri Lanka
  • Yatawatta
  • Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය

Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය hulangala mini world's end is traveling destination in matale near to kurunegala.

The place is suitable to one day travelling, family picnic, photography location, camping location by taking ticket from Elkaduwa plantation state office

මැරෙන්න කලින් එකපාරක් යන්නම ඕනි තැනක් හුලංගල 😍
19/04/2026

මැරෙන්න කලින් එකපාරක් යන්නම ඕනි තැනක් හුලංගල 😍

වැඩි වැඩියෙන් හුලංගල එන්න ලැබෙන සුබ නව වසරක් වේවා... 💚🤗
14/04/2026

වැඩි වැඩියෙන් හුලංගල එන්න ලැබෙන සුබ නව වසරක් වේවා... 💚🤗

එන්නෙ මොකේ උනත් හුලංගල විවෘතයි කාටත් 💚
13/04/2026

එන්නෙ මොකේ උනත් හුලංගල විවෘතයි කාටත් 💚

ලෝගු දැම්මත් ,  සිවුර දැම්මත් , පොට්ටු තිබ්බත් , බුර්කා දැම්මත් අපි හැමෝම මනුස්සයො. ඒක තේරුම් ගත්ත දවසට  අවුරුද්ද ගොඩක් ...
13/04/2026

ලෝගු දැම්මත් , සිවුර දැම්මත් , පොට්ටු තිබ්බත් , බුර්කා දැම්මත් අපි හැමෝම මනුස්සයො. ඒක තේරුම් ගත්ත දවසට අවුරුද්ද ගොඩක් ලස්සන වෙයි මේ වගේ 😌♥️

මේ පින්තුරේ ලොකු අර්ථයක් තියෙනවා ✅

ශ්‍රීපාදෙ කියලරැවටෙන්න එපා.... මේ මාතලේ හුලංගල පුංචි ලෝකාන්තය 💚
12/04/2026

ශ්‍රීපාදෙ කියලරැවටෙන්න එපා....
මේ මාතලේ හුලංගල පුංචි ලෝකාන්තය 💚

12/04/2026

මේ වැඩේනම් නියමයි.... 💚

පුංචි පුංචි දඩුවම් වලින් වැරදි කරන මිනිස්සුන්ට වැරැද්ද කියාදෙන අලුත්වෙච්ච CTB බස් නැවතුම

අලුත් අවුරුද්දට කලින් ෆලෝවර්ස්ල 10k පහු උනොත් අපටත් අවුරුදු තමා.. 😍ඔයාගෙ යාලුවන්වත් මේන්ශන් කරන් යන්න.
11/04/2026

අලුත් අවුරුද්දට කලින් ෆලෝවර්ස්ල 10k පහු උනොත් අපටත් අවුරුදු තමා.. 😍
ඔයාගෙ යාලුවන්වත් මේන්ශන් කරන් යන්න.

අලුත් අවුරුද්දට කලින් ඇවිල්ල යන්න එනවනම් අදත් හොදයි දවස 🥰හුලංගල පුංචි ලෝකාන්තය 😍
11/04/2026

අලුත් අවුරුද්දට කලින් ඇවිල්ල යන්න එනවනම් අදත් හොදයි දවස 🥰
හුලංගල පුංචි ලෝකාන්තය 😍

නවසීලන්තෙ කියලද හිතුවෙ... 🤗නෑ. මේ මාතලේ හුලංගල 😍
07/04/2026

නවසීලන්තෙ කියලද හිතුවෙ... 🤗

නෑ. මේ මාතලේ හුලංගල 😍

පලතුරු වටේ යන වීඩියෝ බලල ට්‍රැක පැනල ඉද්දි අඹ ගෙඩියක් කන්න කියල ගත්තම 😩👍🥭🍉මේව ඇත්තටම වෙන සිද්දිද කොහෙද 🙄
07/04/2026

පලතුරු වටේ යන වීඩියෝ බලල ට්‍රැක පැනල ඉද්දි
අඹ ගෙඩියක් කන්න කියල ගත්තම 😩👍🥭🍉

මේව ඇත්තටම වෙන සිද්දිද කොහෙද 🙄

06/04/2026

සංචාරක මිතුරෝ....

05/04/2026

H U L A N G A L A - 😍

Credit goes to respective owners (two weel dream)

Address

Selagama State Road
Yatawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category