10/02/2025
𝗥𝗮𝗶𝗹𝘄𝗮𝘆 𝗦𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗬𝗮𝗴𝗼𝗱𝗮 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱
යාගොඩ දුම්රිය ස්ථානයට අදාලව,
🔵 දුම්රිය ප්‍රමාද වීම්
🔵 දුම්රිය අවලංගු වීම්
🔵 දුම්රිය කාලසටහන් වෙනස් වීම්
🔵 විශේෂ නිවේදන
ඇතුළු සියලු තොරතුරු ලබා ගැනීමට Railway Station Yagoda Whatsapp Channel එක සමග සම්බන්ධ වීමට අප ඔබට ආරාධනා කරන්නෙමු. පහත Link එක Click කිරීමෙන් හෝ QR Code එක Scan කර අප හා සම්බන්ධ වී ඔබගේ දුම්රිය මගින් ලබා ගන්නා සේවාව තවත් පහසු කරගන්න.
Link : https://whatsapp.com/channel/0029Vb0fOVVKmCPKPnSqrs0x
𝗥𝗮𝗶𝗹𝘄𝗮𝘆 𝗦𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗬𝗮𝗴𝗼𝗱𝗮 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱
Regarding Yagoda railway station,
🔵 Train delays
🔵 Train cancellations,
🔵 Train schedule changes
🔵 Special announcements
We invite you to join the Railway Station Yagoda Whatsapp Channel to get all the information about the train service. By clicking the link below or scanning the QR Code, connect with us and make your train Ride even easier
Link : https://whatsapp.com/channel/0029Vb0fOVVKmCPKPnSqrs0x