කුරුල්ලන්ගල - Kurullangala Prehistoric Cave Art Site

කුරුල්ලන්ගල - Kurullangala Prehistoric Cave Art Site Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කුරුල්ලන්ගල - Kurullangala Prehistoric Cave Art Site, Travel Service, Rakkiththanda, Uva Karandagolla Ella, Wellawaya Town.

Shout out to my newest followers! Excited to have you onboard! Ashan Sajith, Sampath Madushan, Mahesh Piyadarshana, Kama...
18/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ashan Sajith, Sampath Madushan, Mahesh Piyadarshana, Kamal Garmini

I gained 82 followers and received 10 reactions in the past 90 days! Thank you all for your continued support. I could n...
19/10/2024

I gained 82 followers and received 10 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

03/05/2024
24/02/2024
💚
22/10/2023

💚

29/07/2023

Call now☎️

14/06/2023

කුරුල්ලන්ගල තරණය,, මගපෙන්වීම සඳහා අමතන්න..🧗🤳

Wp - 0761734813

📌️ලගා වීමට අපහසු ඉතා දුෂ්කර  ස්ථානයක පිහිටා ඇති වසර 5000ක පමණ අතීතයට දිවයන සිතුවම්..‼️
08/05/2023

📌️ලගා වීමට අපහසු ඉතා දුෂ්කර ස්ථානයක පිහිටා ඇති වසර 5000ක පමණ අතීතයට දිවයන සිතුවම්..‼️

 #කුරුල්ලන්ගල ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන විට හමුවන කරඳගොල්ල ගම්පළාතෙන් කුරුල්ලන්ගල වෙත පිවිසිය හැකිය. හුළං මුවාවන් ඔ...
05/04/2023

#කුරුල්ලන්ගල

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන විට හමුවන කරඳගොල්ල ගම්පළාතෙන් කුරුල්ලන්ගල වෙත පිවිසිය හැකිය. හුළං මුවාවන් ඔස්සේ තද බෑවුම් වල එල්ලීගෙන යායුතු කුරුල්ලන්ගල ගමන ත්‍රාසජනක අත්දැකීමකි. පිවිසීමට අපහසුතාවය නිසාම ලොවෙන් හුදෙකලා වී ඇති මෙම ගල්තලාව මීට වසර දහස් ගණනකට පෙර ජනාවාස වී තිබූ බවට කදිම සාක්ෂි එහි මුදුනතින් හමු වේ. පුරාණ කාලයට අයත්, කුරුල්ලන්ගල ඇති සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි පිරිසක් කියති. තවත් විද්වතුන් පිරිසක් පෙන්වා දෙන්නේ ඒවා ලංකාවේ විසූ වැද්දන් වැනි ආදිවාසීන් පිරිසකගේ චිත්‍ර බවයි. කෙසේ වෙතත් තවමත් හරියාකාරව සිතුවම් වල කාලය නිර්ණය කර ගෙන නොමැති මේ චිත්‍ර කරා ළඟා වීමට ඇති අපහසුතාවය නිසා දෝ ඒවා විද්වතුන්ගේ තියුණු ඇසින් සැඟවී තිබේ.

Address

Rakkiththanda, Uva Karandagolla Ella
Wellawaya Town

Website

Alerts

Be the first to know and let us send you an email when කුරුල්ලන්ගල - Kurullangala Prehistoric Cave Art Site posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category