Aneeka

Aneeka වැලිමඩ ,කැප්පෙටිපොළ ,බොගහකුබුර ,බොරලන්ද, හපුතලෙ හරහා කොළඹ දක්වා දිනපතා එලවලු ප්‍රරවහන සෙවාව🚛🚛

Rip 🙏🙏
22/04/2026

Rip 🙏🙏

13/04/2026

Happy New year❤️🌞🌞🌞

05/04/2026
13/02/2026

ලංකාවේ විශේෂත්වය රැඳෙන රසවත් වැලිමඩ අල!

වැලිමඩ ප්‍රදේශයේ වගා කරන අර්තාපල්, ශ්‍රී ලංකාව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ගුණාත්මක අල වර්ගයක් ලෙස ප්‍රසිද්ධයි. ඒ විශේෂත්වයට හේතු කිහිපයක් තියෙනවා 👇

මෙම ප්‍රදේශය ඌව පළාත තුළ, බදුල්ල දිස්ත්‍රික්කය අයත් උස්බිම් ප්‍රදේශයකි. සමුද්‍ර මට්ටමින් අඩි 5,000ක් පමණ උස, සීතල දේශගුණය, රාත්‍රී ශීතල උෂ්ණත්වය සහ කළු දුබුරු පැහැය ගන්න (Loamy) පස් වර්ග. මේ සියල්ලම අර්තාපල් වගාවට ඉතාමත් සුදුසු පරිසරයක් සපයනවා.

වැලිමඩ අර්තාපල් ටිකක් පිටි සහිත (floury) ස්වභාවයෙන් යුක්තයි. ඉවුම් පිවුමේදී හොඳින් මෘදු වෙලා, සාපේක්ෂව මිහිරි සහ ගැඹුරු රසයක් ලබා දෙනවා. ඒ නිසා වෙළඳපොළේ විශේෂ ඉල්ලුමක් තියෙනවා.

අතීතයේ ගොවීහු රසායනික ද්‍රව්‍ය අවම කරමින් සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන නිසා අල වල ස්වභාවික ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ ගියා.

වර්තමානයේ රසායනික ද්‍රව්‍ය භාවිතය ගැන ඔයාලගේ අදහස comment එකක් දාන්න! 🫰

මේ වගේ වටින post කියවන්න, Welimada සමූහය follow කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න post එක share කරන්න 🫶🏻

(කතෘ අයිතිය සුරකින්න)

23/01/2026
ANEEKA Your trusted transport services
18/01/2026

ANEEKA
Your trusted transport services

31/12/2025

💐🎉🎊 "May 2026 reward your patience with peace, your hard work with success, and your heart with endless joy."💐🎉🎊

Address

Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when Aneeka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share