NLT චාරිකා පොකුර

NLT  චාරිකා පොකුර මෙය ලංකාවේ සුනදර ස්ථාන නරබන වසරේ චාරිකා පොකුරයි.

18/07/2026
🚌✨ NLT චාරිකා පොකුර ✨🚌     117 වන චාරිකාකරණය📅 දිනය: අගෝස්තු 29/ | දින 🛣️ ගමන් මාර්ගය: වැලිගම, මාතර, මත්තල හරහා🍽️ එක් ආහා...
11/07/2026

🚌✨ NLT චාරිකා පොකුර ✨🚌
117 වන චාරිකාකරණය

📅 දිනය: අගෝස්තු 29/ | දින

🛣️ ගමන් මාර්ගය: වැලිගම, මාතර, මත්තල හරහා
🍽️ එක් ආහාර වේලක් සමගින්
3200/=

📍 *පළමු දිනය*
➡️ ඔකඳ
➡️ ආරුගම්බේ
➡️ මුහුදුමහා විහාරය
➡️ මගුල්මහා විහාරය
➡️ බුද්ධංගල
➡️ දීඝවාපිය

❤️ ඔබත් එන්න... විනෝදෙන් රාත්‍රි 2ක්!

☎️ විමසීම්: 071 55454 84
https://chat.whatsapp.com/I2xXrHIAF1xANlS5UxX0HM?s=cl&p=a&ilr=4

*සුරිදුනි කතරගම - 2026*  *Mignon Redmark* අපි මෙවර කොළොම්තොටින් කතරගම වන්දනාවාරය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. ඔබගේ ගමන...
06/07/2026

*සුරිදුනි කතරගම - 2026*
*Mignon Redmark*
අපි මෙවර කොළොම්තොටින් කතරගම වන්දනා
වාරය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

ඔබගේ ගමන් මග වඩාත් සුරක්ෂිත, සුවපහසු සහ මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කිරීමට අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය සූදානම්. අපගේ විශේෂාංග

සුවපහසු ගමන් පහසුකම්:
දිගු ගමනක් වුවද කිසිදු වෙහෙසකින් තොරව ගමන් කළ හැකි නවීන බස් රථ සේවාව.

වඩාත් පලපුරැදු සුහදශීලී කාර්ය මණ්ඩලය:
ගමන පුරාම ඔබට අවශ්‍ය සහයෝගය ලබාදීමට කැපවූ අපගේ කණ්ඩායම.

ආරක්ෂාවට මුල්තැන:
ඔබේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි.

🚍 ඔබේ ආසනය අදම වෙන් කරවා ගැනීමට පහත අංක ඔස්සේ අපව අමතන්න:
📞 *070 771 1111*
📞 *075 991 1111*
Mignon Redmark - *ඔබගේ ගමන විශ්වාසවන්තම
ගමනාන්තයක්*

🚨 NLT චාරිකා පොකුර - 117 වන වටය 🚨🌴 අගෝස්තු 29/30 🌴     දින 2ක සුපිරි සංචාරය📍 අප යන තැන්: බුද්ධංගල දීඝවාපිය ඔකඳ අරගම්බේ ව...
01/07/2026

🚨 NLT චාරිකා පොකුර - 117 වන වටය 🚨

🌴 අගෝස්තු 29/30 🌴
දින 2ක සුපිරි සංචාරය

📍 අප යන තැන්:
බුද්ධංගල
දීඝවාපිය
ඔකඳ
අරගම්බේ
වැලිගම සිට...

💺 ආසන සීමිතයි! ඉක්මන් කරන්න...
ඔබත් එන්න...
මිග්නොන් රෙඩ්මාර්ක්.......එක්ක....
📞 විමසීම්: 071 55454 84
සමුහයට එකතු වන්න..
https://chat.whatsapp.com/I2xXrHIAF1xANlS5UxX0HM?s=cl&p=a&mlu=3

✨ රිවර්ස්ටන් සහ සෙම්බුවත්ත දෙදින සිහින චාරිකාව ✨මෙවර.........බාහුබලි VVIP බස්රථය සමගින්​ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳගන්නට...
01/07/2026

✨ රිවර්ස්ටන් සහ සෙම්බුවත්ත දෙදින සිහින චාරිකාව ✨
මෙවර.........
බාහුබලි VVIP බස්රථය සමගින්
​ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳගන්නට දින දෙකක සොඳුරු සංචාරයකට ඔබත් සූදානම්ද? අප සමඟ එක්වන්න!
​🗓️ දිනය:
*ජුලි 25 සහ 26*

🚌 ගමන් ආරම්භය: *ජුලි 24 රාත්‍රි 9.00ට* මාතරින්.................

​🗓️ ගමන් මාර්ගය:
​📍 1 වන දිනය:
මාතර ➱ වැලිගම ➱ ගාල්ල ➱ අධිවේගී මාර්ගයෙන් කඩවතට ➱ නිට්ටඹුව ➱ කුරුණෑගල ➱ තොටගමුව ➱ ඇල්කඩුව ➱ සෙම්බුවත්ත.
​📍 *2 වන දිනය:*
නුවරඑළිය ➱ රුවන්වැල්ල ➱ අවිස්සාවේල්ල ➱ කඩවත ➱ අධිවේගී මාර්ගයෙන් ගාල්ල ➱ වැලිගම ➱ මාතර දක්වා.
​⚠️ වැදගත්: ඉහත සඳහන් නගරවලින් පමණක් මගීන් බඳවා ගනු ලැබේ....................

💰 චාරිකා ගාස්තුව:
රු *. 5600/=ක් පමණයි!.*

​🎟️ ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 071 554 54 84
සැ:යු.වැඩිවිස්තර සදහා අපගේ නිල සමුහයට එකතු වන්න...
https://chat.whatsapp.com/BFD7HfxpD5H4bKgFgYHqdz?s=cl&p=a&mlu=3

Address

Weligama

Website

Alerts

Be the first to know and let us send you an email when NLT චාරිකා පොකුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share