නේත්තරී - Neththaree

නේත්තරී - Neththaree දෑස් රවටන මායම්කාරි ❤💛
(3)

අම්මෝ ෆියෝනා එක 🥹😍
30/04/2026

අම්මෝ ෆියෝනා එක 🥹😍

මේක නම් පිස්සුවක් බන් 😍😍Phoenix Pro Edition
27/04/2026

මේක නම් පිස්සුවක් බන් 😍😍
Phoenix Pro Edition

අනර්ඝ බස් රථයක් ඉක්මනින් විකිණීමට...Yom - 20132nd OwnerIndoor Outdoor Full Sticker Comfortable Seats 44Sounds System 32"...
26/04/2026

අනර්ඝ බස් රථයක් ඉක්මනින් විකිණීමට...

Yom - 2013
2nd Owner
Indoor Outdoor Full Sticker
Comfortable Seats 44
Sounds System
32" HD Tv
Nikal Works
Japan Rim Cups
Curtains

• මාස 2කට පමණ පෙර සම්පූර්ණ බොඩිය අලුත්වැඩියා කර ඇත.
• එන්ජින් සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත.
• බොනට් ගියර් කර ඇත.

• අපේක්ෂිත මිල - 13,700,000/=
• බස් රථය පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කරගත හැක.
• Location - තංගල්ල
• වැඩි විස්තර සඳහා අමතන්න.
077 751 5315
076 292 7691

25/04/2026

ළඟදිම මාතරින් චාරිකාකරණයට එන්න ඉන්න අය 😍😍
බාහුබලී Luxury Edition

රජරට King Luxury Edition විකිණීමට ඇතනිෂ්පාදිත වර්ෂය 20161st ownerසීට් 54කම්බි ටයර්Vip indoor system Dj outdoor system Fa...
24/04/2026

රජරට King Luxury Edition
විකිණීමට ඇත
නිෂ්පාදිත වර්ෂය 2016
1st owner
සීට් 54
කම්බි ටයර්
Vip indoor system
Dj outdoor system
Fan system
Japan steering box
කිසිදු අඩුපාඩුවක් නොමැත
මිල 22,500,000/=
බස් රථය ඔබට පැමිණ පරික්ෂා කර බැලිය හැක.
ගැණුම්කරුවන් පමණක් කතා කරන්න.
0776588127
0779712491

22/04/2026

අඩේ ඒකෙ පෙනුම 😍😍
රාධාවණී Music Edition

බස් කලාවේ ස්වර්ණමය යුගයේ සුපිරිම හිට් එකක්මේකට මොකද වුණේ?Follow Us - නේත්තරී - Neththaree
17/04/2026

බස් කලාවේ ස්වර්ණමය යුගයේ සුපිරිම හිට් එකක්
මේකට මොකද වුණේ?

Follow Us - නේත්තරී - Neththaree

14/04/2026

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
බත බුලතින් සරුවෙන,
කිරියෙන් පැණියෙන් ඉතිරෙන,
සාමය සතුට රජයන,
වැඩි වැඩියෙන් ලැබෙන,
ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🌸🙏

මේකට මොකද වුණේ? දැන් පේන්නවත් නැති ඒ දවස්වල සුපිරි හිට් එකක්
12/04/2026

මේකට මොකද වුණේ?
දැන් පේන්නවත් නැති ඒ දවස්වල සුපිරි හිට් එකක්

අඩෝ මේක නම් 😻😻
09/04/2026

අඩෝ මේක නම් 😻😻

අතීත මතක ❤️‍🩹2018, 2019 කාලෙ නිතරම කතා මවපු කෙනෙක්Follow Us - නේත්තරී - Neththaree
08/04/2026

අතීත මතක ❤️‍🩹
2018, 2019 කාලෙ නිතරම කතා මවපු කෙනෙක්
Follow Us - නේත්තරී - Neththaree

Address

Matara
Weligama

Telephone

+94715745283

Website

Alerts

Be the first to know and let us send you an email when නේත්තරී - Neththaree posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share