04/09/2026
#මන්දාරම්නුවර #නුවරඑළිය
සීතල මීදුමෙන් වැසී ගිය කඳු අතරේ සැරිසරන්නට දේශීය සංචාරක ක්ෂේත්රයේ ප්රමුඛයා සමග එක්ව පෙර නොවිඳි සංචාරක අත්දැකීම් සමගින් සමීපතමයන් සතුටින් පුරවාලන්නට සංවර්ධ නිලධාරි එකමුතුව විසින් සංවිධානය කළ දින දෙකක සංචාරය සඳහා තෝරා ගැනීමට අප කෙරේ තැබූ විශ්වාසයට Thank you🙏🙏❤️❤️