The Greendale Holiday Bungalow

The Greendale Holiday Bungalow Situated in the Lush Tea country of Watawala,surrounded by a ring of misty Mountains The Greendale Ho

If what you're looking for is a conveniently located hotel near Nuwara Eliya, look no further than The Greendale Bungalow.Located in Watawala, just 30 Minutes away from Nuweraeliya city centre along the Newly Developed Avissawella-Hatton Nuweraeliya Highway,this property is close to Adams Peak,Devon & Saint Claire Water falls,Upper Kotmale Dam & reservoir,Horton Plains,Norton Bridge Dam and Seven

Virgins Mountain Peaks,Castelreigh & Maussakale Reservoirs,Kandy,Ambewala Dairy Farm & Nuweraeliya City. Situated on top of a mountain,with easy access from the main Road, the Bungalow is surrounded by a lush tea Plantation & a Pine forest, while the great Mahaweli River originates just 10km north of this location and trickles downwards towards Kandy just a stones throw away from the tea estate.The Kandy-Badulla Rail road track is clearly visible form the bungalow giving you a very exciting view of passing trains for a stretch of about 5 km along it's mountainous path. Offering hotel guests superior services and a broad range of amenities, The Greendale is committed to ensuring that your stay is as comfortable as possible.Whatever your purpose of visit, The Greendale is an excellent choice for your stay upcountry

රත්නපුර, වේවැල්වත්ත, අළුපොල අගනා අක්කර 1.5 ක ඉඩමක්‌ කඩිනමින් විකිණීමට ඇත. වසර 5-6 ක්‌ පැරණි තේ වගාවක් සහ නව කුරුඳු වගාවක...
09/12/2023

රත්නපුර, වේවැල්වත්ත, අළුපොල අගනා අක්කර 1.5 ක ඉඩමක්‌ කඩිනමින් විකිණීමට ඇත. වසර 5-6 ක්‌ පැරණි තේ වගාවක් සහ නව කුරුඳු වගාවක් ස්ථාපනය කරමින් ඇත.අළුපොල දිය ඇල්ලට මීටර් 300යි.රත්නපුර නගරයේ සිට 28km. පලාබද්දල ශ්‍රීපාද මාර්ගයට 15km, බලන්ගොඩ නගරයට 23km.වේවැල්වත්ත ප්‍රදේශයේ අළුපොල ඇල්ල, දෙහෙන ඇල්ල, දෙමළ ඇල්ල වැනි ප්‍රසිද්ධ දිය ඇලි 12 ක්‌ ඇති ප්‍රදේශයකි.ඉඩමේ එක් පසෙකින් ස්වභාවික උල්පත් ජල පහරක් ඇත. ඉඩමේ සිට දෙමළ ඇල්ල මනස්කාන්ත ලෙස දිස් වේ.කඳුකර සිසිල් පරිසරයක් සහිත ප්‍රදේශයකි.සංචාරක නිකේතනයක් සෑදීමට හා කුරුඳු/තේ වගා කිරීමට ඉතා සුදුසුයි.. පිරිසිදු සින්නක්කර ඔප්පු.අයිති කරු විදෙස් ගත වන බැවින් විකුණනු ලැබේ. මිල ලක්ෂ 30යි.නව ආදායම් බදු රෙගුලාසි ක්‍රියාත්මක වීමට පෙර මිලදී ගන්න අමතන්න 0779986562

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALAEnjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of ...
28/04/2023

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALA

Enjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of the Cities

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0721460101

මේ Bungalow එක තියෙන්නේ හැටන් වල. හැටන් වටවල. මේක තේ යායක් මැද තියෙන නිදහස් තැනක්. හැටන් කොළඹ පාර අයිනේ මේ සුන්දර බංගලාව තියෙන්නේ. කෝච්චියේ එනවා නම් වටවල හරි හැටන් හරි බැහැලා ලේසියෙන්ම එන්න පුලුවන් මෙතනට.
මේ Bungalow එකේ කාමර 5ක් තියෙනවා. හරියට ගත්‌තොත් 15 දෙනෙකුට ඉන්න පුළුවන්. මෙතන ස්වාභාවික දිය සීරාවකින් එන වතුර පුරවපු Natural Swimming pool එකකුත් තියෙනවා. තේ යායක් මුදුනේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. BBQ පාරක් දාලා සිංදුවක් කියලා නිදහසේ ඉන්න මෙතන මරු.
මේ Bungalow එකට දවසට රුපියල් 25000/- යි. උයන්න අවශ්‍ය දේවල් අරං ආවම මෙහේ ඉන්න කෝකියා අවශ්‍ය විදිහට උයලා දෙනවා. Cooking charge එක රුපියල් 3000/= යි.

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALAEnjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of ...
01/03/2023

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALA

Enjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of the Cities

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0721460101

මේ Bungalow එක තියෙන්නේ හැටන් වල. හැටන් වටවල. මේක තේ යායක් මැද තියෙන නිදහස් තැනක්. හැටන් කොළඹ පාර අයිනේ මේ සුන්දර බංගලාව තියෙන්නේ. කෝච්චියේ එනවා නම් වටවල හරි හැටන් හරි බැහැලා ලේසියෙන්ම එන්න පුලුවන් මෙතනට.
මේ Bungalow එකේ කාමර 5ක් තියෙනවා. හරියට ගත්‌තොත් 15 දෙනෙකුට ඉන්න පුළුවන්. තේ යායක් මුදුනේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. BBQ පාරක් දාලා සිංදුවක් කියලා නිදහසේ ඉන්න මෙතන මරු.
මේ Bungalow එකට දවසට රුපියල් 22000/- යි. උයන්න අවශ්‍ය දේවල් අරං ආවම මෙහේ ඉන්න කෝකියා අවශ්‍ය විදිහට උයලා දෙනවා. Cooking charge එක රුපියල් 3000/= යි.

07/12/2022

ශ්‍රී පාද වන්දනා සමය මෙසේ ඇරඹුන වගයි 🙏❤️🇱🇰

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALAEnjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of ...
24/11/2022

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALA

Enjoy the Cool climes of the Hill country, away from the Warm,hustle and bustle of the Cities

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0721460101

මේ Bungalow එක තියෙන්නේ හැටන් වල. හැටන් වටවල. මේක තේ යායක් මැද තියෙන නිදහස් තැනක්. හැටන් කොළඹ පාර අයිනේ මේ සුන්දර බංගලාව තියෙන්නේ. කෝච්චියේ එනවා නම් වටවල හරි හැටන් හරි බැහැලා ලේසියෙන්ම එන්න පුලුවන් මෙතනට.
මේ Bungalow එකේ කාමර 5ක් තියෙනවා. හරියට ගත්‌තොත් 15 දෙනෙකුට ඉන්න පුළුවන්. මෙතන ස්වාභාවික දිය සීරාවකින් එන වතුර පුරවපු Natural Swimming pool එකකුත් තියෙනවා. තේ යායක් මුදුනේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. BBQ පාරක් දාලා සිංදුවක් කියලා නිදහසේ ඉන්න මෙතන මරු.
මේ Bungalow එකට දවසට රුපියල් 22000/- යි. උයන්න අවශ්‍ය දේවල් අරං ආවම මෙහේ ඉන්න කෝකියා අවශ්‍ය විදිහට උයලා දෙනවා. Cooking charge එක රුපියල් 3000/= යි.

DAY OUTING PACKAGES AVAILABLE TOO AT 2750 Rs/PERSON (MINIMUM 10 PAX UPWARDS ) WHICH INCLUDES
A WELCOME DRINK
CHANGING ROOM
LUNCH BUFFET
NATURAL POOL USE
EVENING TEA WITH SNACKS

20/11/2022
රු.7000/- ට UPCOUNTRY VILLA එකකින් COUPLE DAYOUT එකක්. 😍මේ WATAWALA - GREENDALE HOLIDAY BUNGALOW. 🙂කාර්යබහුල ජීවනරටාවෙන්...
14/06/2022

රු.7000/- ට UPCOUNTRY VILLA එකකින් COUPLE DAYOUT එකක්. 😍

මේ WATAWALA - GREENDALE HOLIDAY BUNGALOW. 🙂

කාර්යබහුල ජීවනරටාවෙන් මිදිලා දෙන්නට පොඩ්ඩක් විවේකීව ඉන්න කියාපු තැනක් මේක.. 🙃

⛔ COUPLE DAYOUT PACKAGE -
➡ 7000 LKR/=

✅ Welcome drink
✅ Set Menu Lunch
✅ Evening tea/coffee with Snack
✅ ROOM WITH MOUNTAIN VIEW
✅ Natural Pool access

Timings - 10am to 5pm

Not Applicable on days with Full Bungalow Reservations

👉 වැඩි විස්තර සඳහා -
☎️ 0721460101

👉 Location -

🚩63rd Mile Post,Watawala Tea Estate,Hatton Main Road,Watawala

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALAEnjoy the Cool climes of the Hill country,away from the Warm,hustle and bustle of t...
20/03/2022

GREENDALE HOLIDAY BUNGALOW - WATAWALA

Enjoy the Cool climes of the Hill country,away from the Warm,hustle and bustle of the Cities

Full Bungalow 20000 Rs/night upwards (Price varies with dates)

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0721460101

සීත කඳුකරේ විවේකශීලීව ගත කිරීම සඳහා හැටන් කිට්ටුව සුන්දර කඳුවැටියකින් වට වූ වටවල තේ වත්තකින් වට වූ මේ බංගලාවේ ඉඳලා ඇබර්ඩීන් ,ලක්ෂපාන ,ගලබොඩ,ඩෙවොන් ,St Claire දියඇලි වල‍ට පැය බාගයයි.නොර්ටන්බ්‍රිජ්,සප්තකන්‍යා කඳුපන්තිය,කාසල්රී,ඉහල කොත්මලේ ජලාශ වලට පැය බාගයයි,
නුවරඑලියට පැයකින් යා හැක.මහනුවරට පැය 1 1/2යි
14- 15දෙනෙකුට ඉන්න පුළුවන් කාමර 5 කින් සමන්විතයි .
පිටස්තර පුද්ගලයන්ට ඇතුල් වීමට නොහැකි පුද්ගලික තේ වත්තක පිහිටි බංගලාවකි .100% ආරක්ෂිතයි.

බොහෝ සෙනග ගැවසෙන හෝටල් වල නවාතැන්ගෙන අවදානමක් නොගන්න ඔබ කැමතිනම් , මෙවන් පුද්ගලික සංචාරක බංගලාවක් ඔබට සුදුසුය. සෑම කණ්ඩායමකටම පසු මුළු බංගලාවම Sanitise කර Disinfect කර සුරක්ෂිත කෙරේ.

DAY OUTING PACKAGES AVAILABLE TOO AT 2250 Rs/PERSON (MINIMUM 10 PAX UPWARDS ) WHICH INCLUDES

A WELCOME DRINK
CHANGING ROOM
LUNCH BUFFET
NATURAL POOL USE
EVENING TEA WITH SNACKS

ගිමන් අරින්න සීතල වතුර ටිකක් නා ගන්න ජල පහරක් ආශ්‍රිත ස්වභාවික නාන තටාකයකිනුත් සමන්විතයි
සියලු ආහාර පාන අප වෙතින් ඇනවුම් කළ හැක.ඔබගේ ආහාර වෙල ප්‍රනීතව පිළියෙළ කර දීමට අපගේ කාර්ය මණ්ඩලය සෑම විටම උත්සාහ කරනු ලැබේ.

05/02/2022

AirBnB කියන්නේ අද ලෝකයේ එකඳු කාමරයක්වත් අයිති නැති ඒත් ලොකුම හෝටලේ.

ලෝකේ ඕනෙම තැනක අද වෙනකොට AirBnB එකෙන් නවාතැන් හොයා ගන්න පුළුවන්.

ඒක පටන් ගත්තෙ යාළුවෝ දෙන්නෙක්. තමන් ඉන්න කාමරේ කුළිය ගෙවා ගන්න බැරුව , තමන් ළඟ තිබුන හුළං පුරවන මෙට්ටයකට හුළං පුරවලා online ඇඩ් එකක් දාලා, තව කෙනෙකුට ඉන්න හදලා දුන්න. උදේට කෑමත් එක්ක මුදල් අය කලා.

එහෙම තමයි AirBed and Breakfast කියන අදහසින් AirBnB එක හැදෙන්නේ. අද එය ලෝකයේ ඩොලර් බිලියන 150ක් උපයපු ව්‍යාපාරයක් බවට පත් වෙලා.

අපේ රටේත් තිබුනට තාම වැඩිය දේශීය සංචාරකයන් අතර ප්‍රචලිත නැති මේ ක්‍රමය ඇත්තෙන්ම බොහෝ ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. මේ වෙබ් සයිට් එක ගම් වල මිනිස්සු කීපදෙනෙකුට හඳුන්වා දීමෙන්, ඔවුන්ට යම් නවාතැන් නිර්මාණය කිරීමේ ව්‍යාපාර කිරීමේ හැකියාව තිබෙනවා. පුංචි ගෙදරක්, පුංචි මැටි ගෙයක්, පොඩි කූඩාරම් ක්‍රමයක්, පිදුරු අට්ටාලයක් උනත් මේ ආකාරයෙන් අලෙවි කරන්න පුළුවන්.

අන්තර්ජාලයට බොහෝ දේ කල හැකියි. දැනට තියෙන දේ වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මීට වඩා.

හිතලා බලන්න.
-උපුටගැනීමකි-

16/01/2022

The Greendale Bungalow: Beautiful Views, that you must see! - See 50 traveler reviews, 95 candid photos, and great deals for The Greendale Bungalow at Tripadvisor.

Address

63rd Mile Post, Colombo/Avissawella-Hatton Main Road, Watawala Tea Estate
Watawala
22010

Alerts

Be the first to know and let us send you an email when The Greendale Holiday Bungalow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Greendale Holiday Bungalow:

Share

Our Story

If what you're looking for is a conveniently located hotel near Nuwara Eliya, look no further than The Greendale Bungalow.Located in Watawala, just 30 Minutes away from Nuweraeliya city centre along the Newly Developed Avissawella-Hatton Nuweraeliya Highway,this property is close to Adams Peak,Devon & Saint Claire Water falls,Upper Kotmale Dam & reservoir,Horton Plains,Norton Bridge Dam and Seven Virgins Mountain Peaks,Castelreigh & Maussakale Reservoirs,Kandy,Ambewala Dairy Farm & Nuweraeliya City. Situated on top of a mountain,with easy access from the main Road, the Bungalow is surrounded by a lush tea Plantation & a Pine forest, while the great Mahaweli River originates just 10km north of this location and trickles downwards towards Kandy just a stones throw away from the tea estate.The Kandy-Badulla Rail road track is clearly visible form the bungalow giving you a very exciting view of passing trains for a stretch of about 5 km along it's mountainous path. Offering hotel guests superior services and a broad range of amenities, The Greendale is committed to ensuring that your stay is as comfortable as possible.Whatever your purpose of visit, The Greendale is an excellent choice for your stay upcountry