Drop Me Tours

Drop Me Tours 3000 per day with driver

If you have a Hire or transport related need from an Airport drop and pickup to Wedding related needs or even a Trip or Leisure with a vehicle of choice,
Choose us!

📞 Hotline:072 13 13 114🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘
21/08/2026

📞 Hotline:072 13 13 114

🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

Watch, follow, and discover more trending content.

🚐 “රුපියල් 2,000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්...
11/08/2026

🚐 “රුපියල් 2,000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”

මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්න ලැබෙනවා…

“අඩුම මිලට තියෙන වාහනේ මොකක්ද?” 🤔

ඇත්තටම ඒක වැරදි ප්‍රශ්නයක්.

අහන්න ඕනේ…

“මගේ පවුල ආරක්ෂිතව, සැප පහසුවෙන් ගෙනියන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද?” ❤️

හයර් එකක් යන්න කලින් මේ කරුණු ටික මතක තියාගන්න.

✅ මිලට වඩා ආරක්ෂාව වටිනවා.

රුපියල් 2,000ක් හෝ 3,000ක් වැඩි වුණා කියලා බය වෙන්න එපා.

හැබැයි ඒ වෙනුවෙන් ලැබෙන්නේ…
✅හොඳ වාහනයක්
✅සැප පහසුව
✅පවුලේ අයගේ ආරක්ෂාව
✅හිතේ නිදහස
✅සෑම මගියෙකුටම රක්ෂණාවරනයක්

ඒක රුපියල් 2000ට 3000ට වඩා වටිනවා නේද? 😊

අතරමැදියෙක් හරහා Booking කරනකොට, සමහර විස්තර Driver මහතාට නොගිහින් තියෙන්න පුළුවන්.

❌ “මේක කලින් කිව්වේ නෑ.”
❌ “ඒකට වෙනම ගාස්තුවක් තියෙනවා.”
❌ “එහෙම යන්න බෑ.”

ඒ නිසා පුළුවන් නම් Driver හෝ Vehicle Owner සමඟ සෘජුවම කතා කරලා සියලු විස්තර තහවුරු කරගන්න.

✅Driver හොඳ කෙනෙක්ද කියන එකත් බලන්න.

හොඳ ගමනක් වෙන්නේ වාහනය නිසා විතරක් නෙමෙයි.

හොඳ Driver කෙනෙක් නිසා.

පැය 8ක්, 10ක්, සමහර වෙලාවට දවස් ගණනක් එකට ඉන්න කෙනාගේ හැසිරීමත් ගමනේ සතුට තීරණය කරනවා.

✅ පුළුවන් නම් හොඳ තත්ත්වයේ අලුත් වාහනයක් තෝරන්න.

වාහන කියන්නේ යන්ත්‍ර.

ඕනෑම වෙලාවක කැඩෙන්න පුළුවන්.

හැබැයි හොඳ Maintenance කරපු වාහනයක් තෝරගත්තොත් අතරමග ප්‍රශ්න ඇතිවෙන අවදානම ගොඩක් අඩුයි.

✅ ගමනේ සියලු විස්තර මුලින්ම කියන්න.

Quotation එකක් අහනකොට…

📍 යන තැන
📍 එන තැන
📍 අතරමග නවතින තැන්
📍 දින ගණන
📍 විශේෂ අවශ්‍යතා

මේ හැමදේම කියන්න.

එතකොට පස්සේ කිසිම misunderstanding එකක් ඇති වෙන්නේ නැහැ.

අපේ අරමුණ වාහනය විතරක් දෙන එක නෙමෙයි.

ඔබේ ගමන ආරක්ෂිත, සැප පහසු සහ ප්‍රශ්න නැතුව අවසන් වෙන එක.

ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබට සතුටින් ගමන අවසන් කරන්නයි.

🌐 අදම ඔබගේ ගමන සැලසුම් කරන්න — Drop Me Tours 072 131 3114

11/08/2026

අපේ සේපාලිකා මල් වට්ටිය ඉතින් 🥹❤️👀🥰

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද? Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd අපිට කතාකරන්න.🇱🇰🚘🚗✅ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම්✅අවමලිය ලිය කියවිලි✅සුහදශීලි සේවාව✅ විදෙස්ගතව පැමිණෙන ඔබට විශේෂ සහනදායි මිල ගණන්✅ රියදුරු සහිත හෝ රියදුරු රහිත ✅ කෙටිකාලීන හා දිගුකාලීන කුලී පදනම මත✅වන්දනා ගමන් සඳහා විශේෂ පැකේජ් ✅වෙඩින් කාර් / සැරසිලි 🛞ඔබට අපෙන් ලබාගත හැකි වාහන🚗 Suzuki W/R 🚗 Toyota Aqua 🚗 Honda Gp1 🚗 Toyota Prius 🚗 Toyota Axio 🚗 Honda Civic 🚗 Honda Shuttle 🚔Honda Vezel 🚔DFSK 580🚐Toyota KDH Highroof / Flat roof🚐 Nissan Caravan Highroof / Flat roof🚌 Toyota Coaster Nissan Fuso Bus 📞 Hotline:0777157078🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

📞 Hotline:0721313114🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘
08/08/2026

📞 Hotline:0721313114

🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

Watch, follow, and discover more trending content.

06/08/2026

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද? Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd අපිට කතාකරන්න.🇱🇰🚘🚗✅ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම්✅අවමලිය ලිය කියවිලි✅සුහදශීලි සේවාව✅ විදෙස්ගතව පැමිණෙන ඔබට විශේෂ සහනදායි මිල ගණන්✅ රියදුරු සහිත හෝ රියදුරු රහිත ✅ කෙටිකාලීන හා දිගුකාලීන කුලී පදනම මත✅වන්දනා ගමන් සඳහා විශේෂ පැකේජ් ✅වෙඩින් කාර් / සැරසිලි 🛞ඔබට අපෙන් ලබාගත හැකි වාහන🚗 Suzuki W/R 🚗 Toyota Aqua 🚗 Honda Gp1 🚗 Toyota Prius 🚗 Toyota Axio 🚗 Honda Civic 🚗 Honda Shuttle 🚔Honda Vezel 🚔DFSK 580🚐Toyota KDH Highroof / Flat roof🚐 Nissan Caravan Highroof / Flat roof🚌 Toyota Coaster Nissan Fuso Bus 📞 Hotline:0777157078🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

📞 Hotline: 072 131 3114🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘
04/08/2026

📞 Hotline: 072 131 3114

🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

Watch, follow, and discover more trending content.

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Drop Me Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share