23/07/2026
දැනුම්දීමයි ‼️
නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දින (23) තංගල්ල අන්තයෙන් " තංගල්ල - යාපනය " බස්රථය ධාවනය නොවේ.
හිතවත් මගී ඔබට සිදුවන අපහසුතාවට අපගේ කණගාටුව...
~ සමරසිංහ මගී ප්රවාහන සේවය - තංගල්ල ~