Nexus Deliver

Nexus Deliver Empowering ecommerce businesses by making delivery easy

Wishing you and your family a Happy and prosperous Diwali. May you are blessed with immense happiness, success and great...
04/11/2021

Wishing you and your family a Happy and prosperous Diwali. May you are blessed with immense happiness, success and great health this coming season and are able to reach out to your dreams.
Best Wishes From Nexus Deliver (pvt) Ltd .....

14/04/2021

ඔබ සැමට සාමය, සතුට පිරි සුභ නව වසරක් වේවා!

I wish everyone a Happy Sinhala and Tamil New Year filled with an abundance of love, peace, joy, and prosperity!

உதித்த புத்தாண்டு ஒற்றுமைஇ மகிழ்ச்சி நிறைந்த ஒளிமயமான புத்தாண்டாக

Nexus deliver.....

06/01/2021

දිවයිනට බලපෑ covid-19 වසංගත තත්ත්වය සහ සමාගමේ මෙහෙයුම් පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව මෙහෙයුම් කටයුතු නවතා තිබූ, දීප වියාප්ත ශාඛා 34කින් සමන්විත දිවයිනේ ප්‍රමුඛතම, අන්තර්ජාලය මගින් ඇනවුම් කරන භාන්ඩ බෙදාහැරීමේ ආයතනයක් වන Nexus Deliver (Pvt) Ltd. ආයතනයේ කොට්ටාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශය (Account Assistant) / පාරිභෝගික සම්බන්ධතා අංශය (Call Center Assistant) / ප්‍රවර්ධන අංශය (Marketing Executive) /මෙහෙයුම් අංශය (Operation Assistant) / රාත්‍රී මෙහෙයුම් අංශය (Night Operation Assistant) සඳහා පුහුණු/ නුපුහුණු ,කාන්තා /පිරිමි දෙපාර්ශවයම අයදුම්පත් කැඳවනු ලැබේ
සුදුසුකම්
⋆ මූලික වැටුප් + දිරිගැන්වීමේ දීමනා + දුරකථන දීමනා(තනතුරේ ස්වභාවය අනුව)
අවශ්‍ය සහතික පත්
• සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක්
• ග්‍රාමසේවා සහතිකය
• පාසල් හැරයාමේ සහතිකය
• මෑතකදී ලබාගත් චරිත සහතික දෙකක්
• අධ්‍යාපන සහතික
• උප්පැන්න සහතිකය
• ජාතික හැදුනුම්පත
• මෑතකදී ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ උඩුකය ඡායාරූපයක්

අයදුම්පත් යොමුකිරීම සදහා : [email protected]
දුරකථන අංකය : 0757610750

04/01/2021
රැකියා අයදුම්කරුවන් වෙත,අපගේ  සමාගමේ රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර  අප  විසින් දැන්වීම් පළකිරීමෙන් අ...
04/01/2021

රැකියා අයදුම්කරුවන් වෙත,
අපගේ සමාගමේ රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අප විසින් දැන්වීම් පළකිරීමෙන් අනතුරුව අප වෙත ලැබී තිබුණු බොහොමයක් රැකියා ඉල්ලුම් පත් වල තිබූ අඩුපාඩුකම් සහ වැරදි හේතුවෙන් පහත ඔබට සපයා ඇති යදුම්පත්‍රය පමණක් නිසි ලෙස පුරවා නැවත අප වෙත එවන මෙන් කාරුණිකව ආරාධනය කර සිටිමු

දිවයිනට බලපෑ  covid-19 වසංගත තත්ත්වය සහ සමාගමේ මෙහෙයුම් පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව මෙහෙයුම් ක...
03/01/2021

දිවයිනට බලපෑ covid-19 වසංගත තත්ත්වය සහ සමාගමේ මෙහෙයුම් පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව මෙහෙයුම් කටයුතු නවතා තිබූ අප සමාගම වෙනත් නාමයක් යටතේ නැවත ආරම්භ කිරීමට යන බවට facebook සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් ගෙන යනු ලබන ව්‍යාජ ප්‍රචාරණයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ,ඉදිරි දින කිහිපය ඇතුලත අප සමාගම දිවයිනේ ප්‍රධානතම සමාගම් ජාලයක් හිමි සමාගමක් සමග අත්වැල් බැඳගනිමින් නැවතත් Nexus Deliver (pvt)ltd නාමය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව අපගේ සියලුම පාරිභෝගික භවතුන් හට ඉතාමත් වගකීමෙන් යුතුව දන්වා සිටීමට කැමැත්තෙමි. තවද මෙම ව්‍යාජ ගිණුම් සහ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳව සහ එහි වැරදිකරුවන් සම්බන්ධව හෙළි කිරීමට බලාපොරොත්තු වෙමි. තවද අප සමාගමේ සේවය කළ පිරිසක් සහ අප සමාගමේ කළමනාකාරීත්වයට සම්බන්ධව සිටී අයකු විසින් වෙනත් සමාගමක් පවත්වාගෙන යනු ලබන බවට අප වෙත කරුණු වාර්තා වී ඇති අතර එම සමාගම් සමඟ අපගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැතිබවත් ඉතා ඕනෑකමින් යුතුව දැනුම් දීමට කැමැත්තෙමු. අපගේ මෙහෙයුම් කටයුතු හදිසියේ නැවැත්වීමට සිදුවීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ අපගේ සියලුම පාරිභෝගික පාරිභෝගික භවතුන් වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර ඉදිරියේ දී ඔබ සියලු දෙනා පෞද්ගලිකව හමු වීමට අපේක්ෂා කරමි.

Address

Balika Niwasa Road
Rukmale
11129

Website

Alerts

Be the first to know and let us send you an email when Nexus Deliver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share