DazzleDose

Call Directions Contact the business

DazzleDose 🌍✈️ ExplorersUnite: Journeying Across Continents ✈️🌍

14/10/2026

නෙළුම් කුළුණේ මොකක්ද මේ වෙන්නෙ 😲😲😲😲

මහින්ද මහත්තයා hospitel නිසාද 🫥

゚

13/10/2026

රෑට මීදුමෙ යනවා කියන්නෙ ගන්නම ඕනි experience එකක් ❤️🛻💚


10/10/2026

කඳු වැටිය පාමුල පිහිටි අපූරු පල්ලිය... ස්වභාවදහමේ සහ නිර්මාණයේ එකතුව. 🌄🕌🍃"

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

08/10/2026

පුලුවන්නම් කියන්න මේ place එක කොහෙද කියල.

ගිහින් තියෙන අය ඉන්නවද?
😼🦮
බව්වන්ට පූසන්ට ආස අයට මරු තැන
💚💚💚

06/10/2026

හපුතලෙන් මෙච්චර අඩුවට මෙහෙම තැනක්

Lesiure Mount view Haputhale

Luxury place for low budget

Suitable for couples ❤️❤️

මිල ගණන් දැනගන්න comment එකක් දාගෙනම යන්න 🥰

05/10/2026

කොළඹ පාරවල් හැඩ කරන රතු පාට එයා... 😎❤️

හැදෙන මගේ රට, ඉන්න හිතෙන රටක්! 😍😍

මහන්සි වී වැඩ කරන අපේම මිනිස්සුන්ව ආරක්ෂිතව, පහසුවෙන් ගමනාන්තයට ගෙනියන අපේම සේවය! 🚌💨

04/10/2026

ඔයාලත් ටොම් වගේ ටිප් එකක් යන්න 😀

03/10/2026
03/10/2026

නුවරඑළියේ Gregory Lake එකට මාරම ළඟින්, මේ වගේ Luxury Hotel Room එකක් Adults ල දෙන්නෙක්ටම රුපියල් 9,000 ට ගන්න පුළුවන් කිව්වොත් ඔයාලා පිළිගන්නවද? 😱

මේ තියෙන්නේ Queens Mount Glen Heights, Nuwara Eliya! 🌫️✨

Modern luxury facilities, ඉතාම පිරිසිදු rooms, සහ ලස්සන Mountain Views එක්ක Shape ගානකට නවතින්න මාරම වටින තැනක්. ☕🍃

💰 Special Rate:
Only Rs. 9,000/- for 2 Persons!

ඊළඟ Nuwara Eliya trip එකට මේක Save කරගෙන, එක්කන් යන්න ඕන කෙනාවත් පහළින් Tag කරන්න!

02/10/2026

මතක තියෙන්නම ගියපු ලස්සන පාරවල් වල.

පුලුවන් තරම් ඇවිදින්න. ජීවිතේ විදින්න

Address

Ratnapura
7000

Telephone

+94715403285

Website

Alerts

Be the first to know and let us send you an email when DazzleDose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DazzleDose:

Shortcuts

Share

Category