හැඩකාරී speed line

හැඩකාරී speed line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හැඩකාරී speed line, Travel and transport, Opatha No 3 kahavatta, Ratnapura.

09/08/2026

ජයම වෙන්න ඔනී......💯

🩵
09/08/2026

🩵

"රැල්ලට යන අපේ සංහතිය හිතන දකින විදිය වෙනස් කරන අපේ සෘතිය..." ⚡️🔥

​නිකන්ම රැල්ලට යන එක නවත්තලා, තමන්ගේම අනන්‍යතාවයක් (Identity එකක්) හදාගන්න කැමති හැමෝටම...

​HD MOTOR PARTS - Online Store 🏎️🛠️

​ලබන සැප්තැම්බර් 02 වනදා සිට අලුත්ම වෙනසකින්, වෙනස්ම Vibe එකකින් නැවතත් ඔබ හමුවට! ⏳

​ඔයා පදින්නේ මොන වහනය වුණත් (Car, Bike, Van or SUV) — ඒ හැම වාහනයකටම අවශ්‍ය All Vehicle Modification Parts & Accessories දැන් එකම තැනකින්!

​High-end Performance Parts වල සිට Premium Lighting, Custom Body Kits සහ Audio System Accessories දක්වා ඕනෑම දෙයක් හොඳම තත්ත්වයෙන් සහ විශ්වාසයෙන් යුතුව අපෙන් ලබාගන්න පුළුවන්. 😎📦
​ලැස්ති වෙලා ඉන්න... ළඟදීම ලොකු වෙනසක් වෙනවා!

​HD MOTOR PARTS — Redefining Your Ride. ⚡️

සියලු දෙනාගේ සිත් නිවී පහන් වන, සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🌼🪔තුන්සිංහලේටත්, මුළු ලෝකෙටම  සමාව, කරුණාව, මෛත්‍රිය පිරුණු  ...
30/05/2026

සියලු දෙනාගේ සිත් නිවී පහන් වන, සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🌼🪔

තුන්සිංහලේටත්, මුළු ලෝකෙටම
සමාව, කරුණාව, මෛත්‍රිය පිරුණු
සුවදායී වෙසක් පෝය දිනයක් වේවා!

පහන් එළියෙන් ඔබේ ජීවිතයත්
බුදු ගුණෙන් ආලෝකමත් වේවා 🙏



#හැඩකාරීSPEEDLINE

යුධ ජයග්‍රහණයේ 17 වන සංවත්සරය අදයි 🇱🇰තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති කුරිරු ඊළාම් යුද්ධය නිමා කළ 2009 මැයි 18 දිනය ගෞරවයෙ...
18/05/2026

යුධ ජයග්‍රහණයේ 17 වන සංවත්සරය අදයි 🇱🇰

තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති කුරිරු ඊළාම් යුද්ධය නිමා කළ 2009 මැයි 18 දිනය ගෞරවයෙන් සිහිපත් කරමි.

යුද්ධය නිමා කිරීමට කැපවූ සියලු වීරෝධාර රණවිරුවන්ටත් , ජාත්‍යන්තර බලපෑම් හමුවේ සෘජුව කටයුතු කර යුධ ජයග්‍රහණය සඳහා නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා , ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , සරත් ෆොන්සේකා මහතා , කමල් ගුණරත්න මහතා , ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සියලුම නායකයන්ටත් මාගේ උත්තමාචාරය. 🙏



"ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි, සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

"ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි, සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨"

Happy New Year 🙏🫀'සුභ නව වසරක් වේවා
01/01/2026

Happy New Year 🙏🫀'
සුභ නව වසරක් වේවා

We wish your merry christmas for you all
25/12/2025

We wish your merry christmas for you all

මුළු රටේ බාගයකටම වගේ නිදි නැති රැයක් වේවි ..කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොමවේවා 🥺😔❤️හැඩකාරී speed line
27/11/2025

මුළු රටේ බාගයකටම වගේ නිදි නැති රැයක් වේවි ..
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොමවේවා 🥺😔❤️
හැඩකාරී speed line

Address

Opatha No 3 Kahavatta
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when හැඩකාරී speed line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share