15/07/2026
Wellcome to Express air cargo
✈️ Send Your Parcels Worldwide with Express Air Cargo ! 🌍📦
The sole purpose of our company, "Express Air Cargo", is to deliver your valuable parcel, which you trust and entrust to us, safely and quickly by air.
ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
✅ අඩුම මිල ගණන්
✅ සරල සහ පහසු සේවාව
✅ ආරක්ෂිත සහ ආරක්ෂිත බෙදාහැරීම
✅ඔබේ ගැටළු වලට ඉක්මන් පිළිතුරු
✅ කාර්යාලයෙන් පාර්සල් ඇසුරුම් කිරීමේ අවස්ථාව
රුමේනියාව, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, නෙදර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී ලෝකයේ ඕනෑම විදේශ රටකට යැවීමට ඇති ඔබගේ වටිනා පාර්සල් අප වෙත භාර දෙන්න.
ඉතා ඉක්මනින් හා සුරක්ශිතව ඔබගේ පැකේජ ඔබගේ නිවසටම අපි ගෙන එන්නෙමු.
🇦🇨 🇦🇷 🇦🇮 🇧🇪 🇨🇭 🇨🇰 🇨🇦 🇩🇰 🇬🇪 🇫🇮 🇬🇧 🇬🇱 🇯🇲 🇱🇷
අඩුම මිළ ගනන් යටතේ ආරක්ෂාකාරීව පාර්සල් යැවීමට තැනැක් සොයනවාද?
එන්න ( Exprees Air Cargo ) වෙත.
ඔබගේ පාර්සලයට 100% වගකීමක් අපි ගන්නෙමු
📞 Call us
📍 Address: No 67/D 7/3,
NITUGAHA OWITA,
KALUGASINNA,
PUGODA, Sri Lanka
📱 Hotline: +94 743122094
📱 Mobile: 0743122094 , 071 3679819
AirCargi