30/01/2026
EXPRESS AIR CARGO වෙත සාදරයෙන් පිළිගමු.
ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට වේගවත්ව හා අඩුම මිළට භාණ්ඩ ගෙන්වා ගැනීමට අප හා එක්වන්න.
දැන් ඔබට අවශ්යා ඕනෑම දෙයක් ඉතාම ඉක්මනින් එක්සත් රාජදානියේ ඔබ කොහේ හිටියත්
දින 5-7 අතර ඔබේම අතට ගෙනත් දෙන්න අප සූදානම්.
ආහාර වර්ග
බෙහෙත් වර්ග
කරවල
කුළුබඩු
ඇදුම් වර්ග
ලියකියවිලි ඇතුළු නීත්‍යානූකූල ඕනෑම දෙයක් ඉතාම ඉක්මනින් ඔබගේ ගෙදරටම අපි ගෙනත් දෙන්නමු.
ඔබට අප ආයතනයට පැමිණීමට අපහසුනම් කුරියර් කිරීමේ පහසුකමද දැන් ඔබට සලසා ඇත.
එයට පහත් සදහන් පියවර අනුගමනය කරන්න..
මෙම ලිපිනයට ඔබගේ පාර්සලය කුරියර් කරන්න, පාර්සලය ලැබුනු පසුව ඔබව දැනුවත් කිරීම අප ආයතන මගින් සිදුකරයි.
ඔබ පාර්සලය අප වෙත භාරදෙන විට පහත විස්තර ඇතුළත් ලිපියක් පාර්සලයට ඇතුලත් කරන්න
විදේශගත සිටින පුද්ගලයාගේ
1. නම
2. දුරකථන අංකය (whatsapp හා Normal)
3. ලිපිනය ( Postal code එක සමග නිවැරදිව යොමු කරන්න )
Office Address
E.A Keshan madusanka
67/D 7/3
NITUGAHA OWITA
KALUGASINNA
PUGODA
0743122094 ( Keshan)
071 367 9819 ( pasindu)
අප වෙත විශ්වාසය තැබූ ඔබට ස්තූතියි
( Express Air Cargo)