Lakmal Travels-MEDIRIGIRIYA

Lakmal Travels-MEDIRIGIRIYA සුරක්ශිත ගමනාන්තයක් කරා

01/09/2024

වැටි වැටී නැගිටින්න ඕන

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස ගමට යනතුරු එක්කරන් 😍❤️☸️ මින්නේරි දෙවි පිහිටයි ..! ☸️💙💥💚 LAKMAL TRAVELS 💚💥💙•• Lakmal Travels ...
16/07/2024

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස ගමට යනතුරු එක්කරන් 😍❤️

☸️ මින්නේරි දෙවි පිහිටයි ..! ☸️

💙💥💚 LAKMAL TRAVELS 💚💥💙

•• Lakmal Travels
•• G.P.S. Junction , New Town , Madirigiriya

•• (X) අඹගස්වැව [48-20] කොළඹ (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවාව,
•• සීමිත නැවතුම්.
•• nc ND-0890

•• දිනපතා පිටත්වීම 👇
•• G.P.S. හංදියෙන් :- ප.ව.11.00
•• අඹගස්වැවෙන් :- ප.ව.11.30
•• මැදිරිගිරියෙන් :- මධ්‍යම රාත්‍රී 12.00
•• කොළඹින් :- පෙ.ව.08.05

•• ගමන් මාර්ගය 👇
අඹගස්වැව , මැදිරිගිරිය , දිවුලන්කඩවල හිඟුරක්ගොඩ , මින්නේරිය , බටුඔය , මොරගස්වැව , හබරණ , අවුඩංගාව , දිගම්පතහ , මාගල්ලෙන , ඉනාමළුව , රොටරිගම , පැල්වැහැර , දඹුල්ල , ඉබ්බන්කටුව , තලකිරියාගම , ගලේවෙල , කනාදන , ඕමාරගොල්ල , මැල්සිරිපුර , ඉබ්බාගමුව , කුරුණෑගල , පොතුහැර , බුලුගොල්ල , පොල්ගහවෙල , අලව්ව , තුල්හිරිය , අඹේපුස්ස , වරකාපොළ , වේවැල්දෙණිය , රදාවඩුන්න , පස්යාල , නිට්ටඹුව , තිහාරිය , කලගෙඩිහේන , යක්කල , කඩවත , කිරිබත්ගොඩ , මාළිගාවත්ත , කොළඹ.

•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.248
•• සම්පූර්ණ ගමන් කාලය :- ආසන්නව පැ.06යි මි.40යි

Address

Medirigiriya, New Town, GPS Junction
Polonnaruwa
51500

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Travels-MEDIRIGIRIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category