NC Buses

NC Buses This page contains photos of buses. I own the rights to all the photos contained in this page. These are all photos taken by me.

48න් නුවර යන අය........💚💛🩷𝗗𝗔𝗠𝗕𝗨𝗟𝗟𝗔 𝗕𝗥𝗢𝗧𝗛𝗘𝗥𝗦NC 9397( X ) මඩකළපුව [ 48 ] මහනුවර ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 077 9899 ...
19/04/2026

48න් නුවර යන අය........💚💛🩷

𝗗𝗔𝗠𝗕𝗨𝗟𝗟𝗔 𝗕𝗥𝗢𝗧𝗛𝗘𝗥𝗦
NC 9397
( X ) මඩකළපුව [ 48 ] මහනුවර ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 077 9899 333

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ මහනුවරින් :- පෙ.ව. 05.20
☑️ කාත්තන්කුඩියට ළඟාවීම :- පෙ.ව. 11.20
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කාත්තන්කුඩියෙන් :- පෙ.ව. 11.55
☑️ මහනුවරට ළඟාවීම :- ප.ව. 06.15

♻️ ගමන් මාර්ගය :-
කාත්තන්කුඩි, කල්අඩි, මඩකළපුව, තන්නිමුනේ, එරාවුර්, චෙන්කලඩි, සන්තවේලි, කිරාන්, ඔඩ්ඩමාවඩි, නාවල්අඩි, පුනානි, වැලිකන්ද, සෙවනපිටිය, මනම්පිටිය, කදුරුවෙල, පොළොන්නරුව, ගිරිතලේ, මින්නේරිය, හබරණ, දිගම්පතාන, ඉනාමලුව, දඹුල්ල, ලෙනදොර, නාඋල, කවුඩපැලැල්ල, පලාපත්වල, මාතලේ, නුගපිටිය, අකුරණ, අඹතැන්න, කටුගස්තොට, මහනුවර.

© NC Buses

ලංගමේ ලස්සන අය....❤️𝗦𝗟𝗧𝗕 𝗘𝗥𝗔𝗩𝗨𝗥ND 9531( X ) කල්මුණේ [ 34/48 ] කටුනායක ( N )සාමාන්‍ය ගාස්තු සේවය.☎️ :- 065 2240 274🔸 පිටත...
18/04/2026

ලංගමේ ලස්සන අය....❤️

𝗦𝗟𝗧𝗕 𝗘𝗥𝗔𝗩𝗨𝗥
ND 9531
( X ) කල්මුණේ [ 34/48 ] කටුනායක ( N )
සාමාන්‍ය ගාස්තු සේවය.
☎️ :- 065 2240 274

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කටුනායකින් :- පෙ.ව. 05.00
✅ කුරුණෑගලින් :- පෙ.ව. 07.00
✅ කදුරුවෙලින් :- පෙ.ව. 09.15
☑️ මඩකළපුවට ළඟාවීම :- 12.00
☑️ කල්මුණේට ළඟාවීම :- ප.ව. 01.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කල්මුණෙන් :- පෙ.ව. 09.10
✅ මඩකළපුවෙන් :- පෙ.ව. 10.10
✅ කදුරුවෙලින් :- ප.ව. 12.15
✅ කුරුණෑගලින් :- ප.ව. 02.50
☑️කටුනායකට ළඟාවීම :- ප.ව. 05.00

•• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක.

♻️ ගමන් මාර්ගය :-
කල්මුණේ, මරදමුණි, කලුවන්චිකුඩි, මාන්කාඩු, කිරන්කුලම්, ආර්යම්පති, කාත්තන්කුඩි, කල්අඩි, මඩකළපුව, තන්නිමුනේ, එරාවුර්, චෙන්කලඩි, වාලච්චේන හංදිය, ඔඩ්ඩමාවඩි, නාවල්අඩි, පුනානි, රිදීතැන්න, කඩවත්මඩුව, අසේලපුර, වැලිකන්ද, සෙවනපිටිය, මහවැව, මඩකළපු හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල, රෝහල හංදිය, පොළොන්නරුව, බැඳිවැව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, බටුඔය, මොරගස්වැව, හබරණ, දිගම්පතාන, ඉනාමලුව, දඹුල්ල, තලකිරියාගම, ගලේවෙල, බෙලිගමුව, වීරලන්ද, ඕමාරගොල්ල, කොස්කැලේ, මැල්සිරිපුර, අඹන්පොළ, ගොකරැල්ල, ඉබ්බාගමුව, යකල්ල, කිරිවවුල, බඩගමුව, කුරුණෑගල, මල්කඩුවාව, උහුමීය, කලුගමුව, නාරම්මල, දම්පැලැස්ස හංදිය, මැටියගනේ, දඹදෙණිය, ගිරිඋල්ල, බෝපිටිය, පන්නල, මාකඳුර, දංකොටුව, කොච්චිකඩේ, කට්ටුව, මීගමුව, කටුනායක.

© NC Buses

17/04/2026
පුලතිසි පුරවරයෙන් මාතර බලා.....🔥𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔𝗣𝗟94 - NB 9810 - " මාතර අප්පච්චී "( X ) පොළොන්නරුව [ 48/02 ] මාතර ( N )ස...
16/04/2026

පුලතිසි පුරවරයෙන් මාතර බලා.....🔥

𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔
𝗣𝗟94 - NB 9810 - " මාතර අප්පච්චී "
( X ) පොළොන්නරුව [ 48/02 ] මාතර ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
සීමිත නැවතුම්.
☎️ :- 0272222381

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කදුරුවෙලින් :- පෙ.ව. 07.45
✅ කොළඹින් :- ප.ව. 01.20
☑️ මාතරට ළඟාවීම :- ප.ව. 05.30
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ මාතරින් :- පෙ.ව. 07.00
✅ කොළඹින් :- පෙ.ව. 11.45
☑️ කදුරුවෙලට ළඟාවීම :- ප.ව. 05.15

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, පොළොන්නරුව, මින්නේරිය, හබරණ, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ඉබ්බාගමුව, කුරුණෑගල, පොතුහැර, පොල්ගහවෙල, වලකුඹුර, අලව්ව, තුල්හිරිය, අඹේපුස්ස, වරකාපොල, දන්ඕවිට, වේවැල්දෙනිය, කජුගම, පස්‍යාල, නිට්ටඹුව, කලගෙඩිහේන, යක්කල, කිරිල්ලවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, කොළඹ, දෙහිවල, මොරටුව, පානදුර, වස්කඩුව, කළුතර, කටුකුරුන්ද, මග්ගොන, බේරුවල, අළුත්ගම, බෙන්තොට, ඉදුරුව, කොස්ගොඩ, අහුංගල්ල, බලපිටිය, අම්බලංගොඩ, හික්කඩුව, දොඩන්දූව, රත්ගම, ගාල්ල, උණවටුන, අහංගම, වැලිගම, මිරිස්ස, මාතර.

🔸 ගමන් කාලය ආසන්න වශයෙන් පැය 08.00 පමණ වේ.
🔸 දුර ආසන්න වශයෙන් 385Km පමණ වේ.
🔸 මෙහි අනෙක් අන්තය පොලොන්නරුව ඩිපෝවට අයත් ND 5612 බස් රථය මගින් ආවරණය කෙරේ.

➡️ රාත්‍රී ගමන් වාරය :-
✅ කදුරුවෙලින් :- මධ්‍යම රාත්‍රී 12.00
✅ මාතරින් :- ප.ව. 11.30

NC Buses

𝗥.𝗦. 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦ND 9818( X ) කල්මුණේ 48 කොළඹ ( XL )අධි සුඛෝපභෝගී සේවාව.☎️ :- 0777776697, 0777771293🔸 පිටත්වීම් හා ළඟාවීම් :-...
15/04/2026

𝗥.𝗦. 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦
ND 9818
( X ) කල්මුණේ 48 කොළඹ ( XL )
අධි සුඛෝපභෝගී සේවාව.
☎️ :- 0777776697, 0777771293

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ නින්දවූර් වලින් :- ප.ව. 08.00
✅ සමන්තුරෙන් :- ප.ව. 08.30
✅ කල්මුණෙන් :- ප.ව. 09.00
☑️ කොළඹට ළඟාවීම :- පෙ.ව. 04.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ දෙහිවලින් :- ප.ව. 07.00
✅ වැල්ලවත්ත :- ප.ව. 07.30
✅ ටෙක්නිකල් හංදියෙන් :- ප.ව. 08.30
☑️ කල්මුණේට ළඟාවීම :- පෙ.ව. 03.30

♻️ ගමන් මාර්ගය :-
නින්දවූර්, සමන්තුරේ, කල්මුණේ, මරදමුණි, කලුවන්චිකුඩි, කිරන්කුලම්, ආර්‍යම්පති, කාත්තන්කුඩි, කල්අඩි, මඩකළපුව, එරාවුර්, චෙන්කලඩි, ඔට්ටමාවඩි, නාවල්අඩි, පුනානි, රිදීතැන්න, වැලිකන්ද, කදුරුවෙල, පොළොන්නරුව, ගිරිතලේ, දඹුල්ල, කුරුණෑගල, මධ්‍යම අධිවේගී මාර්ගය, මීරිගම, දිවුලපිටිය, කටුනායක, අධිවේගී මාර්ගය, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, රාජගිරිය, බොරැල්ල, දෙහිවල.

NC Buses

💙💛💚️ නව පරිච්ඡේදයක ඇරඹුම.... 🔥පාස් එකත් දීගෙන කට කපල ලෝඩ් ගහගෙන කොළොම්පුරය බලා මංගල ගමනේ.....ඉස්සරහම එල්ලිල යන Nimal Pus...
15/04/2026

💙💛💚️ නව පරිච්ඡේදයක ඇරඹුම.... 🔥

පාස් එකත් දීගෙන කට කපල ලෝඩ් ගහගෙන කොළොම්පුරය බලා මංගල ගමනේ.....

ඉස්සරහම එල්ලිල යන Nimal Pushpakumara ❤️

𝗟𝗔𝗞𝗠𝗔𝗟 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦
NE 5199
( X ) අඹගස්වැව 48 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0776917183, Lakmal Travels - Pvt Ltd Medirigiriya

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ නවනගරය GPS හංදියෙන් :- පෙ.ව. 05.30
✅ අඹගස්වැවෙන් :- පෙ.ව. 06.10
✅ මැදිරිගිරියෙන් :- පෙ.ව. 06.50
✅ කුසුම්පොකුණෙන් :- පෙ.ව. 07.00
✅ පිංපාර හංදියෙන් :- පෙ.ව. 07.10
✅ හිඟුරක්ගොඩින් :- පෙ.ව. 07.50
✅ මින්නේරියෙන් :- පෙ.ව. 08.00
✅ දඹුල්ලෙන් :- පෙ.ව. 08.40
✅ කුරුණෑගලින් :- පෙ.ව. 10.00
✅ වරකාපොලින් :- පෙ.ව. 11.00
☑️ කොළඹට ළඟාවීම :- ප.ව. 12.50
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කොළඹින් :- ප.ව. 05.10
✅ වරකාපොලින් :- ප.ව. 07.10
✅ කුරුණෑගලින් :- ප.ව. 08.10
☑️ මැදිරිගිරියට ළඟාවීම :- ප.ව. 11.00

(කොළඹ සිට ධාවනයේදී මැදිරිගිරිය, නවනගරය Gps හන්දිය දක්වා පමණක් ධාවනය වේ.)

•• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක.

♻️ ගමන් මාර්ගය :-
නවනගරය GPS හන්දිය, නවනගරය, අඹගස්වැව, වටදාගෙය, මැදිරිගිරිය, කුසුම්පොකුණ, පිංපාර හන්දිය, ගුවන්තොටුපොල හන්දිය, බෝගස් හන්දිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, හබරණ, දිගම්පතහ, ඉනාමලුව, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ඉබ්බගමුව, කුරුණෑගල, පොතුහැර, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල, පස්යාල, නිට්ට්ඹුව, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ඔරුගොඩවත්ත, මාළිගාවත්ත, මරදාන, කොළඹ.

NC Buses

🔴 මගී ජනතවට විශේෂ දැනුවත් කිරිමක්...ගමට ගිය අයට නගරයට යලිත් එන්න අවුරැදු විශේෂ බස් සේවයක්.... 💞𝗦𝗟𝗧𝗕 𝗛𝗢𝗠𝗔𝗚𝗔𝗠𝗔𝗛𝗚89 - ND 98...
15/04/2026

🔴 මගී ජනතවට විශේෂ දැනුවත් කිරිමක්...

ගමට ගිය අයට නගරයට යලිත් එන්න අවුරැදු විශේෂ බස් සේවයක්.... 💞

𝗦𝗟𝗧𝗕 𝗛𝗢𝗠𝗔𝗚𝗔𝗠𝗔
𝗛𝗚89 - ND 9880
( X ) බඩල්කුඹුර [48/16] මහරගම ( N)
(බිබිල - මහියංගණය - පොළොන්නරැව හරහා)
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0112855271, 0740812273, 0717690333

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ බඩල්කුඹුර සිට :- පෙ.ව. 07.50
✅ බිබිළ සිට :- පෙ.ව. 08.50
☑️ මහියංගණයට ළඟාවීම :- පෙ.ව. 10.00
✅ මහියංගණයේ සිට :- පෙ.ව. 10.30
✅ දෙහිඅත්තකණ්ඩියේ සිට :- පෙ.ව. 11.45
✅ සිරිපුර සිට :- ප.ව. 12.10
✅ මඩකළපු හංදියේ සිට :- ප.ව. 12.50
☑️ කදුරුවෙලට ළඟාවීම :- ප.ව. 01.00
✅ කදුරුවෙලින් :- ප.ව. 01:30
✅ හබරණ සිට :- ප.ව 02.30
✅ දඹුල්ලේ සිට :- ප.ව. 03.00
✅ කුරැණැගල සිට :- ප.ව. 04:35
(කුරැණැගල බස් නැවතුම්පොල වෙත ඇතුළු නොකර ධාවනය වේ.)
✅ නාරම්මල සිට :- ප.ව. 05.15
✅ ගිරිඋල්ල සිට :- ප.ව. 05:40
✅ මීරිගම සිට :- ප.ව. 05.55
✅ පස්යාල සිට :- ප.ව. 06:05
☑️ මහරගම අපේක්ෂා රෝහලට ළඟාවීම :- ප.ව. 08.00

•• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක.

♻️ ගමන් මාර්ගය :-
බඩල්කුඹුර, නක්කල, මැදගම, බිබිල, මහියංගණය, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, දිඹුලාගල, මනමිපිටිය, කදුරුවෙල, පොළොන්නරැව, ගිරිතලේ, මින්නේරිය, හබරණ, දඹුල්ල, කුරැණැගල, නාරම්මල, ගිරිඋල්ල, මීරිගම, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, ⁣ගොඩගම, පනාගොඩ, පිටිපන, හෝමාගම, මාකුඹුර, කොටිටාව, පන්නිපිටිය, මහරගම, අපේක්ෂා රෝහල.

🔴 සැලකිය යුතුය :-
මෙම බස් සේවය බඩල්කුඹුර සිට මහරගම දක්වා ධාවන වන්නෙ විශේෂයෙන්ම පොළොන්නරැව, හබරණ, දඹුල්ල, කුරැණැගල, නාරම්මල, ගිරිඋල්ල, මීරිගම, දක්වා ගමන් කරන මගී ජනතව හට ගමන් කිරිම සදහාය.

NC Buses

15/04/2026

කට කපල ලෝඩ් දාගෙන පැත්තකට පාත්වෙලා යන මංගල ගමන ❤️🔥

𝗟𝗔𝗞𝗠𝗔𝗟 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦
NE 5199
( X ) අඹගස්වැව 48 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
Lakmal Travels - Pvt Ltd Medirigiriya

NC Buses

𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔𝗣𝗟177 - NC 1284( X ) වඩිගවැව [ 48 ] කොළඹ ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 027 2222 381 - පොළොන්නරුව ඩිපෝ...
13/04/2026

𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔
𝗣𝗟177 - NC 1284
( X ) වඩිගවැව [ 48 ] කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 027 2222 381 - පොළොන්නරුව ඩිපෝව.
☎️ :- 027 2054 338 - දියසෙන්පුර උප ඩිපෝව.

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ වඩිගවැවෙන් :- ප.ව. 10.00
✅ මීගස්වැවෙන් :- ප.ව. 10.30
✅ දියසෙන්පුරින් :- ප.ව. 11.15
☑️ කොළඹට ළඟාවීම :- පෙ.ව. 03.30
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කොළඹින් :- පෙ.ව. 07.50
☑️ කදුරුවෙලට ළඟාවීම :- ප.ව. 01.30
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කදුරුවෙලින් දියසෙන්පුර බලා පිටත්වීම :- ප.ව. 05.00

♻️ ගමන් මාර්ගය :-
වඩිගවැව, පතොක් වැව, මීගස්වැව, මයිලගස් හංදිය, යාය 08, පුල්යාර හංදිය, විජයපුර, දියසෙන්පුර, පැරකුම්පුර, මැදිරිගිරිය, දිවුලන්කඩවල, බටු කොටුව, දොර දෙක, හිඟුරක්ගොඩ, කොතලාවල හංදිය, බෝතල්කර වංගුව, මින්නේරිය, හබරණ, දිගම්පතාන, ඉනාමලුව, දඹුල්ල, තලකිරියාගම, ගලේවෙල, ඕමාරගොල්ල, දියතුරේ, මැල්සිරිපුර, අබන්පොල, ගොකරැල්ල, ඉබ්බාගමුව, බක්මීගොල්ල, බඩගමුව, කුරුණෑගල, වදුරාගල, බෝයගනේ, පොතුහැර, පොල්ගහවෙල, යාන්ගල්මෝදර, වලකුඹුර, අලව්ව, තුල්හිරිය, අඹේපුස්ස, වරකාපොල, දන්ඕවිට, වේවැල්දෙනිය, තිත්තවැල්මන්කඩ, රදාවඩුන්න, කජුගම, පස්යාල, නිට්ටඹුව, හොරගොල්ල, තිහාරිය, කලගෙඩිහේන, වීදියවත්ත, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, ඉඹුල්ගොඩ, යක්කල, කිරිල්ලවල, කඩවත, මහර, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, ගෑස්පහ හංදිය, කොළඹ.

NC Buses

𝗦𝗟𝗧𝗕 𝗗𝗘𝗥𝗔𝗡𝗜𝗬𝗔𝗚𝗔𝗟𝗔NC 1564( X ) අවිස්සාවේල්ල 48 වැලිකන්ද ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 036 2249 281🔸 පිටත්වීම් :-✅ සෝමා...
13/04/2026

𝗦𝗟𝗧𝗕 𝗗𝗘𝗥𝗔𝗡𝗜𝗬𝗔𝗚𝗔𝗟𝗔
NC 1564
( X ) අවිස්සාවේල්ල 48 වැලිකන්ද ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 036 2249 281

🔸 පිටත්වීම් :-
✅ සෝමාවතියෙන් (පෝ දිනට) :- පෙ.ව. 05.00
✅ පැරකුම්යායෙන් :- පෙ.ව. 06.00
✅ කදුරුවෙලින් :- පෙ.ව. 08.05
✅ අවිස්සාවෙල්ලෙන් දැරණියගල බලා :- ප.ව. 04.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ දැරණියගලින් :- පෙ.ව. 07.20
✅ දෙහිඕවිටින් :- පෙ.ව. 07.50
✅ කෑගල්ලෙන් :- පෙ.ව. 09.00
✅ කදුරුවෙලින් :- ප.ව. 01.00

•• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක.

♻️ ගමන් මාර්ගය :-
සෝමාවතිය, සිංහපුර, වැලිකන්ද, සෙවනපිටිය, මනම්පිටිය, කදුරුවෙල, පොළොන්නරුව, ගිරිතලේ, මින්නේරිය, හබරණ, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ඉබ්බාගමුව, කුරුණෑගල, පොතුහැර, පොල්ගහවෙල, කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට, අවිස්සාවෙල්ල, දෙහිඕවිට, දැරණියගල.

NC Buses

𝗦𝗔𝗡𝗜𝗝𝗔 𝗦𝗨𝗣𝗘𝗥 𝗟𝗜𝗡𝗘 - " රංග පුතා "සජිත් කුෂන් හවුස් & මෝටර්ස් - ගල්ලෑල්ලND 2432( X ) මහියංගනය 218 කදුරුවෙල ( N )සාමාන්‍ය ග...
13/04/2026

𝗦𝗔𝗡𝗜𝗝𝗔 𝗦𝗨𝗣𝗘𝗥 𝗟𝗜𝗡𝗘 - " රංග පුතා "
සජිත් කුෂන් හවුස් & මෝටර්ස් - ගල්ලෑල්ල
ND 2432
( X ) මහියංගනය 218 කදුරුවෙල ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0777 112 316

🔸 පිටත්වීම :-
✅ දෙහිඅත්තකණ්ඩියෙන් කදුරුවෙල බලා :- පෙ.ව. 06.00
✅ කදුරුවෙලින් මහියංගනය බලා :- පෙ.ව. 11.40
✅ මහියංගනයෙන් දෙහිඅත්තකණ්ඩිය බලා :- ප.ව. 05.30

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල , ගල්ලෑල්ල , මනම්පිටිය , මඩකලපු හංදිය , දලුකාන , දිඹුලාගල , මැණික් ඇල , පැලැටියාව , මගුල්දමන , කලුකැලේ , බඳනාගල හංදිය , පල්ලේගම හංදිය , රත්මල්කණ්ඩිය , මුදුන්ගම , සිරිපුර , රත්මල්කඳුර , බක්මීදෙණිය , දෙහිඅත්තකණ්ඩිය , සඳුන්පුර , කුඩා ඔය , නවමැදගම , දියවිද්දගම , තෙල්දෙනියාය හංදිය , බෙලගන්වැව හංදිය , හොබරියාව , ගිරාදුරුකෝට්ටෙ , ගිරලගොල්ල , බතලයාය හංදිය , තලංගමුව , මහියංගනය.

NC Buses

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when NC Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share