FIBC Lanka

FIBC Lanka Sri Lanka's pioneer manufacturer of Flexible Intermediate Bulk Containers & Woven Sacks - FIBC Lanka Pvt Ltd

FIBC was established in 2016 as the first export company in Polonnaruwa. It is the pioneer in Sri Lanka for FIBC manufacturing. FIBC has created many direct and indirect job opportunities for the people in Polonnaruwa. The company strives to maintain and improve the high quality of the products. Exporting its products to 20+ countries, FIBC continuously contributes to reinforce the economy of Sri Lanka...

23/05/2026

Coming next...
Are you ready?

19/05/2026

Whether you are in the construction field handling sand and stones, or exporting valuable minerals, these heavy-duty bags are designed to make your logistics seamless and safe.

From small custom orders to massive bulk requirements, FIBC Lanka (Pvt) Ltd has you covered. We even offer island-wide delivery straight to your location! 🚚

📞 Contact us today to place your order: 076 316 5820

14/05/2026

මෙම වැසි සහිත කාලගුණයට කදිම විසඳුම! 🌧️ කල් පවතින උසස් තත්ත්වයේ ටෙන්ට් (Tarpaulins) දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

ඔබේ නිවසේ වහලය ආවරණය කර ගැනීමට, වගාවන් වේලා ගැනීමට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ගුණාත්මක බවින් ඉහළ ටෙන්ට් දැන් FIBC Lanka වෙතින් ලබා ගත හැක. පවතින කාළගුණික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින්ගේ විශාල ඉල්ලුමක් පවතින බැවින්, ඔබේ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න.

✅ Cash on Delivery පහසුකම සමඟින් දිවයින පුරා බෙදා හැරීමේ සේවාව.
✅ ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් (Size) ලබා ගත හැක.

✈️ සුවිශේෂී දීමනාවක්!
ටෙන්ට් 10ක් මිලදී ගන්නා ඔබට තායිලන්ත සංචාරයක් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්! මෙම දීමනාව තවත් දින 20කින් අවසන් වන බැවින් ඉක්මන් කරන්න.

ඇණවුම් කිරීම සඳහා දැන්ම අපව අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 Hotline: 027 492 9898

FIBC Lanka PVT Ltd

12/05/2026

කිලෝ 25ක් දක්වා බර දරාගත හැකි, ඉතා සවිමත් අපගේ නවතම Market Bag එක දැන් ඔබටත්! පොළට ගියත්, Supermarket ගියත් බය නැතුව බඩු ගේන්න පුළුවන් සුපිරිම බෑග් එක.

💰 එකක් රු. 250/- ක් පමණයි.

🚚 ගෙදරටම ගෙන්වා ගැනීමේ (Cash on Delivery) පහසුකම් ඇත.
📦 තොග වශයෙන් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්!

📞 අදම ඇණවුම් කරන්න: 027 492 9898 හෝ අපට පණිවිඩයක් එවන්න.

06/05/2026

අපෙන් ටෙන්ට් 10ක් හෝ ඊට වැඩි ගණනක් මිලදී ගන්නා ඔබට තායිලන්ත සවාරියක් දිනාගැනීමේ සුවිශේෂී අවස්ථාවක්! 🤩 මෙම විශේෂ දීමනාව මැයි 25 වෙනිදායින් අවසන් වන බැවින්, අදම ඔබගේ ටෙන්ට් ඇණවුම් කර දිනුම් ඇදීමට එක්වන්න. 🎁

ඒ වගේම ටෙන්ට් 1ක් හෝ 2ක් මිලදී ගන්නා අයටත් සුබ ආරංචියක්! 🥳 දැන් ඔබට අවශ්‍ය ටෙන්ට් ලංකාවේ ඕනෑම තැනකට Cash on Delivery (COD) පහසුකම යටතේ නිවසටම ගෙන්වා ගත හැක. 🚚

පමා නොවී අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📞 අමතන්න: 027 492 9898
💬 නැතිනම් අපේ Page එකට Message එකක් යොමු කරන්න.

04/05/2026

Daily market යනවද? 🥬🛒
එහෙනම් මේක තමයි perfect bag එක 👜

FIBC Lanka market bag එක
heavy items දාගන්න පුළුවන් 💪
strong & reusable 💯
everyday use එකට super convenient 😍

💰 Rs.200 only
🏠 Home delivery available
📞 027 492 9898

Built by hardworking hands, driven by dedication. Happy Labour Day! 💪♥️
01/05/2026

Built by hardworking hands, driven by dedication. Happy Labour Day! 💪♥️

29/04/2026

FIBC Lanka සමඟ ඔබ තබන විශ්වාසය අගයමින්, අපගේ වටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම සුවිශේෂී දීමනාව ගෙන එමු.

තායිලන්ත සංචාරයක් දිනා ගැනීමේ අවස්ථාව

දීමනාව: ඔබ මිලදී ගන්නා සෑම ටෙන්ට් (Tents) 10ක් සඳහාම එක් කුසපත් අංකයක් හිමි වේ.

ත්‍යාගය: අමතක නොවන තායිලන්ත සංචාරයක්!

වලංගු කාලය: මැයි 1 සිට මැයි 25 දක්වා.

විශ්වාසය: දිනුම් ඇදීම 100% විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරේ.

______________________________________________________________

FIBC Lanka மீது நீங்கள் வைத்துள்ள நம்பிக்கையை கௌரவிக்கும் வகையில், எங்கள் மதிப்புமிக்க வாடிக்கையாளர்களுக்காக இந்த அற்புதமான வாய்ப்பை வழங்குகிறோம்.

தாய்லாந்து சுற்றுலாவுக்கான வாய்ப்பு

சலுகை: நீங்கள் வாங்கும் ஒவ்வொரு 10 கூடாரங்களுக்கும் (Tents) ஒரு அதிர்ஷ்ட சீட்டு வழங்கப்படும்.

பரிசு: மறக்க முடியாத ஒரு தாய்லாந்து சுற்றுலா பயணம்!

செல்லுபடியாகும் காலம்: மே 1 முதல் மே 25 வரை.

நம்பிக்கை: குலுக்கல் மிகவும் வெளிப்படையான முறையில் நடைபெறும்.

அருமையான வாய்ப்பை தவறவிடாதீர்கள்!

📞 விபரங்களுக்கு அழையுங்கள்: 027 492 9898

27/04/2026

12*23 ටෙන්ට් 10ක් ගන්න, තායිලන්ත සංචාරයක් දිනාගන්න! ✈️🎁

Every purchase gets you closer to a tropical getaway. Don't miss out!. more information in the coming weeks!

25/04/2026

Durable & Foldable Market Bags by FIBC Lanka! 🛍️🇱🇰

Looking for a reliable, long-lasting solution for your everyday shopping? Check out our eco-friendly, reusable market bags!

Say goodbye to single-use plastics and switch to a Proud Product of Sri Lanka! 🐘🌿

Order yours today!
📞 Contact us at: 027 492 9898

Address

Industrial Zone 2, Lakshauyana
Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94274929898

Alerts

Be the first to know and let us send you an email when FIBC Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FIBC Lanka:

Share