18/03/2026
✨ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සාමාජිකයින් විසින් මුනියන්ඩි හෙළ කළා ගම්මානයේ පැවැත්වූ දිරිගැන්වීමේ වැඩසටහන ඉතා සාර්ථකව හා විනෝදකාමී ලෙස පැවැත්වුණා. 🎉👏
🤝 එකමුතුව වැඩ කිරීම
🎭 විනෝදකාමී කණ්ඩායම් ක්‍රියාකාරකම්
🌳 ස්වභාවික පරිසරයේ නැවුම් අත්දැකීම්
😊 අමතක නොවන සුන්දර මතක සමග
ඔබගේ ආයතනයේ Team Building / Motivation Programs / Office Outings තවත් විනෝදකාමී හා මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කරගන්න…
👉 එන්න මුනියන්ඩි හෙළ කළා ගම්මානයට 🌄🌿
📍 ඔබේ කණ්ඩායමට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න!