Voyager

Voyager Page name is Voyager, we provided best traveling destinations in sri lanka. Hotels,Beaches,Mountions

වාව් එතන😱🥺 අඹේවෙල මාරම ලස්සන View එකක් තියෙන සුපිරිම Place එකක් 🤩🪐💐🕊️🖤🌴🌵🍇🌿🕊️මේ The Plains Green - Ambewela , Srilanka 😍😃...
07/09/2025

වාව් එතන😱🥺 අඹේවෙල මාරම ලස්සන View එකක් තියෙන සුපිරිම Place එකක් 🤩🪐💐🕊️🖤🌴🌵🍇🌿🕊️

මේ The Plains Green - Ambewela , Srilanka 😍😃😊👍🤩📷🇱🇰

  🙏🙏🙏
06/09/2025

🙏🙏🙏

රක්වාන කියන්නෙත් ලංකාවෙ වැඩිය ප්‍රසිද්ධ නැති ගොඩාක් ලස්සන පරිසරයක් ..මේ තියෙන්නේ සිංහරාජයට මාවිම්ව හඳපාන් ඇල්ල කිට්ටුව ත...
05/09/2025

රක්වාන කියන්නෙත් ලංකාවෙ වැඩිය ප්‍රසිද්ධ නැති ගොඩාක් ලස්සන පරිසරයක් ..මේ තියෙන්නේ සිංහරාජයට මාවිම්ව හඳපාන් ඇල්ල කිට්ටුව තියෙන හැංගිච්ච තැනක්

Rosewood Manor, Rakwana, Srilanka 😍😃😊👍🤩📷🇱🇰

හබරණ පැත්තෙ මේ වගේ තැනක් තියෙනවා කියල කලින් දැනන් හිටියද? 😮🙈⛺️🏡පිස්සු හැදෙන Cabana සෙට් එකක්! Sundown Lake Hotel & Spa, ...
05/09/2025

හබරණ පැත්තෙ මේ වගේ තැනක් තියෙනවා කියල කලින් දැනන් හිටියද? 😮🙈⛺️🏡පිස්සු හැදෙන Cabana සෙට් එකක්!

Sundown Lake Hotel & Spa, Habarana , Srilanka 😍😃😊👍🤩📷🇱🇰

- 2025 දළදා දැක්ම 🙏🙏🙏උතුම් දළදා වහන්සේ සියැසින් දැක ගැනීමට පෙරුම් පුරණ සියල්ලෝටම කිසිදු කරදරයක් නොම වේවා! නිදුක් වේවා! න...
18/04/2025

- 2025 දළදා දැක්ම 🙏🙏🙏

උතුම් දළදා වහන්සේ සියැසින් දැක ගැනීමට පෙරුම් පුරණ සියල්ලෝටම කිසිදු කරදරයක් නොම වේවා! නිදුක් වේවා! නීරෝගි වේවා!

ත්‍රිකුනාමලේ ‍ගියොත් යන්නම ඕන සුපිරිම Hotel එකක් මෙන්න❄️❤️🎉️ That's Why Cabanas, Nilaweli,Srilanka ☀️🌊🏝️🛖🐳
26/10/2023

ත්‍රිකුනාමලේ ‍ගියොත් යන්නම ඕන සුපිරිම Hotel එකක් මෙන්න❄️❤️🎉️
That's Why Cabanas, Nilaweli,Srilanka ☀️🌊🏝️🛖🐳

ශ්‍රී ලාංකීය ස්වදේශීය වාස්තුවිද්‍යාත්මක ශෛලියක් ඇති Tea Estate Souranding  Chalets 😍🇱🇰.Galle | Sri Lanka 🎉️❤️👍🙂😮❄️🎈✈️💯
16/07/2023

ශ්‍රී ලාංකීය ස්වදේශීය වාස්තුවිද්‍යාත්මක ශෛලියක් ඇති Tea Estate Souranding Chalets 😍🇱🇰.

Galle | Sri Lanka 🎉️❤️👍🙂😮❄️🎈✈️💯

නුවරඑළියේ Lovers Leap දිය ඇල්ල ලග තියන සොදුරු නවාතැනක් 😁🙂👍❤️🎉️Top Vanice Nuwara eliya | Srilanka 😍😃😊👍🤩📷🇱🇰
16/07/2023

නුවරඑළියේ Lovers Leap දිය ඇල්ල ලග තියන සොදුරු නවාතැනක් 😁🙂👍❤️🎉️

Top Vanice Nuwara eliya | Srilanka 😍😃😊👍🤩📷🇱🇰

සීතල මීදුමෙන් වැසෙන කදු මායිමක මේ වගේ ලස්සන View එකක් එක්ක රැයක නවතින්න තියෙනවනම් 😍👍🎉️Windy Hills Bungalow | Belihuloya ...
14/04/2023

සීතල මීදුමෙන් වැසෙන කදු මායිමක මේ වගේ ලස්සන View එකක් එක්ක රැයක නවතින්න තියෙනවනම් 😍👍🎉️

Windy Hills Bungalow | Belihuloya | Srilanka 😍😃😊👍🤩📷🇱🇰

නිවාඩුවකට යන්න හොදම තැනක් 😎🐒😊⛰️🐾️Kuttapitiya holiday bangalow | pelmadulla | Srilanka 😍😃😊👍🤩📷🇱🇰
14/04/2023

නිවාඩුවකට යන්න හොදම තැනක් 😎🐒😊⛰️🐾️

Kuttapitiya holiday bangalow | pelmadulla | Srilanka 😍😃😊👍🤩📷🇱🇰

පට්ටම ලස්සන view එහක තියෙන cabana එකක්😍💖 family couple හා small group වලට මරුම තැන💚🎉️👍✈️The bridge view cabin | Hatton |...
14/04/2023

පට්ටම ලස්සන view එහක තියෙන cabana එකක්😍💖 family couple හා small group වලට මරුම තැන💚🎉️👍✈️

The bridge view cabin | Hatton | Srilanka 😍😃😊👍🤩📷🇱🇰

අම්මෝ මෙතනට නම් ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන.😱කුඹුක් කැලයක් මැද්දෙ හදලා තියෙන මාරම ලස්සන hotel එකක්. 😍❤️Kalundewa Retreat...
14/04/2023

අම්මෝ මෙතනට නම් ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන.😱කුඹුක් කැලයක් මැද්දෙ හදලා තියෙන මාරම ලස්සන hotel එකක්. 😍❤️

Kalundewa Retreat | Dambulla | Srilanka 😍😃😊👍🤩📷🇱🇰

Address

Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when Voyager posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share