09/08/2023
Sinharaja Express - NC 6590
අවිත්තාව - කොළඹ
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ (වැලිපැන්න පිවිසුම)
සුරක්ෂිත හා සුඛෝපභෝගී බස්රථ සේවාවක්
🔹දිනපතා පිටත්වීම
✔️අවිත්තාව - උදෑසන : පෙ.ව. 6.45
දහවල් : ප.ව.2.00
✔️කොළඹ - උදෑසන : පෙ.ව.10.15
සවස : ප.ව.4.45
🔰 ගමන් මාර්ගය
අවිත්තාව, ඉත්තෑපාන, ලෙව්වන්දුව, වැලිපැන්න, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, මරදාන, කොළඹ
📞 ගමන් වාර පිළිබඳ විමසීම් : 0777 061 227
අවිත්තාව - කොළඹ | වැලිපැන්න පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය