Ontime Cabs & Tours

Ontime Cabs & Tours Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services.
(2)

Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services including 24x7 taxi service in any part of the country, rent a car service, airport transfers, wedding car service and cab services.

අධිවේගී මාර්ගය හරහා ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව කතරගම වන්දනා කරන්න යමුද? වන්දනා ගමනක් වුවත්, විනෝද චාරිකාවක් වුවත් කිසිම කර...
16/03/2026

අධිවේගී මාර්ගය හරහා ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව කතරගම වන්දනා කරන්න යමුද?

වන්දනා ගමනක් වුවත්, විනෝද චාරිකාවක් වුවත් කිසිම කරදරයක් නැතිව, සැපපහසුවට ගිහින් එන්න අපේ සේවාව අදම වෙන් කරවා ගන්න.

✅ 9 සිට 45 දක්වා ඕනෑම ආසන සංඛ්‍යාවකින් යුතු සුපිරි වාහන පෙළක් අපෙන්.
✅ Hire එකට සුපිරි වාහන අඩුම මිල ගණන්.
✅ කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ලබාගත හැක.

දැන්ම කතා කරලා ඔයාගේ දිනය වෙන් කරගන්න!
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

අපගේ Rent a Car සේවාව ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්!ඔබත් සහනදායි මිලකට කෙටි කාලින හෝ දිගු කාලිනව හොදම තත්වයේ වාහනයක් Rent ...
13/03/2026

අපගේ Rent a Car සේවාව ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්!

ඔබත් සහනදායි මිලකට කෙටි කාලින හෝ දිගු කාලිනව හොදම තත්වයේ වාහනයක් Rent එකට ගන්න බලාපොරොත්තු වෙනවාද?

එහෙනම් අදම Ontime Cabs & Tours වලට කතා කරලා ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක් වෙන් කරවා ගන්න.

📂 අවම ලියකියවිලි
🚔 අනර්ඝ තත්ත්වයේ වාහන
🚗 තෝරාගැනීමට වාහන පෙළක්
👩‍💻 විශ්වාසනීය සේවාව
🏚 ඔබට අවශ්‍ය ස්ථානයටම පැමිණ වාහනය ලබා දීම
⏳දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

අතීත උරුමය බලන්න පොළොන්නරු යන්න හොඳම වාහනයක් හොයනවාද?වාහනේ Drive කරලා මහන්සි වෙන්නේ නැතුව, Trip එක යන අයත් එක්ක හිනා වෙල...
12/03/2026

අතීත උරුමය බලන්න පොළොන්නරු යන්න හොඳම වාහනයක් හොයනවාද?

වාහනේ Drive කරලා මහන්සි වෙන්නේ නැතුව, Trip එක යන අයත් එක්ක හිනා වෙලා සින්දුවක් කියාගෙන යන්න කැමතිද? එහෙනම් ඔයාලව පරිස්සමින් අරන් ගිහින් එක්කන් එන වගකීම අපිට දෙන්න. 🤩

✅ 9 සිට 45 දක්වා ඕනෑම ආසන සංඛ්‍යාවකින් යුතු සුපිරි වාහන පෙළක් අපෙන්.
✅ Hire එකට සුපිරි වාහන අඩුම මිල ගණන්.
✅ කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ලබාගත හැක.

දැන්ම කතා කරලා ඔයාගේ දිනය වෙන් කරගන්න!
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

නිවාඩුවකට Kandy යන්න ලෑස්තිද? එහෙනම් මේක කියවන්නම ඕනේ! 👇වාහනේ Drive කරලා මහන්සි වෙන්නේ නැතුව, Trip එක යන අයත් එක්ක හිනා ...
09/03/2026

නිවාඩුවකට Kandy යන්න ලෑස්තිද? එහෙනම් මේක කියවන්නම ඕනේ! 👇

වාහනේ Drive කරලා මහන්සි වෙන්නේ නැතුව, Trip එක යන අයත් එක්ක හිනා වෙලා සින්දුවක් කියාගෙන යන්න කැමතිද?

එහෙනම් ඔයාලව පරිස්සමින් අරන් ගිහින් එක්කන් එන වගකීම අපිට දෙන්න. 🤩

✅ 9 සිට 45 දක්වා ඕනෑම ආසන සංඛ්‍යාවකින් යුතු සුපිරි වාහන පෙළක් අපෙන්.
✅ Hire එකට සුපිරි වාහන අඩුම මිල ගණන්.
✅ කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ලබාගත හැක.

දැන්ම කතා කරලා ඔයාගේ දිනය වෙන් කරගන්න!
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

අපගේ Rent a Car සේවාව ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්!ඔබත් සහනදායි මිලකට කෙටි කාලින හෝ දිගු කාලිනව හොදම තත්වයේ වාහනයක් Rent ...
08/03/2026

අපගේ Rent a Car සේවාව ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්!

ඔබත් සහනදායි මිලකට කෙටි කාලින හෝ දිගු කාලිනව හොදම තත්වයේ වාහනයක් Rent එකට ගන්න බලාපොරොත්තු වෙනවාද?

එහෙනම් අදම Ontime Cabs & Tours වලට කතා කරලා ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක් වෙන් කරවා ගන්න.
📂 අවම ලියකියවිලි
🚔 අනර්ඝ තත්ත්වයේ වාහන
🚗 තෝරාගැනීමට වාහන පෙළක්
👩‍💻 විශ්වාසනීය සේවාව
🏚 ඔබට අවශ්‍ය ස්ථානයටම පැමිණ වාහනය ලබා දීම
⏳දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

ගෙදර පොඩ්ඩෝ ටිකත් එක්ක, නෑ හිත මිතුරෝ එක්ක Trip එකක් ගිහිල්ල Relax වෙමුද?එහෙනම් ඔයා යන්න Plan කරන ලොකු පොඩි ඕනෑම ගමනකට ත...
08/03/2026

ගෙදර පොඩ්ඩෝ ටිකත් එක්ක, නෑ හිත මිතුරෝ එක්ක Trip එකක් ගිහිල්ල Relax වෙමුද?

එහෙනම් ඔයා යන්න Plan කරන ලොකු පොඩි ඕනෑම ගමනකට තෝරගන්න වාහන Range එකක්ම අපි ගාව තියෙනවා.

ඔයාට තියෙන්නේ නිදහසේ ගමන් මහන්සියක් නැතුව relax එකේ ගමන ගිහින් full fun එකක් අරන් එන්න.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් නිසංසලා මහත්මිය ඇතුලු පිරිසගේ චාර...
20/02/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐
🚗🚐 යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් නිසංසලා මහත්මිය ඇතුලු පිරිසගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

අනුරාධපුර පැත්තේ Trip එකක් යන්නද Plan කරන්නේ...Transport ගැන නම් බයවෙන්න දෙයක් නෑ. සුව පහසු වාහනයක් ඉතාම සාධාරණ ගණන් වලට...
12/02/2026

අනුරාධපුර පැත්තේ Trip එකක් යන්නද Plan කරන්නේ...

Transport ගැන නම් බයවෙන්න දෙයක් නෑ. සුව පහසු වාහනයක් ඉතාම සාධාරණ ගණන් වලට විනයගරුක Driver කෙනෙක් එක්කම අපි Set කරන්නම්.

අපි ළඟ AC Vans, KDH Vans, Coaster/Rosa Buses, Luxury Busses ලොකු Range එකක් තියනවා.

ඔයාලගේ Set එකේ ඉන්න ගානට හරි යන්න වගේම Trip එකේ Budget එකට හරියන්න ගැලපෙන වාහනයක් ඔයාලට තෝරාගන්න පුළුවන්.

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට Hire එකට වාහනයක් Set කරගන්න පුළුවන් හොඳම Place එක තමයි Ontime Cabs & Tours කියන්නේ.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

Address

41/C, Sudu Wella Road, Kaludewala
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Ontime Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ontime Cabs & Tours:

Share