28/07/2026
සතර ස්ථාන වන්දනාව සහ මහා කඨින පිංකම් තුනකට සහභාගී වීමේ දඹදිව වන්දනා චාරිකාව
ගුවන් ටිකට්පත්, හෝටල් පහසුකම්, ආහාර පානිය ජලය පහසුකම්, රක්ෂණ ආවරණ, වසර 30කට අධික පළපුරුද්දක් ඇති මඟපෙන්වීම ආදී සියලුම් පහසුකම් සමඟින්, බුදුන් උපන් දේශයේ කඨින මහා පිංකමකට සහභාගී වී ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑ කරගන්න අදම පියල් භාරත සංචාරකයෝ අප සමඟ සම්බන්ධ වන්න.
දුරකතන අංකයන් - 077 788 9686 | 074 039 9532