Mirror of Miracles

Mirror of Miracles Capturing breathtaking views, hidden gems, and travel tips. Join our adventures and be inspired! 🌍✨

මැලේසියාවේ Street Food… 😋
19/01/2026

මැලේසියාවේ Street Food… 😋

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

卐  හි ට් ල ර්  卐  ජර්මානුවන් මෙම වචනය තවමත් පිළිකුල් කරන්නේ මන්දැයි ඔබ හොඳින් දන්නවා ඇති. වීදි කලා කරුවෙකු වූ හිට්ලර් තම...
19/01/2026

卐 හි ට් ල ර් 卐
ජර්මානුවන් මෙම වචනය තවමත් පිළිකුල් කරන්නේ මන්දැයි ඔබ හොඳින් දන්නවා ඇති. වීදි කලා කරුවෙකු වූ හිට්ලර් තම පීඩිත ජීවිතයේ මූලය යුදෙව්වන් ලෙස සැලකූ අතර, තම පාලන කාලය තුල මිලියන 6ක පමණ පිරිසක් ඉතා අමානුශීය ලෙස ඝාතනය කරන ලදී.

ඔහුගේ අමානුශීය පාලනය ක්‍රමානුකූලව කිරීම සඳහා ආරම්භ කල කඳවුරු, වධකාගාර (Concentration camps) අතරින් මුලින්ම ආරම්භ කල කඳවුරක් ලෙස ජර්මනියේ මියුනික් (Munich) නගරයේ පිහිටි ඩක්හාවු (Dachau) කඳවුර හැඳින්විය හැකිය.

ඩක්හාවු සිරකඳවුරු සංකීර්ණය මුළුමනින්ම අක්කර 500කට වඩා වැඩි විශාල ප්‍රදේශයක පැතිරී තිබුණි. මෙහි සිරකරුවන් රඳවා සිටි ප්‍රධාන කොටස පමණක් අක්කර 44ක පමණ ප්‍රමාණයකින් යුක්ත විය. එලෙස සිරකරුවන් රඳවා සිටි කොට අද වන විට අනුස්මරණ භූමියක් (memorial site) ලෙස පවත්වාගෙන යයි.
මෙහි සිරකරුවන් රඳවා සිටි බැරැක්ක 32න් 2ක් පමණක් නැවත ප්‍රතිසංස්කරණය කර මහජන දැනුවත් කිරීම සඳහා පවත්වාගෙන යයි.
මා මෙහිදී ‘ප්‍රදර්ශනය’ යන වචනය භාවිතා නොකරන්නේ සංචාරකයන් මෙහි විනෝදය සඳහා නොව, අඳුරු අතීතයේ බිහිසුනු පැතිකඩ ගැන දැනගැනීම සඳහා පැමිනෙණ බැවිනි. මෙහි ගාස්තු අය කිරීමක් නැත.

මෙම කඳවුර තුල වීෂ වායු කාමර (gas chambers), ආදාහනාගාර (කඳවුර ආරම්භ කල කාලයේ ගොඩනැගූ මීනී පුළුස්සන කාමරය මදි වීම නිසා අමතර දහන කුටීර පසු කාලීනව ගොඩනගා ඇත), භූගත සිරකඳවුරක් (bunker prison) ආදිය පිහිටා තිබේ.
හිට්ලර්ගේ වධකාඝාර සඳහා වූ ‘විනය හා දණ්ඩ නීති සංග්‍රහය’ (Disciplinary and Penal Code) හඳුන්වා දී ඇත්තේ ද මෙම ඩක්හාවු සිර කඳවුරේදීය. මෙම දණ්ඩ නීති සංග්‍රහය තුල, සිරකරුවන් ට දඬුවම් දීම හා මරා දැමීමේ ක්‍රම හා හේතු සඳහන් වෙයි.
1933 සිට 1945 දක්වා පැවති මෙම කඳවුර හිට්ලර්ගේ දීර්ඝතම කාලයක් පැවති වධකාගාරයකි.

මෙවන් අඳුරු අමානුශීය අතීතයක් නැවත කිසි දිනෙක කිසි තැනක සිදුනොවිය යුතුයි යන්න අපගේ පැතුමයි.෴

සටහන - Mirror of Miracles.

13/01/2026

Camera mode on 😁

11/01/2026

🎬 Avatar Fire and Ash
📽️ I M A X 3D
This blur video will immerse you into the world of Pandora once you wear your IMAX glasses 😍

Where sky meets earth… ⛰️🏔️🗻🏞️
22/12/2025

Where sky meets earth… ⛰️🏔️🗻🏞️

21/12/2025

Morning vibes. Golden sunrise. 🌇🌅🏙️

Evening vibes on the beach makes vibrant scenes which will be swallowed by the darkness of night. But will never fade aw...
21/12/2025

Evening vibes on the beach makes vibrant scenes which will be swallowed by the darkness of night. But will never fade away from your memories… 🌊🏝️🌅

19/12/2025

අධිවේගී මාර්ගයක ගමන්ගන්නා විට මෙලෙස බෆරය හෝ එංජිමේ මඩ කවරය ගැලවී යා හැකියි.
සැලකිල්ලෙන් ධාවනය කරන්න.
වාහනය නිසි පරිදි නඩත්තු කරන්න…

පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා….
17/12/2025

පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා….

අත්වැල් බැඳගෙන… මං මාවත් දිග.. ඔහේ ඇවිද ගිය.. කාලය මතකද…
16/12/2025

අත්වැල් බැඳගෙන… මං මාවත් දිග.. ඔහේ ඇවිද ගිය.. කාලය මතකද…

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Mirror of Miracles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category