Mr. Kavee Travaling - කවී

Mr. Kavee Travaling - කවී පරිසරය රැකගෙන විදිමු🍃🍀☘️🍂 එන්න යන්න රටවටේ🚂🚎🧗‍♀️🚣‍♂️

With Man Saranna  මං සරන්නා – I just got recognized as one of their top fans! 🎉
10/07/2025

With Man Saranna මං සරන්නා – I just got recognized as one of their top fans! 🎉

07/07/2025

කලු පාලම ඇල්ල🍃🍃 මන්දාරම් නුවර🍃🍃🍃scnK8MJ8CqNjD_0c@hilight@flowersh" rel="ugc" target="_blank">https://youtube.com/shorts/2On3kClAfTs?si=scnK8MJ8CqNjD_0c@hilight@flowersh

05/12/2024

ස්බාදහම කියන්නෙම මනසට තීන හොදම බෙහෙතක්💊☘️🍃
Mr. Kavee Travaling❤️🌾💞🍃

❤️🤍❤️
21/11/2024

❤️🤍❤️

කබරගල කන්ද🍃☘️🍂Kabaragala kanda 🍃☘️🍂දොලොස්බාගේ කඳු පන්තිය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතිශය සුන්දර කඳු පන්තියකි🍃🧗🏻‍♂...

කබරගල කන්ද🍃☘️🍂Kabaragala kanda 🍃☘️🍂දොලොස්බාගේ කඳු පන්තිය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතිශය සුන්දර කඳු පන්තියකි🍃🧗🏻‍♂️☘️...
11/11/2024

කබරගල කන්ද🍃☘️🍂
Kabaragala kanda 🍃☘️🍂

දොලොස්බාගේ කඳු පන්තිය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතිශය සුන්දර කඳු පන්තියකි🍃🧗🏻‍♂️☘️ මෙය උස් වූ කඳු රාජ්‍යයක් ලෙසින්ද හැඳින්විය හැකිය🍃☘️🌾 මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආසන්නයේ, බුලත්කොහුපිටිය දේදුගල හරහා යන ගමනේදී දොළොස්බාගේ කඳු වැටියේ උසම කන්ද වන කබරගල කන්ද පිහිටා ඇත🧗🏻‍♂️🍂 මේ කඳු පන්තිය නිතර මීදුමෙන් වැසී ඇති අතර වැසි වසින සමයන් හිදී මේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම් මනරම් දසුන් කීපයක්ම දැක ගැනීමට හැකියාව ඇත🌱🍂☘️🍃

මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 1506 ක් පමණ වන කබරගල කන්ද සොබාව සෞන්දර්යයේ අපූරු වූ විස්මිත නිර්මාණයක් වන කබරගොයෙකුගේ හැඩයක් ගත් කඳු පන්තියකි🧗🏻‍♂️👌🌱 මෙහි මුදුන අවසන් වන්නේ ෆයිනස් ගස් සමූහය සහිතව පර්වතයෙහි අපූරු පාෂාණ නෙරුවේ පිටතට පැන නගින ලද කඳු ගැට්ට ආසන්නයෙනි🌱🍂 පරිසර විවිධත්වය පෙන්නුම් කරන මෙම කඳුවැටිය තෘණ භූමියක් මෙන්ම මීදුමෙන් වැසීගිය වනාන්තරයක් ලෙසද හැඳින්විය හැකිය☘️🍃🌱 මෙම පරිසර පද්ධතියට ආවේණික වූ කෘමීන් ද, සමනලුන්ද කඳුවැටියට ගෙන දෙන්නේ අලංකාරයකි🍁✨👌

කන්ද තරණය කළ පසු එහි මුදුනත සිට අංශක 360 ක වපසරියක් දැක ගත හැකිය🍃🌾🌱ගමනේ සුන්දරතම ස්ථානය නම් කඳු මුදුනේ කෙළවර කබරයෙකුගේ හැඩැති කන්දේ හිස කොටසයි🍁🍂🍁 විශේෂයෙන්ම කඳු නඟින්නන් සහ රාත්‍රී කඳවුරු බඳින්නන් මෙම ස්ථානය තම ජනප්‍රියතම ස්ථානයක් බවට පත් කරගෙනී🍃☘️🌱 ඔවුන්ගේ අදහස අනුව කබරගල කන්ද යනු කඳු නඟින සෑම දිනකම අලුත් අලුත් අත්දැකීම් ලබාදෙන ස්ථානයක්වේ👌☘️ තෘණ භූමිබාගයෙන් වැසී ගිය මෙම කඳු මුදුනත සිට අහස බැලූ විට වළාකුළු වලින් වැසුනු අහසක් දැකබලා ගත හැකිය👌🌱 පරිසර ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක ඇති බැවින් ඉලුක්, මානා පඳුරු වැනි විවිධ තෘණ වර්ග ද මෙහි දැකගැනීමට තිබේ🍁🍂🍃

කබරගල කන්ද ප්‍රදේශය කූඩැල්ලන්ගේ රාජධානියකි, එහෙයින් මෙහි සංචාරය කිරීමේදී කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වීමට වගබලා ගත යුතුය, තවද මෙහි සැණෙකින් වෙනස් වන කාලගුණයක් ඇති බැවින් නිතරම මෙම ප්‍රදේශය මීදුමෙන් බරව පවති😶‍🌫️✨🍂 එබැවින් ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් වේ කබරගල කඳු මුදුනත සිට කොත්මලේ ජලාශය, ශ්‍රී පාදය, අම්බුළුවාව, සප්තකන්‍යා කන්ද හා රාක්ෂගල කන්ද වැනි ස්ථානයන්ද දැක බලා ගත හැකිය🧗🏻‍♂️🌱🌾☘️

Facebook:- https://www.facebook.com/share/xhPSvLueQ3VngoPV/?mibextid=LQQJ4d

Instagram:- https://www.instagram.com/mr._kavee_tavaling_?igsh=MWR0M20yZ3hlNTE1cg%3D%3D&utm_source=qr

Youtube:- https://youtube.com/?si=Y5eYqNEIp4sCBNlz

26/09/2024

නාන්න යන්න ගිහින් යාලුවොන්ට වාත වෙන තවත් ආතල් යාලුවෝ ඉන්නවද 😇😊🍃☘️🌊🌊


24/06/2024

පොසොන් එකට දන්සල් වදින්න ගිය අය කෝ බලන්න,,, දන්සල් කියන්නෙත් වෙනම ආතල් එකක් තමයි😊

නවරංකල හෙවත් නාරංගල🍃🍀🍂ලංකාවෙ තීන ත්‍රිකෝණිමතික ඉස්තාන 54න් එක ත්‍රිකෝණිමතික ඉස්තානයක් තමයි මේක ඒ වගේම ඌව පලාතේ නමුනුකුලෙ...
29/02/2024

නවරංකල හෙවත් නාරංගල🍃🍀🍂
ලංකාවෙ තීන ත්‍රිකෝණිමතික ඉස්තාන 54න් එක ත්‍රිකෝණිමතික ඉස්තානයක් තමයි මේක ඒ වගේම ඌව පලාතේ නමුනුකුලෙන් පස්සේ උසම කන්ද තමයි මේක🍀🍂

නාරංගල කෝච්චියෙන්🚂🚂🚂 යන්න හිතන් ඉන්නවනම් ඔයාලා බදුල්ල ඉස්ටේශන් එකෙන් බැහැලා බස් ඉස්ටෑන්ඩ් එකට එන්න ඕන, බස් එකේ ආවත්🚎🚎🚎 බදුල්ල ටවුන් එකට ඇවිල්ලා එතනින් ඔයාලා #කීණකැලේ බස් එකේ නගින්න ඕන ඒ බස් එක නවත්තන්නේ කන්ද පාමුලම තමයි, එතනින් තමයි හයික් එක පටන් ගන්නේ🧗‍♀️🧗🧗‍♂️ විශේශයෙන් කියන්න ඕන වතුර අරං යන්න ඕන කන්දට කන්දේ වතුර ගන්න තැනක් නෑ💦💦💦

Youtube:- https://youtu.be/UZaMctCYBLU?si=RZGz_jszCMhbrgNY

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Kavee Travaling - කවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category