සීතල නුවරඑළිය

සීතල නුවරඑළිය ලංකාවේ කොතරම් නගර තිබුණත් හිතට වැදුණු ලංකාවේ සීතල සුන්දරම පාරාදීසය සීතල නුවරඑළියයි. Nuwara Eliya is a city in the tea country hills of central Sri Lanka.

The naturally landscaped Gardens displays roses and tree ferns, and shelters monkeys blue magpies.

10/08/2026

දිව්‍යලෝක දෙකකට යන්න පුළුවන් පාරවල් දෙකක් තැන දන්නවද? හොද traverlar කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ❤️💐🌿❄️🌬️🍂🌧️

09/08/2026

ලොකු ලොකු ආසාවල් නෑ මේ නිවාඩුවට නුවරඑළියේ යන්න තිබ්බොත් ඇති ❤️😘🌿❄️🤗🫂🌻🍃🌬️ ලංකාවේ හැමෝගෙම එකම ප්‍රාර්ථනාව 💐🌿😍🥺🌹

07/08/2026

ලංකාවේ හැදෙන මල්වලින් 90%කටත් වැඩිය හැදෙන පිං
භූමියක් නුවරඑළිය කියන්නේ ආදරෙයි මේ පරිසරයට 🌿🙏❄️🌻🌹💐

මේ දවස්වල ඔහියේ තියෙන ලස්සනම තැනක් ❤️😲 🌳🌿💐 ලස්සන පරිසරය හිතට භාවනාවක් 🐾🌿 අපේ රටේ සුන්දරත්වය 🌿🙏❄️🍂Page එක follow, share, ...
06/08/2026

මේ දවස්වල ඔහියේ තියෙන ලස්සනම තැනක් ❤️😲 🌳🌿💐 ලස්සන පරිසරය හිතට භාවනාවක් 🐾🌿
අපේ රටේ සුන්දරත්වය 🌿🙏❄️🍂

Page එක follow, share, like කරන්න 💐❤️

゚viralシfypシ゚

06/08/2026

කොච්චර trip ගියත් හදවතේ තදින්ම බැදුණු මතක තියෙන්නේ නුවරඑළියේ මේ පරිසරයත් එක්කමයි 🫂♥️🙄🥺🌿🐾
ආදරෙයි 💐

05/08/2026

ගෙග්‍රරි වැව පිරිලා සමහර ව්‍යාපාර නැවතිලා මේ අයහපත් කාලගුණය ඉක්මනින් අවසන් වී කාටවත් කරදරයක් සිදුනොවේවා! කියලා ප්‍රර්ථනා කරමු 🫂🙏

05/08/2026

සමහර හමුවීම් තිබුනා නුවරඑළියෙන් පටන් අරන් නුවරඑළියෙන්ම අවසන් වුන ❤️🥺🫂

04/08/2026

ලංකාවේ හොදම මිනිස්සුන් ඉන්නේ සීතල නුවරඑළියේ ❤️💐 දැනිලා තියෙනවද මෙහෙ ආව වෙලාවකඒ මනුස්සකම ආදරේයි💐🌿🙂❄️🤗🫂🍂 ❤️🌿

ඉඩ ලැබෙන හැම මොහොතකම පරිසරයත් එක්ක තනිවෙන්න තිබ්බනම් එක හිතට භාවනාවක් ❤️😘💐❤️   ゚viralシ
30/07/2026

ඉඩ ලැබෙන හැම මොහොතකම පරිසරයත් එක්ක තනිවෙන්න තිබ්බනම් එක හිතට භාවනාවක් ❤️😘💐❤️

゚viralシ

24/07/2026

ඔයා යන ඊලග trip එක නුවරඑළියේ නම් trip එක යන්න සෙට්කරගන්න ඔයාගේ හොදම යාලුවෝටික mention කරන්න 😁❤️😘 නැති trip සෙට් වෙන්න පුළුවන්

Address

NUWARAELIYA
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when සීතල නුවරඑළිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category