Spidy traveller

Spidy traveller YourPassporttoAdventure!🌍✈️Joinusfortravelinspiration,tipsandincredibledestinations. Adventureawaits

22/07/2025

Click the link now and participate in this event.

🔴 කවුරුත් තාම නොදැක්ක දෙයක් ...ඊයේ රාත්‍රියේ වික්ටෝරියා ව උතුරා ගිය විදිහ…After 27 years• වික්ටෝරියා කාර්‍යයභාරය ඉංජිනේර...
23/11/2023

🔴 කවුරුත් තාම නොදැක්ක දෙයක් ...
ඊයේ රාත්‍රියේ වික්ටෝරියා ව උතුරා ගිය විදිහ…After 27 years

• වික්ටෝරියා කාර්‍යයභාරය ඉංජිනේරු ඇහැලපිටිය මහතාට ස්තුතියි.
- උපුටා ගැනීමකි

- දැන් නම් එහේ කොටි පාරාදීසයක් "හෝර්ටන් තැන්නේ සුන්දරත්වය" 🌼☘️🌸🍁🐾Photo credit goes to original photographer
19/11/2023

- දැන් නම් එහේ කොටි පාරාදීසයක් "හෝර්ටන් තැන්නේ සුන්දරත්වය" 🌼☘️🌸🍁🐾

Photo credit goes to original photographer

15/11/2023
ශ්‍රී ලංකාවේ නවසීලන්තය 😍😍🌿  ශ්‍රිලංකා සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රිය වුන ලස්සන තැනක් කෑම්පින් කරන තැනටම වාහනෙන් යන්න පුලු...
04/11/2023

ශ්‍රී ලංකාවේ නවසීලන්තය 😍😍🌿

ශ්‍රිලංකා සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රිය වුන ලස්සන තැනක්

කෑම්පින් කරන තැනටම වාහනෙන් යන්න පුලුවන් තැනක් 😍

🌿🌴 හරිත කන්ද🌴🌿

(📷 මුල් හිමිකරුවන් සතුයි)

මේ තමා ඔයාල හැමෝම හොයපු  ලක්ෂපාන දිය ඇල්ල පේන,සප්ත කන්‍යා කදු මායිමේ සුන්දර නවාතැන 🍀😍🏡⛰️මෙතන View එකනම් වචනයෙන් විස්තර ක...
30/10/2023

මේ තමා ඔයාල හැමෝම හොයපු ලක්ෂපාන දිය ඇල්ල පේන,සප්ත කන්‍යා කදු මායිමේ සුන්දර නවාතැන 🍀😍🏡⛰️
මෙතන View එකනම් වචනයෙන් විස්තර කරන බැරි තරම්ම ලස්සන තැනක් 😇

මේ 📍 Norton Grange Villa - Maskeliya ❤️

ලංකාවේ ලස්සනම Infinity Pool එක තියෙන Bungalow එක තමා මේකනම්.
Balcony වලට Rooms වල පෙනෙන පරිසරය ඔයාල දවසක ගියොත් අදහගන්න බැරි වෙයි ඒ තරම්ම ලස්සනක් මෙතන තියෙන්නේ 😍🤩❤️

යාලුවො සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක🌻🏞️

⭕ Facilities
✅ Four Confortable bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Safety Parking Facility
✅ Swimming pool
✅ A large garden
✅ Pool table
✅ Card and board games
✅ Karaoke

මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක.🌺
මෙහෙ ආවොත් ඔයාලට Waterfall hiking, River bathing,Tracking වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.

මෙයාලගේ Packages ඔයාල කැමති විදිහට හදාගන්න පුලුවන්.
ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, පල්ලෙහා Number එකට Call එකක් හරි Whatsapp Message එකක් හරි දාන්න.👇
📲 077 382 8478

✨⛰️RATES AT BUNGALOW⛰️✨

* Single fullboard - Rs.19,000/-
* Standard - Double fullboard
(02 pax) - Rs. 24,000/-
* Luxe - Double fullboard
(02 pax) Rs. 28,500/-
* Triple fullboard (03 pax) - Rs. 28,500/-
* Family room fullboard (04 pax) - Rs. 38,000/-
Location : https://maps.app.goo.gl/x5Zm2HQNB7j5AjkU9?g_st=iw
* 15 pax fullboard - Rs. 130,000/- (using the whole bungalow with 4 rooms)

Bopatthalawa “Green Mountain” | Little New Zealand | Little New Zealand🍃❄️🦋🌳🍂 🪵⛰The green hill that shakes the tourists ...
30/10/2023

Bopatthalawa “Green Mountain” | Little New Zealand | Little New Zealand🍃❄️🦋🌳🍂 🪵⛰

The green hill that shakes the tourists with cold 🌸🌿🍂👣

Gorgeous aquarium coffee tables! 👏
27/10/2023

Gorgeous aquarium coffee tables! 👏

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Spidy traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category