Wikigoviya-Agribusiness Academy

Wikigoviya-Agribusiness Academy online teaching portal,ebooks,e-channeling for agri-experts availble with wikigoviya

The Wikigoviya is online agri-business academy forcus to resolve all technical, business, environmental, economical issues related to agri business sector in Sri lanka. Crops -Tea (10/15)
Module-01: තේ වගාවේ තවාන් කළමනාකරණය/ Tea Nursery Management. Module-02: නොමේරූ තේ වගාවේ පෝෂක කළමනාකරණය / Nutrients Management in immature Tea Cultivation. Module-03: මේරූ තේ වගාවේ පෝෂක කළමනාකරණය / Nutrients Ma

nagement in mature Tea Cultivation. Module-04: තේ වගාවේ සෙවණ කළමනාකරණය/ Shade Management of Mature Tea Cultivation
Module-05: තේ කප්පාදුව / Tea Pruning
Module-06: තේ අස්වනු නෙලීම සහ ප්‍රවාහනය/ Tea Plucking and Transport
Module-07: තේ වගාවේ පලිබෝධ හානි කළමනාකරණය/ Pest Management of Tea Cultivation. Module-08: තේ වගවේ රෝග කළමනාකරණය/ Disease Management of Tea Cultivation
Module-09: කාබනික තේ වගාව /Organic Tea Cultivation
Module-10: පොත් පත් සහ කම්කරු කළමනාකරණය /Management of Labor and Books on Estate.

2.Cinnamon- (8/12)
Module-01: Cinnamon Nursery Management / කුරුඳු තවාන් කළමනාකරණය
Module-02: Pest Management of Cinnamon Cultivation/කරුඳු වගාවේ කෘමි පලිබෝධ පාලනය. Module-03: Disease Management of Cinnamon Cultivation/ කරුඳු වගාවේ රෝග
පලිබෝධ පාලනය. Module-04: Agronomic Practice of Cinnamon Cultivation/ කුරුඳු වගාවේ අනිකුත් කෘෂි කාර්මික කටයුතු
Module-05: Cinnamon Peeling and Processing / කුරුඳු තැලීම සහ සැකසීම
Module-06: Cinnamon Business Promotion / කුරුඳු ව්‍යාපාර ප්‍රවර්ධනය
Module-07: Cinnamon Export and Business Opportunities in Value addition / කුරුඳු අපනයනය සහ අගය එකතු කිරම ආශ්‍රිත ව්‍යාපාර
Module-08: Nutrients Management in Cinnamon Cultivation/ කුරුඳු වගාවේ පෝෂක කළමනාකරණය.

22/04/2022

කුරුදු වගාවේ ලෙඩරෝග සහ පාලනය
Zoom වැඩසටහන ලබන සතියේ -ලියාපදිංචි 500/=

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔබ හමුවට පැමිණ ඔවුන්ගේ දැනුම ඔබ සමග බෙදා ගැනීමට සුදානම්.  සුදානම් ව සිටින්න
20/04/2022

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔබ හමුවට පැමිණ ඔවුන්ගේ දැනුම ඔබ සමග බෙදා ගැනීමට සුදානම්. සුදානම් ව සිටින්න

10/04/2022

ඉදිරි කාලයේ දී ඔබට අවශ්‍ය සියලු කෘෂි උපදේශන වැඩසටහන අපි සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.

Merry Christmas
24/12/2021

Merry Christmas

https://bit.ly/3qDSCys Are you doing Agribusiness ? Read this article
15/11/2021

https://bit.ly/3qDSCys Are you doing Agribusiness ? Read this article

Ten challenges face by SriLankan Agribusiness owners ඔබ කුමන හෝ කෘෂි ව්‍යාපාරයකට විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක...

13/11/2021

ඔබගෙ කෘෂි වයාපරය, ප්‍රවර්ධනය , සංවර්ධන උපදේශනය , එන්න lankaagrinet වෙත

Develop your Business
03/11/2021

Develop your Business

කුඩා ව්‍යාපාරය ගොඩ නගමු -ලිපි අංක -02

ආදායම දෙගුණ කරමුද

ඔබ දැනටමත් කුඩා හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක යෙදෙන අයකු නම් එය වැඩි දියුණු කර ගැනීමට කුමක් කල යුතු දැයි නිතර සිතනවා විය හැකිය.
එයට පොඩි හෝ සහයෝගයක් දීමට lankaagrinet කුඩා ව්‍යාපාර ප්‍රවර්ධන හා සංවර්ධන අංශය විසින් මෙම ලිපි මාලාව සකසනු ලබයි.

අද අපගේ මාතෘකාව "Product Line "

එකම වෙළද නාමයක් යටතේ එකිනෙකට සම්බන්ධ සියලු නිෂ්පාදන සහ සේවාවන් (එකම වහලක් යටින් ) රාශියක් අලෙවි කිරීම. එසේත් නැතිනම් එලෙස ඔබට විසදුම් රාශියක් තිබීම "product line " ලෙස හදුන්වනු ලබයි.
බොහෝ කුඩා ව්‍යාපාරිකයන් තාම සතු එකක් හෝ දෙකක් වන නිෂ්පාදන ගැන පමණක් සිතමින් සිටියි. උදාහරණයක් ලෙස අන්තුරියම් මල් පමණයි.

මෙහිදී දැනටමත් ඔබ සතුව පාරිබෝගිකය විශ්වාස කරන වෙළද නාමයක් හෝ අලෙවි ජාලයක් පවතී නම් ඔබගේ "product line " වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම කල යුතුය. උදා : අන්තුරියම් මල් , පොල් ලෙලි කැබලි , වගා මාධ්‍ය , උපදෙස් , වගා බදුන්
මෙහිදී ඔබ හමුවට එන පරිබෝගිකයට කුමන හෝ විසදුමක් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වනු ඇත. එය කුඩා ව්‍යාපාරයක් සතු විය යුතු හොද ගුණාංගයකි.

මෙලෙස ඔබට ඔබගේ product line එක වැඩි කර ගැනීමට මුල්‍ය සහ අනිකුත් හැකියාවන් නොමැති නම්. තවත් අලෙවි කරුවකු සතු විසදුමක් ඔබේ ස්ථානයේ සිට අලෙවි කිරීමට "Virtual Product Line " සංකල්පය lankaagrinet කණ්ඩායම ඔබ වෙනුවෙන් ඉදිරි පත් කරයි. එතුලින් ඔබගේ අලෙවි ප්‍රමාණය කිහිප වරයකින් වර්ධනය කර ගත හැකිය

කුමක් ද මේ Virtual Product Line ?

Join with us, free business promotion program
06/10/2021

Join with us, free business promotion program

Address

Nugegoda
10200

Alerts

Be the first to know and let us send you an email when Wikigoviya-Agribusiness Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wikigoviya-Agribusiness Academy:

Share