The SL Surfer

The SL Surfer සැරිසරන්නා

06/07/2026

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

කිසිම දවසක සිරකරුවෙකුට උඹ කියලවත් කතා කරලා නැහැල්ලු. ඒ තරම් හැමෝගෙම සිත් දිනාගෙන රාජකාරි කරපු බන්ධනාගාර උපක්‍රමික බලකායේ...
06/07/2026

කිසිම දවසක සිරකරුවෙකුට උඹ කියලවත් කතා කරලා නැහැල්ලු. ඒ තරම් හැමෝගෙම සිත් දිනාගෙන රාජකාරි කරපු බන්ධනාගාර උපක්‍රමික බලකායේ ජේලර් චන්ද්‍රවංශ මහතා අද දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවු සිදුවීමෙදි අකාලයේ අපෙන් සමුගෙන ඇත. බන්ධනාගරයට ආපු ආධුනික නිලධාරීන්ට අයන්න ආයන්නෙ ඉදන් කියලා දුන්න සුපිරිම චරිතයක්ලු චන්ද්‍රවංශ මහත්තයා. හැමෝම එයාගෙ ගුණ වර්ණනා කරනවා. අපරාදේ නිරපරාදේ මේ වගේ රටට වටින මිනිස්සු අහිමි වෙනවා.
නිවන් සුව ලැබේවා ඔබතුමන්ට 💐

සමහර මහත්වරු ළගවත් නැති ගති ගුණ සුපිරියට ඇති බස්කාරයා💐
12/06/2026

සමහර මහත්වරු ළගවත් නැති ගති ගුණ සුපිරියට ඇති බස්කාරයා💐

ජේෂ්ඨ රංගනවේදීනී සිනමාවේ අත්තම්මා අයිරාංගනී සේරසිංහ මහත්මිය 99 වියට පා තබයි.😘ඔබ තුමියට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේව...
09/06/2026

ජේෂ්ඨ රංගනවේදීනී
සිනමාවේ අත්තම්මා අයිරාංගනී සේරසිංහ මහත්මිය 99 වියට පා තබයි.😘
ඔබ තුමියට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා .💐

04/06/2026

😣 කිසිදාක යලි මෙවන් විපත් යලි සිදු නොවේවා.
💐මියගිය සියලු වැඩිහිටි දෙනාටම නිවන්සැප අත් වේවා.

අද මැයි 18❤️. ඒ වචන ටික මතක කට්ටිය කමෙන්ට් කරන් යමු
18/05/2026

අද මැයි 18❤️. ඒ වචන ටික මතක කට්ටිය කමෙන්ට් කරන් යමු

17/05/2026

I got over 1,350 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

11/05/2026

ඕන මඩකට සුපර් ❤️

මගීන් 23 දෙනෙකුගේ ඉරණම විසඳු ගැරඩි ඇල්ල මාරක අනතුරට අදට වසරක්.....රියදුරු ඇතුලු සියලු දෙනාට නිවන් සුව ලැබේවා.. 😞
11/05/2026

මගීන් 23 දෙනෙකුගේ ඉරණම විසඳු ගැරඩි ඇල්ල මාරක අනතුරට අදට වසරක්.....
රියදුරු ඇතුලු සියලු දෙනාට නිවන් සුව ලැබේවා.. 😞

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when The SL Surfer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category