API සොදුරු සංචාරකයෝ

API සොදුරු සංචාරකයෝ සීමා නොමැති සිහින සොයා යන සොදුරු සංචාරකයෝ

මායාකාරි හවස්වරු.. 🍂🧡💛🫶📷aruna chamara        ොදුරු_සංචාරකයෝ🐾🍃සීමා නොමැතිව සිහින සොයායන සොදුරු සංචාරකයෝ 🍂
21/01/2026

මායාකාරි හවස්වරු.. 🍂🧡💛🫶

📷aruna chamara

ොදුරු_සංචාරකයෝ🐾
🍃සීමා නොමැතිව සිහින සොයායන සොදුරු සංචාරකයෝ 🍂

එකම තැනක, කාලයන් දෙකක සොබාදහමේ රිද්මය...😍මේ තියෙන්නේ මම 2024 හෝටන් තැන්නේ තොටුපලකන්දට යන පාරේ ගත්තු ෆොටෝ එකක් සහ 2025 නෙ...
18/01/2026

එකම තැනක, කාලයන් දෙකක සොබාදහමේ රිද්මය...😍

මේ තියෙන්නේ මම 2024 හෝටන් තැන්නේ තොටුපලකන්දට යන පාරේ ගත්තු ෆොටෝ එකක් සහ 2025 නෙළු වසන්තය එක්ක එතනම ගත්ත තවත් ෆොටෝ එකක්.

ලංකාව වගේ සමකාසන්න රටක ඉන්න අපිට ඍතු වල මහලොකු වෙනසක් දැනුනේ නැති වුනත්, කාලෙන් කාලෙට වෙන මේ වගේ ලස්සන දේවල් බලන්න ලැබෙනවා. විශේෂයෙන්ම මල් පිපෙන කාලෙට, කොළ හැලෙන කාලෙට මේ වගේ එකම තැනක වුනත් හරිම ලස්සන වෙනස්කම් වෙනවා.

- Priyantha Bandara

ොඳුරු_සංචාරකයෝ🐾️
🍃සීමා නොමැතිව සිහින සොයා යන සොඳුරු සංචාරකයෝ🍂

🇱🇰
Priyantha Bandara Photographyara

"දශක ගණනාවක් තිස්සේ ශ්‍රී දළදා සමිඳුන් වැඩමවීමේ උතුම් මෙහෙවරට උර දුන්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේම අව්‍යාජ ආදරයට පාත...
17/01/2026

"දශක ගණනාවක් තිස්සේ ශ්‍රී දළදා සමිඳුන් වැඩමවීමේ උතුම් මෙහෙවරට උර දුන්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේම අව්‍යාජ ආදරයට පාත්‍ර වූ නැදුන්ගමුවේ ඇත් රජු...
🧡🙏🐘

ඔහු ජීවමානව අප අතර නැතත්, ඔහු කළ ඒ උදාර සේවය සහ ජනතාව ඔහුට දැක්වූ අප්‍රමාණ ගෞරවය අගය කරනු වස්, සංරක්ෂණය කරන ලද ඒ රාජකීය රුව කොළඹ ජාතික කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි.

බොහෝ විට එළඹෙන මාර්තු - අප්‍රේල් මාසය වන විට, දළදා වහන්සේගේ ආශිර්වාදය මැද අපේ රටේ උරුමය සොයා යන ඔබට මේ උතුම් හස්තියාගේ රුව නැවතත් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙය අපේ ඉතිහාසයේ අමතක නොවන මතකයක පුනරාගමනයකි! ✨❤️🙏

ොඳුරු_සංචාරකයෝ🐾️
🍃සීමා නොමැතිව සිහින සොයායන සොඳුරු සංචාරකයෝ🍂

ලංකාවෙ ලස්සනම sunset එකක් බලාගන්න පුළුවන් බලපිටියෙ ඔරුවැල්ල beach එක 🏖️🌊🌅 මේක දවසක බලන්න යන්නම ඕන තැනක් 🥺🥰📷 Credit to Th...
16/01/2026

ලංකාවෙ ලස්සනම sunset එකක් බලාගන්න පුළුවන් බලපිටියෙ ඔරුවැල්ල beach එක 🏖️🌊🌅 මේක දවසක බලන්න යන්නම ඕන තැනක් 🥺🥰

📷 Credit to The Rsepective Owner

ොඳුරු_සංචාරකයෝ🐾️
🍃සීමා නොමැතිව සිහින සොයා යන සොඳුරු සංචාරකයෝ🍂


නුවර ගියොත් අනිවාරෙන්ම මෙහෙ යන්න😍🦀🌵🐙🌻🍃නුවර අවට ඔයාලට අලුත්ම අත්දැකීමක්මහනුවර අලුතෙන්ම ඉදි කරපු මින් මැදුරමේ Water World ...
11/01/2026

නුවර ගියොත් අනිවාරෙන්ම මෙහෙ යන්න😍🦀🌵🐙🌻🍃

නුවර අවට ඔයාලට අලුත්ම අත්දැකීමක්

මහනුවර අලුතෙන්ම ඉදි කරපු මින් මැදුර

මේ Water World Kandy ❤️

විවෘතව ඇති වේලාවන් 9:30-5pm

Location : අම්පිටිය හරහා තලාතුඔයට ඇවිත්, මාරස්සන පාරෙ km 1, ගිහින් කදාකොන හංදියෙන් වම්පැත්තට තියෙන සිංහාරගම පාර දිගේ ගියාම මේ තැන හම්බෙනවා

මාලු විශේෂ ගොඩාක් බලන්න වගේම එයාල ගැන ඉගෙන ගන්න මෙහෙ ආවොත් ඔයාලට පුලුවන්🥳

©Fantastic Travelers

චායාරූප මුල් හිමිකරුවන් සතුයි
DM For Credit Or Removal

ොදුරු_සංචාරකයෝ🐾️
සීමා නොමැතිව සිහින සොයායන සොඳුරු සංචාරකයෝ🍂💫

The campfire is my favorite kind of light.🔥🏕️ ොඳුරු_සංචාරකයෝ🐾️සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ🌾🍂
06/01/2026

The campfire is my favorite kind of light.🔥🏕️

ොඳුරු_සංචාරකයෝ🐾️
සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ🌾🍂

24/12/2025

මා දන්නා හොදම මනස සුවපත් කරන්නා 'සොබාදහම' නම් වේ 🍃

ොදුරු_සංචාරකයෝ🐾
🍃සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ 🍃

හැම පින්තූරයක්ම  මොකක් හරි කතාවක් කියයි 🎞️කැළණිය රජ මහා විහාරය 🙏 Kelaniya Raja Maha Viharaya 🙏 களனி ரஜ மகா விகாரையில் 🙏 ...
22/12/2025

හැම පින්තූරයක්ම මොකක් හරි කතාවක් කියයි 🎞️

කැළණිය රජ මහා විහාරය 🙏
Kelaniya Raja Maha Viharaya 🙏
களனி ரஜ மகா விகாரையில் 🙏

ොදුරු_සංචාරකයෝ🐾
🍂සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ🍂

📸 Noty Gmr Madushan Gamlath
Thanks Amith Suranga Pasindu Thathsarana 🫂

 | ශ්‍රී දළදා මාලිගාව 🙏 l Temple Tooth ොදුරු_සංචාරකයෝ🐾🍃සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ 🍂📷 Samuditha shehan
18/12/2025

| ශ්‍රී දළදා මාලිගාව 🙏 l Temple Tooth

ොදුරු_සංචාරකයෝ🐾
🍃සීමා නොමැතිව සිහින සොයා යන සොදුරු සංචාරකයෝ 🍂

📷 Samuditha shehan

Address

Nawalapitiya
20650

Telephone

+94763788025

Website

Alerts

Be the first to know and let us send you an email when API සොදුරු සංචාරකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category