Waruna Travels

Waruna Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Waruna Travels, Travel Service, Moratuwa.

Royal Travel Standard - Real Comfort!" 👑🚐​LPL Kandy Royals Team එකට සපෝර්ට් කරන Models ලත් තෝරාගත්තේ අපේ Waruna Travels!...
23/07/2026

Royal Travel Standard - Real Comfort!" 👑🚐
​LPL Kandy Royals Team එකට සපෝර්ට් කරන Models ලත් තෝරාගත්තේ අපේ Waruna Travels! 😎
​ඔබේ සංචාරයත් VIP අත්දැකීමක් කරගන්න, වෙනස වටහාගන්න.
Safe, comfortable & stylish ගමනකට අදම කතා කරන්න! 💯
​📞 Bookings & Inquiries: 077 356 3868
💬 WhatsApp: 077 356 3868

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, ආසන සඳහා නව ශීට් බෙල්ට් කට්ටල සවි කළා. ඔබේ ගමන දැන් වඩාත් ආරක්ෂිතයි! 🚌🛡️✨
18/07/2026

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, ආසන සඳහා නව ශීට් බෙල්ට් කට්ටල සවි කළා. ඔබේ ගමන දැන් වඩාත් ආරක්ෂිතයි! 🚌🛡️✨

අපේ 'ඩොලී' 🚐 එක්ක සීගිරි - හබරන පැත්තේ ගිය තවත් පට්ට ගමනක්! 🤟 සීතල පින්න විඳගෙන, ලස්සන බලන්න වරුණ ට්‍රැවල්ස් අපේ සේවාව ස...
04/05/2026

අපේ 'ඩොලී' 🚐 එක්ක සීගිරි - හබරන පැත්තේ ගිය තවත් පට්ට ගමනක්! 🤟 සීතල පින්න විඳගෙන, ලස්සන බලන්න වරුණ ට්‍රැවල්ස් අපේ සේවාව සැමවිටම සූදානම්. 🇱🇰✨
අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න: ☎️ 0773563868"
Oshan: 📍 මොරටුව #0773563868 🚐✨🏝️

පාරට බැස්සම හැරිලා බලන පිරිසිදුකම! 😎💎  🚐✨ගමනක් යන්න වාහන ඕනෑතරම් තිබුණත්, පිරිසිදුකම අංක 1 ලෙස සලකන වරුණ ට්‍රැවල්ස් අපේ ...
09/04/2026

පාරට බැස්සම හැරිලා බලන පිරිසිදුකම! 😎💎 🚐✨

ගමනක් යන්න වාහන ඕනෑතරම් තිබුණත්, පිරිසිදුකම අංක 1 ලෙස සලකන වරුණ ට්‍රැවල්ස් අපේ සේවාව සැමවිටම වෙනස්. බදුල්ලේ සීතල අස්සේ වුණත් දිලිසෙන්න යන්න අපි සූදානම්!

🚐 Waruna Travels
☎️ Call us: 0773563868 Oshan Waruna Fernando

රෝද හතරේ ජීවිතේ හති අරින්න... 🚐 මහා සෑ රජුන්ගේ සෙවණට වඩා තවත් තැනක් තියෙනවද? නිතර නිතර මේ පින්බිමට එන්න ලැබීම වෑන් රියදු...
21/01/2026

රෝද හතරේ ජීවිතේ හති අරින්න... 🚐
මහා සෑ රජුන්ගේ සෙවණට වඩා තවත් තැනක් තියෙනවද? නිතර නිතර මේ පින්බිමට එන්න ලැබීම වෑන් රියදුරෙකු ලෙස මා ලැබූ මහා බාග්‍යයක්! 🌸✨ මහා සෑ රජුන් සරණයි!"

Address

Moratuwa
10040

Telephone

0773563868

Website

Alerts

Be the first to know and let us send you an email when Waruna Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category