05/07/2026
🔴වැඩිවුණු බස් ගාස්තුවට සාධාරණයක් කරන 602 පාරේ එකම A/C එක 😌. Red Eye Solution Transport servis.
•ලොකු ගාණක් දීලා ටිකට් අරන් යන එකේ ඉතිම් පොඩි බස් වෙනුවට මෙහෙම බස් එකක යන එක මගියාට වාසියි.😌
•සංශෝධිත අලුත් ගාස්තු චක්‍රය මේ පෝස්ට් එකේ පලකරලා තියනවා.
•Red Eye Solution Transport servis ••
•(X) කුරුණෑගල (602) මහනුවර (A/C)
•සුඛෝපභෝගී ගාස්තු සීමිත නැවතුම් මගී ප්‍රවාහන සේවය
•NF 3778
•luxury 37 seater bus
•දිනපතා පිටත්වීම් සහ ලඟාවීම්:
1️⃣ කුරුණෑගලින්- පෙ.ව05.00 මහනුවරින් නැවත කුරුණෑගල බලා- පෙ.ව.09.10 🛑 (උදෑසන අපගේ ගමනාන්තය මහනුවර මහ රෝහල 🏥 දක්වා ගමන් කරනු ලබයි)
2️⃣කුරුණෑගලින්-ප.ව.01.20. මහනුවරින් නැවත කුරුණෑගල බලා-ප.ව.05.25
•ආසන වෙන්කිරීම් හා අනෙකුත් විමසීම් සඳහා:
(0765668637)
•සම්පූර්ණ ගමන් ගාස්තුව: (06 / 07 / 2026 සිට ක්‍රියාත්මක)
රු. 437/=
•ගමන් මාර්ගය:
කුරුණෑගල -මල්ලවපිටිය-මාවතගම-ගලගෙදර-හෑදෙණිය- අලදෙණිය-නුගවෙල-කටුගස්තොට- මහනුවර@top fans