රන් මැණිකේ New Edition

රන් මැණිකේ New Edition ආයුබෝවන්....🙏
Seyansa super line රන් මැනිකෙ පිටුවට ඔබව සාදරයෙන් පිළිගමු💙👑️🧚
(2)

05/09/2025

හරි ලස්සනට චිත්ත රූප මැවෙනවා. හිතනිවන ලස්සන නිර්මාණයක් ❤️👍

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..තුවාල මිනිස්සු උඩට අරන් ය...
05/09/2025

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් කෙනෙක් ඇහුවොතින් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අත් හරින්නෙ නැති ලංකාවෙ ආදරණීය මිනිස්සුන්ගෙ මනුස්සකම 💚❤

බලන්න මේ ඉන්න දහස් ගානක් මිනිස්සු මේ මොහොතෙ මොනවා බලාපොරොත්තුවෙන්ද මේ ඇවිත් ඉන්නෙ
🫵 ඒ උඹලගේ ලේ වල තියෙන හයියම මනුස්සකම 🙏

අඩි 500ක් පහළ, තනියමවත් පහළට බහින්න අමාරු බෑවුම්, සර්පයෝ එළි බහින වෙලාවක්, පොද වැස්ස, මහ කළුවර, ලඟා වෙන්න හිතන්නවත් අමාරු තැනක...
එකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! 🙏

එහෙව් මනුස්සකම වෙනුවෙන් මිනිසුන් බේරා ගැනීමට ගොස් ජීවිත අවදානමද පසෙකලා ක්‍රියාකල දිවි පිදූ දේශහිතෛෂී මානුෂීය විරුවානෙනි... ඔබ මනුස්සකමේ නාමයෙන් අමරණීය වනු ඇත...

බස් රථයේ ගමන් ගත් මිය ගිය මගීන් සැමටම උතුම් නිවන් සුවය ලැබේවා..! 🙏
තුවාල ලැබූ ආදරණීය ලාංකීය පුත්‍රයිනි ඉක්මන් සුවයම ලැබේවා... 🙏
•• රන් මැණිකේ New Edition අපගේ බලවත් කනගාටුව🥺💔🙏 fans

.    නොනවතින දිගු ගමනකට උනුසුම් සුබ පැතුම් dilan අයියේ❤️🌻✨️  (𝐗)  කිරින්ද  02  කොළඹ  (𝗡)🍃 කඹුරුපිටිය,මාතර,ගාල්ල හරහා 🍃  ...
13/07/2025

. නොනවතින දිගු ගමනකට උනුසුම් සුබ පැතුම් dilan අයියේ❤️🌻✨️

(𝐗) කිරින්ද 02 කොළඹ (𝗡)
🍃 කඹුරුපිටිය,මාතර,ගාල්ල හරහා 🍃
✨️ 𝐔𝐦𝐚𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞 - NB 2526 ✨️
💫️ සාමාන්‍ය ගාස්තු - Normal Fare 💫
🔹 කිරින්ද සිට කොළඹ දක්වා👇

▪️ කිරින්දෙන් පිටත්විම-: උදේ 02.30
▪️ කඹුරුපිටිය අලුයම-: උදේ 02.55
▪️ තිහගොඩින්-: උදේ 03.10
▪️ මාතරින්-: උදේ 03.20
▪️ වැලිගමින්-: උදේ 03.40
▪️ ගාල්ලෙන්-: උදේ 04.05
▪️ අම්බලන්ගොඩින්-: උදේ 04.35
▪️ කළුතරින්-: උදේ 05.25
▪️ පානදුරින්-: උදේ 05.40
▪️ මොරටුවට-: උදේ 05.50
▪️කොළඹට ළඟාවීම-: උදේ 06.20

🔹 කොළඹ සිට කිරින්ද දක්වා👇

▪️ කොළඹින් පිටත්වීම-: උදේ 11.20
▪️ මොරටුවෙන්-: දවල් 12.20
▪️ පානදුරෙන්-: දවල් 12.35
▪️ කළුතරින්-: දවල් 01.00
▪️ අම්බලන්ගොඩින්-: සවස 02.05
▪️ ගාල්ලෙන්-: සවස 02.50
▪️ වැලිගමින්-: සවස 03.25
▪️ මාතරින්-: සවස 03.50
▪️ තිහගොඩට-: සවස 04.05
▪️ කඹුරුපිටියට-: සවස 04.20
▪️ කිරින්ද ළගාවීම-: සවස 04.40
☘️ ගමන් මාර්ගය -:
කිරින්ද - තුඹේ හංදිය - බොරළුකැටිය - කඹුරුපිටිය - මාපලාන - අකුරුගොඩ - පොලතුගොඩ - තිහගොඩ - මාතර - මිරිස්ස - වැලිගම - අහංගම - හබරාදුව - උණවටුන - ගාල්ල - බූස්ස - රත්ගම - හික්කඩුව - කහව - අම්බලන්ගොඩ - බලපිටිය - කොස්ගොඩ - අලුත්ගම - බේරුවල - කළුතර - පානදුර - මොරටුව - දෙහිවල - කොලඹ

⛔ Special Notice -:
▪️මෙම බස් රථය උදෑසන ආරම්භය සඳහා කඹුරුපිටිය, කරපුටුගල, දේවාලමුල්ල පාර, 10කනුව, පුහුල්වැල්ල, ගැටමාන්න හංදිය ඔස්සෙ කිරින්ද දක්වා පැමිණේ.
☎️ බස්රථය සම්බන්ධ විමසීම් -:
📞 0777 805 024 - For Call
📞 0775 091 991 - Whatssap only

fans රන් මැණිකේ New Edition

12/06/2025

😥😥😥

මග මරුවො😥
08/06/2025

මග මරුවො😥

02/06/2025

බේකරි නිෂ්පාදන ඇසුරුම් වැඩ සදහා කාන්ථාවන්ට ඇබැර්තු ඇත පැය 8 සෙවය වැටුප 40000/- 0716292395 (කැලණිය වනවාසල කොළොන්නාව අවටින් )

21/05/2025

කවුරුත් දන්න ගාලු පාරෙ අපේ එලකිරි සහෝදරයෝ 😉💗
Nishan Anushka Kumanayake අයියගේ නිල් පාට හැඩකාරයා
🌝💙
Kumanayaka Passenger Service-Dickwella 😍💙 🌻
•• Tangall 32 colombo
••Sp nd - 4889
••සාමාන්‍ය ගාස්තු සේවාව
••limited stops

12/05/2025
පිටුවක් කැත උනාට කමක් නෑ..පොත ලස්සනට තියා ගන්න..🧚මොකද?කතාවේ අන්තිමට හැමෝම කතා වෙන්නේ,පොත ගැන මිසක් පිටු ගැන නෙමෙයි 👊🧡   ...
05/05/2025

පිටුවක් කැත උනාට කමක් නෑ..
පොත ලස්සනට තියා ගන්න..🧚

මොකද?

කතාවේ අන්තිමට හැමෝම කතා වෙන්නේ,
පොත ගැන මිසක් පිටු ගැන නෙමෙයි 👊🧡

Like us on - රන් මැණිකේ New Edition 💙

fans

GOOD MORNING 🌻💗💫    ••𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓽𝓸 𝓳𝓸𝔂 𝔂𝓸𝓾𝓻 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 𝔀𝓲𝓽𝓱 𝓾𝓼..🌹💙     ••Like us on -: දකුනුලකේ නිහඩ ආදරවන්තිය රන් ම...
23/04/2025

GOOD MORNING 🌻💗💫
••𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓽𝓸 𝓳𝓸𝔂 𝔂𝓸𝓾𝓻 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 𝔀𝓲𝓽𝓱 𝓾𝓼..🌹💙

••Like us on -: දකුනුලකේ නිහඩ ආදරවන්තිය රන් මැණිකේ New Edition 💙🧚
••𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑼𝒔 - 078 26 33 238 / 072 145 4748

fans

Address

Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when රන් මැණිකේ New Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share