Omaya Express

Directions

Omaya Express වෙල්ලස්ස පුරවයෙන් චාරිකා කරනයට ❤️❤️
ඔබගේ අධ්‍යාපන චාරිකා විනෝද චාරිකා වන්දනා ගමන් සදහා විමසිම්;=0762726423/0715604971

සියබලාන්ඩුවේ චාරිකාකරයේ සන්නාමය....වෙල්ලස්ස පුරවරයේ  චාම් හැඩකාරි❤️🌹..Omaya express (සියඹලාන්ඩුව)..චාරිකා සදහා විමසිම්:=...
10/09/2026

සියබලාන්ඩුවේ චාරිකාකරයේ සන්නාමය....

වෙල්ලස්ස පුරවරයේ චාම් හැඩකාරි❤️🌹..

Omaya express (සියඹලාන්ඩුව)..
චාරිකා සදහා විමසිම්:=0762726423/0715604971

වෙනද වගේම මේ අවුරුද්දෙත් අප බස් රථය තෝරා ගත් Gayan Kulanayaka සර් ඇතුලු ගුරු බවතුන් සියලු දෙනාට අපගේ හදපිරි ස්තූතිය....න...
03/09/2026

වෙනද වගේම මේ අවුරුද්දෙත් අප බස් රථය තෝරා ගත් Gayan Kulanayaka සර් ඇතුලු ගුරු බවතුන් සියලු දෙනාට අපගේ හදපිරි ස්තූතිය....
නැගෙනහිර වැඩිම සමාර්ථ බිහිකරන ආයනය සියපත අධ්‍යාපන ආයතනය....❤️🏆️

පානම සියපත අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව.....ඔමායා express සදකින්නරාවි දියමන්ති unlimited
03/09/2026

පානම සියපත අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව.....
ඔමායා express
සදකින්නරාවි
දියමන්ති unlimited

අද දින පානම සියපත අධ්‍යාපන ආයතනයේ සිසුන් සමග  සදකින්නරාවි , දියමන්ති unlimited සමග මාතර ගාල්ල අවට......
02/09/2026

අද දින පානම සියපත අධ්‍යාපන ආයතනයේ සිසුන් සමග සදකින්නරාවි , දියමන්ති unlimited සමග මාතර ගාල්ල අවට......

ආදරෙයි මල්ලී...❤️
22/08/2026

ආදරෙයි මල්ලී...❤️

# # # ❤️ ප්‍රදිප් චාන්දන – අපේ “සුද්දා අයියා” 🚌

මොණරාගල ප්‍රදේශයේ බස් රථ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා අත්දැකීම් සමඟ ගමනක් ආ පුද්ගලයෙක් ගැන අද කතා කරමු… ❤️

**ප්‍රදිප් චාන්දන**, කාගේත් ආදරණීය **“සුද්දා අයියා”** 🥰

🚌 ඔහුගේ රියදුරු ජීවිතයට මේ වනවිට වසර **28කට ආසන්න අත්දැකීමක්** ඇත.

📍 **2002 වසරේදී** මොණරාගල – 303 පානම මාර්ගයේ **Roshan බස් රථයෙන්** බස් රථ රියදුරු ජීවිතය ආරම්භ කළ ඔහු, ඉන්පසුව—

🚌 මොණරාගල – කොළඹ **Bennett Lanka**
🚌 **Galfair monaragala-colombo**
🚌 පානම – කොළඹ **ආරාධනා**

ඇතුළු බස් රථවල රියදුරෙකු ලෙස සේවය කර ඇත.

ඒ වගේම ❤️
🚌 පානම – මොණරාගල **පසිදු (රත්තරං අම්මා)**
🚌 පානම – මොණරාගල **පමිදු (රත්තරං අප්පච්චි)**

බස් රථවලද රියදුරෙකු ලෙස කටයුතු කරමින් මගීන් අතර ජනප්‍රියත්වයට පත්විය.

💪 වසර ගණනාවක මහන්සිය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, **2016 වසරේදී තමන්ගේම පළමු බස් රථය මිලදී ගැනීමට** සුද්දා අයියා සමත් විය. 🚌❤️

ඉන් නොනැවතී ඔහුගේ ගමන තවත් ඉදිරියට ගෙන යමින්, **2025 වසරේදී දෙවන බස් රථයද මිලදී ගත්තේය.** 👏

පාරේ කවුරුත් දන්න, කවුරුත් ආදරයෙන් කතා කරන නම එකයි…

# # # ❤️ **“සුද්දා අයියා”** ❤️

ඔබගේ මේ ගමන තවත් සාර්ථක වේවා!
බස් රථ ක්ෂේත්‍රයේ ඔබට තවත් දුර ගමනක් යාමට ශක්තිය හා වාසනාව ලැබේවා! 🚌💙

**මොණරාගලින් ඔබේ නගරයට** ❤️

#සුද්දාඅයියා #ප්‍රදිප්චාන්දන #බස්ජීවිතය

හැමෝම දුන්න ඒ ආදරේට Thank you.❤️මොනරාගලින් ඔබේ නගරයට page එකේ මල්ලී.. අපේ හොද කොල්ලෙක්.. thanks ❤️ # # # ❤️ ප්‍රදිප් චාන...
22/08/2026

හැමෝම දුන්න ඒ ආදරේට Thank you.❤️
මොනරාගලින් ඔබේ නගරයට page එකේ මල්ලී.. අපේ හොද කොල්ලෙක්.. thanks ❤️

# # # ❤️ ප්‍රදිප් චාන්දන – අපේ “සුද්දා අයියා” 🚌

මොණරාගල ප්‍රදේශයේ බස් රථ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා අත්දැකීම් සමඟ ගමනක් ආ පුද්ගලයෙක් ගැන අද කතා කරමු… ❤️

**ප්‍රදිප් චාන්දන**, කාගේත් ආදරණීය **“සුද්දා අයියා”** 🥰

🚌 ඔහුගේ රියදුරු ජීවිතයට මේ වනවිට වසර **28කට ආසන්න අත්දැකීමක්** ඇත.

📍 **2002 වසරේදී** මොණරාගල – 303 පානම මාර්ගයේ **Roshan බස් රථයෙන්** බස් රථ රියදුරු ජීවිතය ආරම්භ කළ ඔහු, ඉන්පසුව—

🚌 මොණරාගල – කොළඹ **Bennett Lanka**
🚌 **Galfair monaragala-colombo**
🚌 පානම – කොළඹ **ආරාධනා**

ඇතුළු බස් රථවල රියදුරෙකු ලෙස සේවය කර ඇත.

ඒ වගේම ❤️
🚌 පානම – මොණරාගල **පසිදු (රත්තරං අම්මා)**
🚌 පානම – මොණරාගල **පමිදු (රත්තරං අප්පච්චි)**

බස් රථවලද රියදුරෙකු ලෙස කටයුතු කරමින් මගීන් අතර ජනප්‍රියත්වයට පත්විය.

💪 වසර ගණනාවක මහන්සිය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, **2016 වසරේදී තමන්ගේම පළමු බස් රථය මිලදී ගැනීමට** සුද්දා අයියා සමත් විය. 🚌❤️

ඉන් නොනැවතී ඔහුගේ ගමන තවත් ඉදිරියට ගෙන යමින්, **2025 වසරේදී දෙවන බස් රථයද මිලදී ගත්තේය.** 👏

පාරේ කවුරුත් දන්න, කවුරුත් ආදරයෙන් කතා කරන නම එකයි…

# # # ❤️ **“සුද්දා අයියා”** ❤️

ඔබගේ මේ ගමන තවත් සාර්ථක වේවා!
බස් රථ ක්ෂේත්‍රයේ ඔබට තවත් දුර ගමනක් යාමට ශක්තිය හා වාසනාව ලැබේවා! 🚌💙

**මොණරාගලින් ඔබේ නගරයට** ❤️

#සුද්දාඅයියා #ප්‍රදිප්චාන්දන #බස්ජීවිතය

Trip එකක් යන්න හොදම එක....වෙල්ලස්ස පුරවරයේ  චාම් හැඩකාරි❤️🌹..Omaya express (සියඹලාන්ඩුව)..චාරිකා සදහා විමසිම්:=076272642...
27/07/2026

Trip එකක් යන්න හොදම එක....

වෙල්ලස්ස පුරවරයේ චාම් හැඩකාරි❤️🌹..

Omaya express (සියඹලාන්ඩුව)..
චාරිකා සදහා විමසිම්:=0762726423/0715604971

26/07/2026

මෑනික අදත් කතරගම එන ගමන්...❤️🥰

Today කතරගමJust niw කිරින්ද....
25/07/2026

Today කතරගම
Just niw කිරින්ද....

24/07/2026

තාත්තයි දුවයි...🥰
කතරගම යන ගමන්....

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Omaya Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category