Kamburugamuwa Railway station

Kamburugamuwa Railway station kamburugamuwa Railway station

කබුරුගමුව දුම්රිය ස්ථානයේ වෙසක් අසිරිය ♥️♥️👊👊☸️☸️
05/05/2023

කබුරුගමුව දුම්රිය ස්ථානයේ වෙසක් අසිරිය ♥️♥️👊👊☸️☸️

10/10/2022

මාතර සංඡා අංශයේ සේවකයින් විසින් bell buzzer දෙක නැවත පිළිසකර දී කඹුරුගමුව දුම්රිය මගින් හා දුම්රිය සේවකයින් ගේ ආරක්ෂාව තහවුරු කිරිම ගැන ඉතා අවංකව ස්තුතිවන්ත වෙමි ❤️👍...

10/10/2022

ලබන 13 වෙනිදා සිට සාගරිකා දුම්රිය බෙලියත්ත දුම්රිය ස්තානයෙන් පෙ.ව. 04 15 ට (විනාඩි 15 කට පෙර ) ගමන් ආරම්භ කිරීමට නියමිත බව දැනුම් දෙමි.

10/10/2022

අද දින (2022/10/10) දින කඹුරුගමුව දු:ස්ථානයේ දුම්රිය හරස් මාර්ගයේ colour signal පමණක් ක්‍රියාත්මක වේ, bell bzzer දෙකක් තිබුණද එකක් මීට අවුරුදු කීපයකට කලින් ක්‍රියා විරහිතව ඇති අතර මේ වනතුරු එය පිළිසකර කර නැත. මෙම ගෙට්ටුව හා colour signal අතර අන්තර් සම්බන්ධයක් නොමැති අතර ක්‍රියා කර කර තිබු එකම එක bell bzzer එකත් ක්‍රියා නොකරු අතර සාගරිකා දුම්රිය (8097) දුම්රියට අද දින ගෙට්ටුක්‍රියා කරුගේ සැලකිලිමත් භාවය නිසා වෙන්න ගිය විශාල අණතුරක් වලක්වා ගතහැකි විය, මෙම මාරගයේ භාවිතා කරන්නන් ඉතා සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබේ ජිවිතේ ඔබට සහ ඔබේ සමිපතයන්ට පමණක් වටිනා බැවින් එය සිහිතබාගෙන කටයුතු කරන්න ...

14/08/2022
13/08/2022

2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය #කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

🚆දුම්රිය අංක 1041

⭕සෑම සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වේ.

කොළඹින් පිටත්විම - පෙ.ව. 05.30
මහනුවරින් පිටත්වීම - පෙ.ව.08.25
බදුල්ලට ලඟා වීම - ප.ව. 03.53

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
🚦ගම්පහ
🚦වේයන්ගොඩ
🚦පොල්ගහවෙල
🚦රඹුක්කන
🚦පේරාදෙණිය හංදිය
🚦මහනුවර
🚦පේරාදෙණිය හන්දිය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඔය
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦දියතලාව
🚦බණ්ඩාරවෙල
🚦ඇල්ල
🚦 දෙමෝදර
🚦හාලිඇල
🚦බදුල්ල

📍මෙම දුම්රිය නවතනු ලබන නැරඹුම් ස්ථාන [View points]

🔸හෝස් ටේල් ඇල්ල
🔸ශ්‍රී පාද නැරඹුම් ස්ථානය
🔸සෙන්ට්ක්ලෙයාර් ඇල්ල
එල්ජින් ඇල්ල
🔸දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level)
🔸ඔහිය 18 වන බිංගෙය
🔸ඉදල්ගස්සින්න හුලං කපොල්ල
🔸කිතල් ඇල්ල
🔸ආරුක්කු 09 පාලම
🔸දෙමෝදර බිංගෙය සහ පාලම

දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ

🚆දුම්රිය අංක 1042

⭕බදුල්ල දුම්රිය ස්තානයෙන් සෑම ඉරිදා දිනකම ආරම්භ වේ.

බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.50
මහනුවර ලඟා වීම - ප.ව. 4.22
කොළඹට ලගාවීම - ප.ව. 7.20

⭕නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦දියතලාව
🚦හපුතලේ
🚦නානුඔය
🚦තලවකැලේ
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර
🚦පේරාදෙණිය හංදිය
🚦රඹුක්කන
🚦පොල්ගහවෙල
🚦වේයන්ගොඩ
🚦ගම්පහ
🚦මරදාන
🚦කොළඹ කොටුව

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක. සහ මැදිරිවල සංශෝධනය සිදුවිය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

- ප්‍රවේශපත් මිල ගණන්
🛑කොළඹ කොටුව - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00

🛑කොළඹ කොටුව - නානුඔය
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00

🛑කොළඹ කොටුව - මහනුවර
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑මහනුවර - නානුඔය
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑නානුඔය - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00

_________________________________________

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Kamburugamuwa Railway station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category