Tale Of A Wanderer

Tale Of A Wanderer Recommending To Travel Best Places in Down South of Sri Lanka.

Important NewsThis is the massive change to you, become a part of Birds Resort Hambantota Christmas Eve.Call Now and Put...
24/12/2024

Important News

This is the massive change to you, become a part of Birds Resort Hambantota Christmas Eve.

Call Now and Put your Reservation

HURRY UP!

Join us on 24th & 31st December for a night filled with festive cheer, delicious flavors, and unforgettable memories! 🎆🎁...
21/12/2024

Join us on 24th & 31st December for a night filled with festive cheer, delicious flavors, and unforgettable memories! 🎆

🎁 What’s in store:
🍽️ Grand Christmas Buffet
🎂 Delicious Christmas Cake
🎅 Exciting Santa Event
🏠 Ginger House
🎄 Stunning Christmas Decorations
🎶 Calypso Night
🎮 Special Kids’ Games

Bring your loved ones and celebrate the joy of Christmas in style at Birds Resort Hambantota. Let’s make this holiday season magical together! 🥂✨

📞 Call Now to Reserve Your Spot: +94 770 303 067
📧 Email: [email protected]

සීතල නොවැම්බරයේ හම්බන්තොට බර්ඩ්ස් රිසෝර්ට් ආයතනයෙන් ඔබට උණුසුම් වට්ටමක්.LKR 18,300 (Full Board | Double | Per Person)LKR...
25/10/2024

සීතල නොවැම්බරයේ හම්බන්තොට බර්ඩ්ස් රිසෝර්ට් ආයතනයෙන් ඔබට උණුසුම් වට්ටමක්.

LKR 18,300 (Full Board | Double | Per Person)

LKR 15,300 (Full Board | Triple | Per Person)

මනරම් නිස්කලංක පරිසරයක සොබාදමේ සුන්දරත්වය විදින අතරතුර මානසික නිදහස උපරිමෙන් ලගා කරගැනීමට හැකිවන පරිදි නිර්මාණය කරන ලද වටපිටාවක ඔබගේ නිවාඩුව ගතකරන්න.

ඒ සමගම හම්බන්තොට කුරුළු උයන නොමිලේ නැරඹීමට අවස්ථාව උදා වන අතර අලින්ට ඔබේ අතින්ම ආහාර ලබාදීම සහ තවත් බොහෝ අද්දැකීම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව විශේෂිත වට්ටම් යටතේ.

වෙන් කරගැනීම් සදහා දැන්ම අමතන්න - 0770303067

මේ විශේෂිත වට්ටම නොවැම්බර් 1 වෙනිදා සිට 30 වෙනිදා දක්වා පමණයී.

*කොන්දේසි සහිතයි.

🌴 November Escape at Birds Resort - Hambantota! 🦜

Enjoy an unforgettable stay amidst nature with our special offers!

🍂 Rates:

LKR 18,300 (Full Board | Double | Per Person)

LKR 15,300 (Full Board | Triple | Per Person)

🐘 Whether you're looking to relax in luxury, explore exotic birds, or experience the beauty of nature, we've got it all! Book now and indulge in the perfect getaway.

📅 Offer valid from November 1st - 30th.

📞 Call: 077 030 3067

*T&Cs apply.

24/06/2024

Amazing location in Down South.

20/12/2023
BIRDS RESORT HAMBANTOTA.ලංකාවෙ තියෙන පිස්සු හැදෙන location එකක් තියෙන තවත් පට්ටම place එකක් තමයි මේකත් . හිතා ගන්න බැරි ...
20/12/2023

BIRDS RESORT HAMBANTOTA.
ලංකාවෙ තියෙන පිස්සු හැදෙන location එකක් තියෙන තවත් පට්ටම place එකක් තමයි මේකත් . හිතා ගන්න බැරි තරමෙ experience එකක් ගන්න පුලුවන් දෙස් විදෙස් ඕනම traveler කෙනෙක්ට. තනියම නම් තනියම, set එකක් එක්කනම් එහෙමත් පුලුවන්.
ලංකාවෙ වෙන කොහෙවත් ගන්න බැරි සුපිරිම experience එකක් මෙහෙන් ගන්න පුලුවන්. ඒ තමයි දකුණු ආසියාවේ ලොකුම කුරුලු උයන free බලන්න පුලුවන් මෙහෙ නවතින ඕනම කෙනෙක්ට.
ඒ විතරක් නෙමෙයි මෙහෙදි ගත්ත තව සුපිරිම experience එක තමයි අලින්ට කෑම දෙන්න පුලුවන් අතින්ම.
පට්ට location එකක් මේක. Recommend කරනව ලොකු පොඩි දෙස් විදෙස් ඕනම කෙනෙක්ට .

Staff එකත් පට්ට friendly . කෑමත් සුපිරි. Room එහෙමත් superb quality.
ඒ විතරක් නෙමෙයි . මෙහෙ ඉදල යාල(safari), කතරගම , මදුනාගල(උනුදිය උල්පත්), රිදියගම(safari ) ,මිරිජ්ජවිල (botanical garden) වගේ traveling වලට ගොඩක් popular places ගොඩක්ම තියෙන්නෙ අතේ දුරින්.
Contact details දාන්නම් පහලින්. තව විස්තර, photos එහෙම බලන්න ඕනෙනම් එයාලගෙ website එකේ link එකත් දාන්නම්. Photos ටිකකුත් දාන්නම්.

Highly recommend කරනව ඔයාලගෙ vacation එක හිතාගන්න බැරි තරම් enjoy කරන්න මේක සුපිරිම තැනක්.
contct number
0777877873
0770303067
0472077799

Reservation
[email protected]
[email protected]

www.birdsresort.lk

14/12/2023

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Tale Of A Wanderer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category