ApeGo.lk

Directions Website

ApeGo.lk ApeGo. අපේ ගමට, අපේ සේවය. 🛵🛺🚖

🚗🏍️🛺🚐 ඔබේ වාහනයෙන්, ඔබේ ආදායමට අලුත් ගමනක්! 💚💛ඔබත් අපේ Go Captain කෙනෙක් වෙන්න සූදානම්ද?කාර්, වෑන්, ත්‍රීරෝද රථ සහ බයික්...
23/08/2026

🚗🏍️🛺🚐 ඔබේ වාහනයෙන්, ඔබේ ආදායමට අලුත් ගමනක්! 💚💛

ඔබත් අපේ Go Captain කෙනෙක් වෙන්න සූදානම්ද?
කාර්, වෑන්, ත්‍රීරෝද රථ සහ බයික් රියදුරන් සඳහා නව අවස්ථාවක් ඉක්මනින් ඔබ වෙත...

📍 මාතරින් ආරම්භය
📲 ලියාපදිංචි වීමට සූදානම් වන්න!

අපේ Go – අපේ ගමට, අපේ සේවය. 🇱🇰

#අපේගමටඅපේසේවය

🚀 තව දින කිහිපයයි... සමහර ගමන් ගමනාන්තයට විතරක් නෙවෙයි...අලුත් බලාපොරොත්තුවකටත් අරන් යනවා. 💚ApeGo ඉක්මනින් ඔබ අතරට! 💚💛🚕 ...
11/08/2026

🚀 තව දින කිහිපයයි...

සමහර ගමන් ගමනාන්තයට විතරක් නෙවෙයි...
අලුත් බලාපොරොත්තුවකටත් අරන් යනවා. 💚
ApeGo ඉක්මනින් ඔබ අතරට! 💚💛

🚕 Ride
🛺 Tuk
🏍️ Bike
🚐 Van

📍 මාතරින් ආරම්භය

මේක App එකක් විතරක් නෙවෙයි... 😉

අපේ ගමට, අපේ සේවය කියන අරමුණෙන් ආරම්භ වන අලුත් ගමනක්. 🇱🇰

අපේ පළමු ගමනේ කොටසක් වෙන්න අදම Page එක Follow කරන්න, මේ Post එක Share කරන්න.

ApeGo – අපේ ගමට, අපේ සේවය. 💚💛

#අපේගමටඅපේසේවය

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when ApeGo.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share