දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus

  • Home
  • Sri Lanka
  • Matara
  • දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus

දීර්ඝ මගී  ගමන් සේවය Srilankan long drive bus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus, Matara.
(2)

🔹ලංකාවෙ දීර්ග මගී ප්‍රවාහන බස් රතවල විස්තර

🔹 # Srilankan long drive bus

☎️Our wathsaap channel :https://chat.whatsapp.com/LZb2WEvuJMgAaPvSwy0eII

🚎If you need any more details, contact our group 

17/05/2026

Saman Full Night Express
තංගල්ල සිට මුලතිව් බලා දාවනය වූ බස්‍ රතය මුලතිව් වලදි සිදුවූ අනතුර.අනතුරෙන් පසු අවට පිරිසගේ අශෝභන හැසිරීම සහ නොමනා ක්‍රියාවන් හේතුවෙන් බස් රථය හා රියදුරු තම ජීවිතය බේරගැනීමට බස් රථය අසල හමුදා කදවුර දක්වා දාවනය කර ඇත.

බස් රථයේ facebook පිටුව ඔස්සෙ දැනගැනීමට හැකිවූයේ අවට පිරිස ජාතිවාදය ගැන කතාකරමින් හැසිරුණු බැවින් බස් රථය ආරක්ෂාව පතා ඉක්මනින් රැගෙන එම ස්ථානයෙන් හමුදා කදවුරට රැගෙන ගිය බවයි....

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus Saman Full Night Express
゚viralシviralシfypシ゚viralシalシ

06/05/2026

රජ රට රාජඪානියෙන් පොලෘප්පවට ඇදෙන company එකෙ බර අවි 🚀😍

•••මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි •••

DS GUNASEKARA PVT LTD EXPRESS
WP NC-8112
අනුරාධපුර 04 /02 මාතර (කොලඹ හරහා)

♻️අර්ධ සුඛෝපභෝගී සේවා

♻️සීමිත නැවතුම්

🚀පිටත්වීමේ ....
. අනුරාධපුර සිට මාතර පිටත්වීම ..

• අනුරාධපුරින් රාත්‍රී = 10.15 pm.
• පුත්තලමෙන් රාත්‍රී = 11.50 pm
• කොලඹ ලගාවීම අලුයම = 2.15 am
• කොලඹින් පිටත්වීම අලුයම = 2.20 am
• පානදුර අලුයම = 3.00 am
• කලුතර අලුයම = 3.30 am
• අම්බලන්ගොඩ අලුයම 4.20 am
• ගල්ලෙන් උදෑසන = 4.55 am
• මාතර ලගාවීම උදෑසන = 6.00 am

. මාතර සිට අනුරාධපුර පිටත් වීම ..

• මාතරින් උදෑසන = 7.30 am
• ගාල්ලෙන් උදෑසන = 8.35 am
• අම්බලන්ගොඩ උදෑසන = 9.25 am
• කලුතර උදෑසන = 10.25 am
• පානදුර උදෑසන = 10.50 am
• මොරටුව උදෑසන = 11.00 am
• කොලඹ ලගාවීම දහවල් = 11.50 am
• කොලඹින් පිටත්වීම දහවල් = 12.40 pm
• පුත්තලමෙන් සවස = 4.20 pm
• අනුරාධපුර ලගාවීම සවස = 5.40 pm

__ ගමන් මාර්ගය __

මාතර _වැලිගම _අහංගම _ගාල්ල _ හික්කඩුව_අම්බලන්ගොඩ _අළුත්ගම_ කළුතර _ පානදුර _ මොරටුව _දෙහිවල _ කොළඹ_ වත්තල _මීගමුව_ කොච්චිකඩේ_ වෙන්නප්පුව_ මාරවිල _ මාදම්පේ_ හලාවත_ ආරච්චිකට්ටුව _ මූන්දලම_ මදුරන්කුළිය _පුත්තලම_ කලාඔය_නොච්චියාගම_ මහබුලන්කුලම_අනුරාධපුර…

⚜️♻️ මෙහි අනෙක් අන්තයෙ DS Guhasera (pvt)සමූහයට අය්ති බස්‍ රතයකින් ආවරණය කෙරේ ..

⚜️ආසන්න දුර ප්‍රමාණය = 375 km

⚜️දහවල් ආසන්න ධාවන කාලය = පැය 9.40

♻️ ප්‍රවේශ පත්‍ර ගාස්තුව = රු---

බස් රථය සම්බන්ධ විමසීම් 📞
📲 077 2838396 / 074 3584130
📲 077 7488453

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

28/04/2026

දක්ෂිණ සබරගමුවත් වැව් නිමාවට... 😌🥰

☸️ සම්මා සම්බුදු සරණයි....!!! ☸️
SRM CITY EXPRESS
(X) වව්නියාව 15-7/69 ඇඹිලිපිටිය (S)
⚜️අර්ධ සුඛෝපබෝගී සේවා ගාස්තු
⚜️සීමිත නැවතුම්...✋✋✋
sg NG-4678
♻️විමසීම් :- 074-2343300
.....වව්නියාවෙන් පිටත්විම් ......
♻️වව්නියාවෙන් උදෑසන 09.20
♻️මැදවච්චියෙන් උදෑසන 10.00
♻️මිහින්තලෙන් ‍උදෑසන 10.20
♻️කැකිරාවෙන් උදෑසන 11.00
♻️දඹුල්ලෙන් ‍උදෑසන 11.30
♻️කුරුණෑගලින් දහවල් 01.00
♻️අවිස්සාවේල්ලෙන් සවස 03.15
♻️ඇහැලියගොඩින් සවස 03.35
♻️රත්නපුරයෙන් සවස 04.40
♻️ඇඹිලිපිටියට ළගාවීම සවස 06.30.....ඇඹිලිපිටිය සිට ..........

♻️ඇඹිලිපිටියෙන් රාත්‍රී 08.30
♻️රත්නපුරයෙන් රාත්‍රී 10.30
♻️ඇහැලියගොඩින් රාත්‍රී 11.25
♻️අවිස්සාවේල්ලෙන් රාත්‍රී 11.45
♻️ගලිගමුවෙන් රාත්‍රී 12.45
♻️පොල්ගහවෙලින් අලුයම 01.10
♻️කුරුණෑගලින් අලුයම 01.30
♻️දඹුල්ලෙන් අලුයම 03.00
♻️අනුරාධපුරයෙන් අලුයම 04.00
♻️වව්නියාවට ළගාවීම අලුයම 05.00

ගමන් මාර්ගය 👇

වව්නියාව, ඉරට්ටපෙරියකුලම, පූනෑව, මැදවච්චිය, රඹෑව, මිහින්තලේ, ගල්කුලම, තිරප්පනේ, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, දඹුල්ල, තලකිරියාගම, ගලේවෙල, බෙලිගමුව, ඕමාරගොල්ල, මැල්සිරිපුර, ගොකරැල්ල, ඉබ්බාගමුව, කුරුණෑගල, දම්බොක්ක, පොතුහැර, පොල්ගහවෙල, දේවාලේගම, රංවල හංදිය, ගලිගමුව, අරන්දර, කොටියාකුඹුර, අඟුරුවැල්ල, රුවන්වැල්ල, කරවනැල්ල, දෙහිඕවිට, තල්දූව, අවිස්සාවේල්ල, ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, පුස්සැල්ල, කුරුවිට, රත්නපුර, තිරීවානකැටිය, ලෙල්ලොපිටිය, පැල්මඩුල්ල, කහවත්ත, මාදම්පේ, ගොඩකවෙල, පල්ලේබැද්ද, සංඛපාල, කොළඹගේආර, උඩවලව හංදිය, ඇඹිලිපිටිය

මෙම බස් රථය ඇඕලිපිටිය සිට වව්නියාව බලා ධාවනය වීමේදී ඉහත මාර්ගය ඔස්සේ ධාවනය වී ගල්කුලම හංදියේ සිට අනුරාධපුර, සාලියපුර, රඹෑව හරහා වව්නියාව දක්වා ධාවනය ධාවනය වන අතර වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වීමේදී ඉහත ගමන් මාර්ගය ඔස්සේ ධාවනය වේ.

⚜️♻️මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.356
⚜️♻️ආසන්න ධාවන කාලය :- පැය 09යි

📸 මුල්හිමිකරු සතුය්

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

27/04/2026

සද්ද නැතුව දැම්මනෙ දැමිල්ලක් දැනෙන්නෙවත් නැතුව 😍😍

•• සම්බුදු සරණයි..! 🌻☸️

•• 𝐒𝐚𝐦𝐢𝐭𝐡𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞 ~ 👀💙
•• Embilipitiya

•• [ X ] ඇඹිලිපිටිය [ 69 ] යාපනය [ S ]
•• [ X ] Embilipitiya [ 69 ] Jaffna [ S ]

•• අර්ධ සුඛෝපභෝගී සේවය
•• සීමිත නැවතුම්
•• NE - 4399

•• දිනපතා පිටත්වීම් ⏰

~ ඇඹිලිපිටියෙන් - පෙ.ව. 06:05
~ අවිස්සාවේල්ලෙන් - පෙ.ව. 09:15

~ යාපනයෙන් - පෙ.ව. 12:00
~ කුරුණෑගලින් - පෙ.ව. 06:40

📸 මුල්හිමිකරු සතුය්
දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

26/04/2026

මහරගම පිලිකා රෝහල වෙත ගමන් ගනන්න රෝගීන්ට නොමිලේ සේවය ලබාදෙන වටීනාම සේවයක් ❤️❤️

⚜️ SAHAN GROUP PVT LTD
⚜️ ඌරුබොක්ක 122 කොලඹ (රත්නපුර පාර)
⚜️ සාමාන්‍ය ගාස්තු
⚜️ සීමීත නැවතුම්°
⚜️NE 4012

පිටත්වීම
පනාකඩුව ,පස්ගොඩ සිට
🏢 ඌරුබොක්ක සිට කොලඹ පිටත්වීම 🏢

♻ පනාකඩුව රාත්‍රී = 11.00 pm
♻ පස්ගොඩ රාත්‍රී = 11.20 pm
♻ ඌරුබොක්ක රාත්‍රී = 11.45 pm
♻ කෑල්ල හංදිය අලුයම = 12.10 am
♻ පනාමුර අලුයම = 12.30 am
♻ අඹිලිපිටිය අලුයම = 12.50 am
♻ රත්නපුර අලුයම = 2.25 am
♻ අවිස්සාවේල්ල අලුයම = 3.25 am
♻ මහරගම අලුයම = 4.15 am
♻ නුගේගොඩ අලුයම = 4.20 am
♻ කිරුලපන අලුයම = 4.30 am
♻ කොලඹ ලගාවීම අලුයම = 4.45 am


🏢 කොලඹ සිට ඌරුබොක්ක පිටත්වීම 🏢
පස්ගොඩ - පනාකඩුව දක්වා

♻ කොලඹින් උදෑසන = 6.50 am
♻කිරුලපන උදෑසන = 7.15 am
♻ නුගේගොඩ උදෑසන = 7.35 am
♻ මහරගම උදෑසන = 7.50 am
♻ අවිස්සාවේල්ල උදෑසන = 9.10 am
♻ රත්නපුර උදෑසන = 10.20 am
♻ ඇඹිලිපිටිය දහවල් = 12.10 pm
♻ කොලොන්න ලගාවීම දහවල් = 12.50 pm
♻️ ඌරුබොක්ක ලගාවීම දහවල්=1.30 pm
♻️ පස්ගොඩ ලගාවීම සවස = 2.00 pm
♻️ පනාකඩුව ලගාවීම සවස = 2.20 pm

ගමන් මාර්ගය
🔖පනාකඩුව 🔖රොටුඹ🔖 පස්ගොඩ🔖ඌරුබොක්ක🔖 කෑල්ල හංදිය🔖 පනාමුර🔖 ඇඹිලිපිටිය🔖 ගොඩකවෙල 🔖පැල්මඩුල්ල🔖 රත්නපුර🔖 ඇහැළියගොඩ🔖 ගැටහැත්ත 🔖 අවිස්සාවේල්ල 🔖පුවක්පිටිය 🔖කොස්ගම🔖 කලුඅග්ගල🔖 මීපේ 🔖හෝමාගම🔖 මහරගම 🔖නුගේගොඩ🔖 කිරුලපන🔖 ටවුන්හෝල් 🔖කොළඹ

🧿 මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබාගැනිම සදහා යන රෝගී අයට මෙම බස්රථයේ නොමිලේ ගමන් පහසුකම් සලසා ගත හැකිය 🙏

🧿 සෙනසුරාදා..රාත්‍රී ගමන් වාරය ධාවනය නොවන අතර...ඉරිදා රාත්‍රී ගමන් වාරයේ සිට අනෙකුත් දිනවල ධාවනය වේ✋ .

♂️ ආසන්න දුර ප්‍රමාණය = 240 km
♂️ ප්‍රවේශ පත්‍ර ගාස්තුව = රු.794/= Normal
(2026 මාර්තු ) ඌරුබොක්ක 122 කොලඹ

♂️ බස්රථය සම්බන්ධ විමසීම්

📱077 -2206543
📱071- 6966543

📸 මුල්හිමිකරු සතුය්
දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

21/04/2026

21 පාරට සමු දී 35පාරෙන් Downsouth එන ....⚜️

•• 🩵 Dilanka Express 🩵
•• (X) අම්පාර 35 මාතර (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවාව (N.)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 2188

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - හිඟුරාණ - වඩිනාගල - සියඹලාණ්ඩුව - දොඹගහවෙල - මොණරාගල - බුත්තල - වැල්ලවාය - තණමල්විල - ලුණුගම්වෙහෙර - වීරවිල - හම්බන්තොට - මිරිජ්ජවිල - අම්බලන්තොට - නෝනගම - හුංගම - රන්න - තංගල්ල - බෙලිඅත්ත - දික්වැල්ල - මාතර

➢ දිනපතා පිටත්වීම,

•• අම්පාර සිට - උදෑසන 06.30 / උදෑසන 08.30 / උදෑසන 10.00 / උදෑසන 11.10

•• මාතර සිට - අළුයම 04.00 / අළුයම 04.30 / උදෑසන 09.10 / උදෑසන 10.10

➢ මෙම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ චක්‍රීය කාලසටහනකට අනුව ධාවනය වේ.

➢ සැ.යු. - මාතර සිට උදෑසන 09:10 ට ගමන් ආරම්භ කරන බස් රථය මාතර සිට ඉහත ගමන් මාර්ගයේ ම වඩිනාගල දක්වා පැමිණ එතැන් සිට දේවාලහිඳ , ඉඟිනියාගල , පොල්වත්ත හංදිය , කැට්ල්ෆාම් , වාවින්න , පරගහකැලේ , කොටවෙහෙර , හාඩි කැම්පස් , සුදුවැල්ල හරහා අම්පාර වෙත ළඟා වේ.

📸 මුල්හිමිකරු සතුය්

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus Dilanka Express

゚viralシviralシfypシ゚viralシalシ

11/04/2026

💙කොඩිකාර super line 💙
ND 8761
( X ) දියසෙන්පුර 52 මහනුවර ( N )

💙සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0778770879
0774493325
Watsapp grup https://chat.whatsapp.com/KrrSfwrPgNp3Mx637MYulS

💠 පිටත්වීම් හා ළඟාවීම් :-

❇️ යාය 08න් :- පෙ.ව. 05.30
❇️ දියසෙන්පුරින් :- පෙ.ව. 05.35
❇️ මැදිරිගිරියෙන් :- පෙ.ව. 05.55
❇️ හිගුරක්ගොඩින් :- පෙ.ව. 06.40
❇️ මහනුවරට ළඟාවීම :- පෙ.ව. 10.10

✳️ මහනුවරින් පෙ.ව. 10.50
✳️ හිඟුරක්ගොඩට ළඟාවීම :- ප.ව. 02.40
✳️ මැදිරිගිරියට ළඟාවීම :- ප.ව. 03.00
✳️ දියසෙන්පුරට ළඟාවීම :- ප.ව. 03.15
✳️ යාය 08ට ළඟාවීම :- ප.ව. 03.30

💠 ගමන් මාර්ගය :-

යාය 08, විජයපුර, දියසෙන්පුර, මැදිරිගිරිය, දිවුලන්කඩවල, බටුකොටුව, දොරදෙක, හිඟුරක්ගොඩ, මින්නේරිය, බටුඔය, හබරණ, දිගම්පතාන, ඉනාමලුව, දඹුල්ල, නාඋල, පලාපත්වල, මාතලේ, අලවතුගොඩ, අකුරණ, අඹතැන්න, කටුගස්තොට, මහනුවර.

⭕⭕මෙම විස්තර හා චායාරූපය අන්තර් ජාලයෙන් ලබා ගන්නා ලදී මෙහි පූර්න අය්තිය මුල් හිමිකරු සතුය්

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus Kodikara Super Line - කොඩිකාර
゚viralシviralシfypシ゚viralシalシ

06/04/2026

" eny taime සැර පැදිලි දාන වෙනස්ම කෙනෙක් ....

රජ්ජුරුබණ්ඩාර දෙවි සමිඳු පිහිටයි..! 🔱🕉

𝗗𝗮𝘆𝗮 𝗙𝘂𝗹𝗹 𝗗𝗮𝘆 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 - 𝗔𝗸𝘂𝗿𝗲𝘀𝘀𝗮 🩵

ND - 8394

( X ) දෙනියාය [60] කොළඹ ( N )

⭕ සාමාන්‍ය ගාස්තු සේවය

⭕ සීමිත නැවතුම්
..♻️ගමන් මාර්ගය♻️...

විහාරහේන ⇄ දෙනියාය ⇄ දියදාව ⇄ කොටපොළ ⇄ මොරවක ⇄ අතුඇල ⇄ පිටබැද්දර ⇄ දීගල ⇄ මාරඹ ⇄ අකුරැස්ස ⇄ අමලගොඩ ⇄ කියාඬූව ⇄ හේනේගම ⇄ කනංකේ ⇄ ඉමදූව ⇄ අඟුලුගහ ⇄ පිලාන ⇄ නුගදූව ⇄ දෙවට ⇄ ගාල්ල ⇄ හික්කඩුව ⇄ අම්බලන්ගොඩ ⇄ බලපිටිය ⇄ බෙන්තොට ⇄ අලුත්ගම ⇄ කළුතර ⇄ පානදුර ⇄ මොරටුව ⇄ දෙහිවල ⇄ කොළඹ.

තවත් විස්තර සදහා අපගෙ වට්සැප් සමූහය
https://chat.whatsapp.com/H1tb0lx2vXx780HXzTutD7?mode=hqctcla
⚜️..දෙනියාය සිට කොළඹ බලා ධාවනය වීමේදී...

● විහාරහේනෙන් | පෙ.ව.02.50
● දෙනියායෙන් | පෙ.ව.03.30
● මොරවකින් | පෙ.ව.04.00
● පිටබැද්දරින් | පෙ.ව.04.25
● අකුරැස්සෙන් | පෙ.ව.04.55
● ඉමදූවෙන් | පෙ.ව.05.15
● ගාල්ලෙන් | පෙ.ව.05 40

● කොළඹට | පෙ.ව.09.00
⚜️..කොළඹ සිට දෙනියාය බලා ධාවනය වීමේදී...

● කොළඹින් | පෙ.ව.11.15
● ගාල්ලෙන් | ප.ව.02.50
● ඉමදූවෙන් | ප.ව.03.20
● අකුරැස්සසෙන් | ප.ව.03.50
● පිටබැද්දරින් | ප.ව.04.15
● මොරවකින් | ප.ව.04.40

● දෙනියායට | ප.ව.05 10

📍දෙනියායෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත.

📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.

🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 200යි.

⏱️ උපරිම ධාවන කාලය :- පැය 6යි.

💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් --.

☎️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අමතන්න :- 076 936 7775 / 077 483 3557 ( Daya Full Day Express )

📆 Last Update :- 23.03.2026


⚜️උපුටා ගැනීම් හා රූප රාමුවෙහි සම්පූර්ණ අය්තිය මුල් හිමිකරු සතුය්

දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

26/03/2026

සුන්දර නුවරඑළියේ සිසිල අරන් මාතරට ඇදෙන NE චීස් කෑල්ල😍😍
❤️දහම්සත් Super Express ❤️
💎💎 නුවරඑළිය 31 මාතර ( N )💎💎
•සාමාන්‍ය ගාස්තු සේවාව,
• සීඝ්‍රගාමි සේවා,
•sp NE 2513

•• දිනපතා පිටත්වීම 👇
•• නුවරඑළිය අන්තයෙන් 👇
•• නුවරඑළියෙන් :- පෙ.ව.07.00
•• වැලිමඩින් :- පෙ.ව.08.10
•• බණ්ඩාරවෙලින් :- පෙ.ව.09.00
•• වැල්ලවායෙන් :- පෙ.ව.10.10
•• හම්බන්තොටින් :- පෙ.ව.11.50
•• තංගල්ලෙන් :- ප.ව.01.00
•• මාතරට ළගාවීම :- ප.ව.02.00

අපගේ වත්සප් ගෲප් එකට එක්වීමට 👇https://chat.whatsapp.com/H1tb0lx2vXx780HXzTutD7?mode=hqctcla

•• මාතර අන්තයෙන් 👇
•• මාතරින් :- පෙ.ව.06.30
•• තංගල්ලෙන් :- පෙ.ව.07.30
•• හම්බන්තොටින් :- පෙ.ව.08.30
•• වැල්ලවායෙන් :- පෙ.ව.10.30
•• බණ්ඩාරවෙලින් :- පෙ.ව.11.50
•• වැලිමඩින් :- ප.ව.12.30
•• නුවරඑළියට ළගාවීම :- ප.ව.01.30

⭕⚜️ මෙම සේවාවෙහි අනෙක් අන්තය RAPID EXPRESS හි sp ND 2648 දරණ බස් රථය මඟින් ආවරණය කරයි.

⚜️ගමන් මාර්ගය 👇
නුවරඑළිය , සීතාඑලිය , හක්ගල , රේන්දපොළ , කැප්පෙටිපොළ , වැලිමඩ , ඩයරබා , මිරහවත්ත , අඹේගොඩ , බණ්ඩාරවෙල , බිදුනුවැව , කුඹල්වෙල , ඇල්ල , කරඳගොල්ල , රන්දෙනිය , වැල්ලවාය , වෙහෙරයාය , ඇතිලිවැව , කුඩාඔය , තණමල්විල , ලුණුගම්වෙහෙර , පන්නෙගමුව , වීරවිල , වැලිගත්ත , හම්බන්තොට , මිරිජ්ජවිල , අම්බලන්තොට , නෝනගම , හුංගම , රන්න , නෙටොල්පිටිය , තංගල්ල , බෙලිඅත්ත , මාතර.

•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.251
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ.07කි.

⚜️උපුටා ගැනීම් අන්තර් ජාලයෙන් ලබා ගන්නා ලදී
📸 Sadeep Uditha
දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus
゚viralシviralシfypシ゚viralシalシ

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when දීර්ඝ මගී ගමන් සේවය Srilankan long drive bus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share