Herb line helthy products

Herb line helthy products All In one Items

16/03/2022
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA...
05/03/2022

🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..

02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊

🌴🌿 ඉතාමත් ⁣හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.

😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.

Green tea 250 gm 1450/=

👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..

👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
whatsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.

👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ..

ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron  Day & Night ක්‍රීම් /Body lotion හා Face wash  හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැ...
03/03/2022

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200/=.

ඔබත් ඔබගේ  හිසකෙස් සම්බන්ධයෙන්  ගොඩක් ගැටලු වලට  මුහුණ දෙන කෙනෙකද?එසේනම් ඒ සියලුම ගැටලු වලට තිත තබමු.👉එසේනම් මෙන්න අපෙන්...
26/02/2022

ඔබත් ඔබගේ හිසකෙස් සම්බන්ධයෙන් ගොඩක් ගැටලු වලට මුහුණ දෙන කෙනෙකද?එසේනම් ඒ සියලුම ගැටලු වලට තිත තබමු.

👉එසේනම් මෙන්න අපෙන් අහිතකර රසායනික සංයෝග වලින් තොර🙅 සම්පූර්ණයෙන්ම ස්වාභාවික🌱🌴🌿 දේශීය නිෂ්පාදන පෙලක් .😊

❤️100% ප්‍රතිඵල සහිතයි 👍

🌿කේශවර්ධනී තෛලය.🌿
🌿ෂැම්පු
🌿කන්ඩිශනර්🌱

1. කේශවර්ධනී තෛලය

තල තෙල් ,එඩරු තෙල් , විටමින් E,ඇතුළු ගොටුකොළ, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශවර්ධනී තෛලය මගින් ,

* හිසකෙස් ගැලවීයාම සම්පූර්ණයෙන්ම නවතාලයි.
*ඝන පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දේ.
*හිස් හොරි ඇතිවීම පාලනය කරයි.
*කොණ්ඩය අග පැලීම නවතාලයි .
* කොණ්ඩය දුර්වර්ණ වීම නවතාලයි .

👉100ml මිල රුපියල් : 599/=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

2.කේශවර්ධනී ෂැම්පු

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධකයක් වන නීලයාදී තෛලය අන්තර්ගත කරගෙන මෙය නිශ්පාදනය කර ඇත .ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගි කරයි .🌿තෙත හිසකෙස් මුල සිට තවරා හොදින් සෙමෙන් ස්ම්බාහනය කර සෝදා ඉවත් කරන්න .🌿

200ml මිල රුපියල්: 499/=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

3.කේශවර්ධනී කන්ඩිශනර්

නීලයාදී තෛලය අන්තර්ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් ඔබගේ හිස්කෙස් මුල ශක්තිමත් කර හැසරවීමට පහසු පෝෂණීය කෙස් කළඹක් ලබා ද්. 🌿ෂැම්පු කර හොදින් සෝදා ගත් හිස කෙස් මත තවරා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.( කන්ඩ්ශනර් තැවරූ හිසකෙස් ක්න්ඩ්ශනර් 70% පමණ ඉවත් වන තුරු සෝදා හැරීම ප්‍රමාණවත් වේ.)🌿
200ml මිල රුපියල් :-499/=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
❤️පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
❤️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් සහිතයි.

👍👍ඔබගේ නම ,ලිපිනය ,දිස්ත්‍රික්කය, සමග දුරකථන අංක දෙකක් whatsapp කරන්න .👍

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line helthy products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share