මේඝනා__unlimited''

මේඝනා__unlimited'' ආදරේ නොලැබුණාට වට්ටන්න බැ දශමයක්

මේඝනා Unlimited    මෙහි නියම හිමිකරු චතුරංග පැත්තේ ඉන්න උන් උඩ පැන්නට             හොර එකවුන්ට් හදන් ඉන්න උන්ට අහු වෙන්න ...
23/05/2020

මේඝනා Unlimited
මෙහි නියම හිමිකරු චතුරංග
පැත්තේ ඉන්න උන් උඩ පැන්නට

හොර එකවුන්ට් හදන් ඉන්න උන්ට අහු වෙන්න එපා....

කොන්දක් පන නැති එකෙක්      අපේ නමින් එකවුනට් හදලා     මේ ගිනුම අපේ නොවන බව අසහනකාරයේක් කරපු වැඩක්
23/05/2020

කොන්දක් පන නැති එකෙක්
අපේ නමින් එකවුනට් හදලා
මේ ගිනුම අපේ නොවන බව
අසහනකාරයේක් කරපු වැඩක්

ලො වැසී සියලු දෙනා     නිදුක් නීරෝගි වෙවා...සුබ වෙසක් මංගල්ලයක් වෙවා...           මේඝනා___ unlimited...
07/05/2020

ලො වැසී සියලු දෙනා
නිදුක් නීරෝගි වෙවා...
සුබ වෙසක් මංගල්ලයක් වෙවා...

මේඝනා___ unlimited...

මගේ රට ආරක්ෂා වේවා    මේඝනා Unlimited teenඅපගේ පැතුම....
01/05/2020

මගේ රට ආරක්ෂා වේවා
මේඝනා Unlimited teen
අපගේ පැතුම....

වැසි පොදක් නැති කාන්තාර වලත්  පතොක් මල් පිපෙනවාමොනවා උනත් හිත හයිය කෙනා නැගිටිනවා....              Coming soon....
26/04/2020

වැසි පොදක් නැති කාන්තාර වලත්
පතොක් මල් පිපෙනවා
මොනවා උනත් හිත හයිය කෙනා නැගිටිනවා....
Coming soon....

අප වෙනුවෙන් නිදි නැතුව මහන්සි වෙලා....             අප අතරින් යන්නට උනා       අප ලක් මැණියට තවත් මැණිකක් අහිමි උනා...    ...
26/04/2020

අප වෙනුවෙන් නිදි නැතුව මහන්සි වෙලා....
අප අතරින් යන්නට උනා
අප ලක් මැණියට තවත් මැණිකක් අහිමි උනා...
ඔබට නිවන්.සුව...
(මේඝනා Unlimited teem) ශෝකය...

මේඝනා Unlimited..  බස් රථය රටේ තත්ත්වය හේතුවෙන්         අලංකාර කටයුතු නතර කොට ඇති අතර....       මේම තත්ත්වය පහව ගිය විගස...
26/04/2020

මේඝනා Unlimited..
බස් රථය රටේ තත්ත්වය හේතුවෙන්
අලංකාර කටයුතු නතර කොට ඇති අතර....
මේම තත්ත්වය පහව ගිය විගස ඉක්මනින් එනවා....
බොරු කට කථා පතුරන අයට කියන්න තීයේන්නේ...
ලෙඩ්ඩු කලබල වුනාට...
දොස්තර කලබල නැ කියලා.....

මේඝනා......................                    ඔබට ආදරේ විහිලුවක්   මට බස් එක සම්පතක්...      වින්දේ ඔබ නිසාබස් එක හැදුව...
21/04/2020

මේඝනා......................
ඔබට ආදරේ විහිලුවක්
මට බස් එක සම්පතක්...

වින්දේ ඔබ නිසා
බස් එක හැදුවෙත් ඔබ නිසා..
දැන් ආදරේත් ඔබ නිසා තිත්තයි..
මේඝනා......

මොකද කියන්නේ යාළුවනේ                  මේඝයා- Unlimitedඑක්ක යමු ද රවුමක්....          ගීතයේ කට්ටියයි...     බස් එකයි     ...
21/04/2020

මොකද කියන්නේ යාළුවනේ
මේඝයා- Unlimited
එක්ක යමු ද රවුමක්....

ගීතයේ කට්ටියයි...
බස් එකයි
එකම තැනකදී බලමු ද?????...

ඔයාලා ගොඩක් ආදරේ කරන (මිහිරාන්)- සහොදරයත් හම්බ වෙලා....
බස් එකත් එක්ක ඡායාරූපක් ගමුද ?????

මේඝනා-Unlimited...            කොච්චර මඩ ගැහුවත් අප නවතින් නැ....              බස් හිමිකරුවන්ට නැති අමාරුවක් අනිත් අයට ති...
21/04/2020

මේඝනා-Unlimited...
කොච්චර මඩ ගැහුවත් අප නවතින් නැ....
බස් හිමිකරුවන්ට නැති අමාරුවක් අනිත් අයට තියෙනවා....
පොඩි අවුලක් ආවා තමයි..
බස් දෙකම ඒක කතා කරලා විසද ගත්තා...පැත්තේ ඉන්න උන් නිකං රගන්නේ.....
මේඝනා Unlimited...
මෙම නාමය... ගීතයේ හිමිකරු ද...
දැනුවත් ව අලංකාර කරයි....
බස් රථ හිමි කරැගේ..
පැරදුන ආදර කතාවෙ සමරැ සටහනක්
විදියට කරලියට පැමිණිමට
තව දින කිහිපයකි...
අප සමඟ රැදී සිටින්න...
මේඝනා Unlimited....

මේඝනා_Unlimited.....
21/04/2020

මේඝනා_Unlimited.....

ඔබමයි මාගේ ආදරේ....   හැම ගෙවෙනා තප්පරයෙන්...හෝ සත්තයි ජීවිතේ                 # හිමන්තරා  #         මේඝනා 2             ...
19/04/2020

ඔබමයි මාගේ ආදරේ....
හැම ගෙවෙනා තප්පරයෙන්...
හෝ සත්තයි ජීවිතේ
# හිමන්තරා #
මේඝනා 2
ලෙඩ්ඩු කලබල උනාට
දොස්තර කලබල නැ.....

Address

Galle
Matara
TRANSPORT

Telephone

+94762469134

Website

Alerts

Be the first to know and let us send you an email when මේඝනා__unlimited'' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category