Lunuvilage speed coach

Lunuvilage speed coach සාමාන්‍ය සේවා ගාස්තු
විශේශ චාරිකා සද?

30/01/2026

පෙර දින මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සම්බන්ධයෙන් පෙර වීඩියෝවෙන් ඇති වූ වැරදි අවබෝධය පිළිබඳව නිල වශයෙන් පැහැදිලි කිරීමක් සහ පෙනීසිටීමක් ලබා දී ඇත. නිල වාර්තා අනුව රියදුරු මත්ද්‍රව්‍ය පානය කර නොසිටි බව තහවුරු වී ඇති අතර, බසයේ කීර්ති නාමයට සිදු වූ හානිය ගැන අපිද කනගාටු වෙමු. සත්‍යය ඉදිරිපත් කර දීම චන්දිමාල් මහතාටත් ස්තූතියි වන්ත වන අතර අවශ්‍ය සහය සැම විටම නීතියට සහය ලබා දීමට අපි නිරන්තරයෙන් වගකීමෙන් සිටි. එදින මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ආරක්ෂාකාරි ගමනක් සදහා අප නිරන්තරයෙන්ම මගීන්ට අවශ්‍ය පහසුව ලබාදීමට කටයුතු කරමි... Lunuvilage speed coach travels

Address

Walgama South
Matara

Telephone

+94719455956

Website

Alerts

Be the first to know and let us send you an email when Lunuvilage speed coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share