Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා

Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා 🍃:- 𝐁𝐞𝐠𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐦𝐞 𝐠𝐫𝐞𝐞𝐧 𝐭𝐨𝐨 𝐣𝐨𝐮𝐫𝐧𝐞𝐲 -:🍃
𝑻𝒓𝒂𝒗𝒆𝒍 | 𝑯𝒊𝒌𝒆 | 𝑨𝒅𝒗𝒆𝒏𝒕𝒖𝒓𝒆𝒔𝒔 | 𝑪𝒍𝒊𝒎𝒃𝒊𝒏𝒈 | 𝑨𝒃𝒔𝒆𝒍𝒊𝒏𝒈 https://youtube.com/channel/UCm7mkX8tSfQjsAP5cSm2xcw
(1)

🔴 උතුම් පිං බිම 💐🙏🙏💐, ගෞතම ශ්‍රී පාදස්ථානය 🙏
23/08/2026

🔴 උතුම් පිං බිම 💐🙏🙏💐, ගෞතම ශ්‍රී පාදස්ථානය 🙏

🔴 Wedding Bells✨🔔💝    🍃🌹
22/08/2026

🔴 Wedding Bells✨🔔💝
🍃🌹

21/08/2026

🔴 ජීවිතය යන ගෙත්තමේ දවසින් දවස මීරස මකයන් අමුණමින්, නීරස ජීවිතයේ මිහිරැති කවිය මුමුනමින් සැනසෙමී. 🍃

🔴 නැදුන්ගෙයි කලු මාමගෙයි ලස්සන.. ශිල්පියා නම් වැඩ්ඩෙක් 💪😍
20/08/2026

🔴 නැදුන්ගෙයි කලු මාමගෙයි ලස්සන.. ශිල්පියා නම් වැඩ්ඩෙක් 💪😍

🔴 අවසානයේ කන්ද මුදුනට ගිහින් හදාගත්ත කෑම ටිකේ රස විඳින ගමන් 🏕️සැ:යු -: කන්න පුළුවන් ගානට තිබුනා හැබැයි 😄😁😂
20/08/2026

🔴 අවසානයේ කන්ද මුදුනට ගිහින් හදාගත්ත කෑම ටිකේ රස විඳින ගමන් 🏕️

සැ:යු -: කන්න පුළුවන් ගානට තිබුනා හැබැයි 😄😁😂

🔴දේශීය සංචාරකයාට දොර වැසී යාමට නියමිත "නිල්දිය පොකුණ" 🥹🥹🥲       වසර එක හමාරකට වැඩි කාලයක් තහනමට ලක්ව තිබූ මෙම වටිනා සුන්...
19/08/2026

🔴දේශීය සංචාරකයාට දොර වැසී යාමට නියමිත "නිල්දිය පොකුණ" 🥹🥹🥲

වසර එක හමාරකට වැඩි කාලයක් තහනමට ලක්ව තිබූ මෙම වටිනා සුන්දර ස්ථානය නැවතත් මේ වන විට සංචාරකයන් හට විවෘතව පවතින අතර, නමුත් ඉදිරියේදී වනජීවි එකේ අත්තනෝමතික තීරණ මත ඉදිරියේදී දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 5000 ක පමණ අසාධාරණ මුදලක් අය කිරීමට නියමිතව ඇති බවත් මෙතෙක් ප්‍රදේශ වාසීන් විසින් මෙරට සංචාරකයෙකුගෙන් මෙතෙක් අය කල මුදල වූයේ රු 1500 ක් වැනි සාධාරන දරාගත හැකි මුදලකි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාවනා ඇල්ල භූමියේ පොලව යට පිහිටි සොබාදහමේ අපූර්ව විශ්මිත වටිනා නිර්මාණයක් වන මෙය එහි පිවිසෙන්නෙකුට සිත් අදහාගත නොහැකි මට්ටමේ අත්දැකීම් ලබා දෙයි..

නිල්දිය පොකුණ ගුහාව තුල පිහිටා ඇති ඉතා වටිනා සහ සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයාගේද සොඳුරු ගමනාන්තයක් බවට මෙම ස්ථානය පත්ව ඇත.. පරිසර අමාත්‍යය වරයාගේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේශීය සංචාරකයා හට මීට වඩා සාධාරන සහ දරාගත හැකි ක්‍රම වේදයක් පිළිබඳව අවධානය යොමු කලහොත් එය ඉතා වටිනා තීරණයක් වේ..

#නිල්දියපොකුණ

18/08/2026

🔴 මීදුම මැදින් Bike එකේ Trip පිස්සුව 💚🏕️

🔴 Matara | මාතර - Sri Lanka 🇱🇰 |    Matara Railway Station- sri lanka 🚂 🚂 🚂
17/08/2026

🔴 Matara | මාතර - Sri Lanka 🇱🇰 | Matara Railway Station- sri lanka 🚂 🚂 🚂

🔴 No stress, No noises, No internet   ⛺️🏕️ "Just Feel It"⛺️🏕️
17/08/2026

🔴 No stress, No noises, No internet
⛺️🏕️ "Just Feel It"⛺️🏕️

🔴 වැව් ඉස්මත්තක මනරම් රාත්‍රියක් ⛺️🏕️
16/08/2026

🔴 වැව් ඉස්මත්තක මනරම් රාත්‍රියක් ⛺️🏕️

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා:

Shortcuts

Share