Mangala Super Express - 071 184 0007

Mangala Super Express - 071 184 0007 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mangala Super Express - 071 184 0007, Travel Service, Matale.

අපේ පරණ පේජ් එක අයේ ගොඩ ගත්තා❤️ Thank You උදව් කරපු හැමෝටම ❤️🤩
21/11/2024

අපේ පරණ පේජ් එක අයේ ගොඩ ගත්තා❤️

Thank You උදව් කරපු හැමෝටම ❤️🤩

welcome ❤️

19/11/2024

ප්‍රේමය පෙන්විය යුතු නැත. ප්‍රේමය දැනිය යුතුය....
💗🌼🌹

🫣🫢
19/11/2024

🫣🫢

මොකද මේ වෙන්න යන්නේ ..🤔😍
18/11/2024

මොකද මේ වෙන්න යන්නේ ..🤔😍

නව බස් රථ සේවාවට අපෙන් Congratulations Pradeep Supper Line ❤️• ලග්ගල විල්ගමුව අයට ගොඩක්ම වටින ටයිම් එකක් 🤩💚 𝑷𝑹𝑨𝑫𝑬𝑬𝑷 𝑺𝑼𝑷𝑬...
18/11/2024

නව බස් රථ සේවාවට අපෙන් Congratulations Pradeep Supper Line ❤️

• ලග්ගල විල්ගමුව අයට ගොඩක්ම වටින ටයිම් එකක් 🤩

💚 𝑷𝑹𝑨𝑫𝑬𝑬𝑷 𝑺𝑼𝑷𝑬𝑹 𝑳𝑰𝑵𝑬 | NG-1854 💙

(N.) හෙට්ටිපොළ [ 580/3 ] මහනුවර (ම.ප.)
( බකමූණ - දඹුල්ල - මාතලේ හරහා )

▪️දිනපතා පිටත්වීම හා ළගාවීම👇,
▫️️හෙට්ටිපොළින් :- පෙ.ව. 02.30
▫️️දඹුල්ලට :- පෙ.ව. 03.35
▫️️දඹුල්ලෙන් :- පෙ.ව. 04.00
▫️️මහනුවරට :- පෙ.ව. 05.45
▫️️පේරාදෙණිය රෝහලට :- පෙ.ව. 06.00

▫️️මහනුවරින් :- ප.ව. 05.25
▫️️දඹුල්ලට :- ප.ව. 07.45
▫️️දඹුල්ලෙන් :- ප.ව. 09.30
▫️️හෙට්ටිපොළට ළගාවීම :- ප.ව. 10.45

▪️ ගමන් මාර්ගය👇,
▫️️හෙට්ටිපොළ - කිව්ලේවාඩිය - පල්ලේගම - ලග්ගල - දාස්ගිරිය - දේවාලදෙණිය - පොල්අතුවාඩිය හංදිය - බුදුරුවයාය - බකමූණ - කලුන්දෑව - දඹුල්ල - නාවුල - හුංගන්වෙල - මඩවල - පලාපත්වල - මාතලේ - කූඹියන්ගොඩ - බලකඩුව - අලවතුගොඩ - අකුරණ - අඹතැන්න - කටුගස්තොට - මහනුවර - පේරාදෙණිය.

▪️දුර ප්‍රමාණය :- 139km
▪️ගමන් ගාස්තුව (2024.11.16 දිනට)👇,
▫️️හෙට්ටිපොළ සිට දඹුල්ලට :- රු.219.00
▫️️දඹුල්ල සිට මහනුවරට :- රු.276.00
▫️️දඹුල්ල සිට මාතලේට :- රු.185.00
▫️️මාතලේ සිට මහනුවරට :- රු.129.00

⭕ හෙට්ටිපොළ සිට කොළඹ බලා ගමන් ගන්නා මගීන් සඳහා ගමන් පහසුව සලසා දිය හැකි වේ ⭕

▪️ආසන වෙන්කරවා ගැනීමට සහ බස් රථය පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා විමසන්න👇,
▫️️070 4487376
▫️️071 8923188

▪️𝐏.𝐒.𝐋. 𝐂𝐨𝐦𝐟𝐨𝐫𝐭𝐚𝐛𝐥𝐞 𝐏𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫 𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞❤.

15/11/2024

GOOD MORNING ළමායී 🌝❤️

Update වෙන්නද යන්නේ 🤔🤔😇
13/11/2024

Update වෙන්නද යන්නේ 🤔🤔😇

🙃😊
12/11/2024

🙃😊

🌼💙
07/11/2024

🌼💙

06/11/2024

ආදරණීය හමුවීම් බොහෝ වෙලාවට මිනිසුන්ව සුවපත්
කරා! 🌻🍃

නතර වෙන්න ඕන... හිතට දැනුනු තැනක... 🧡🇱🇰°| කිංකිණි  | Mangala super express  |°කලාවේ මුල් පුරුක 🌼💙
05/11/2024

නතර වෙන්න ඕන... හිතට දැනුනු තැනක... 🧡🇱🇰

°| කිංකිණි | Mangala super express |°
කලාවේ මුල් පුරුක 🌼💙

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Mangala Super Express - 071 184 0007 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mangala Super Express - 071 184 0007:

Share

Category